කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
ඇස් දිහා බලන එකනම් 100% වැඩකරනවා. අද්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ. :P:P:P

අනිවා. මමත් බර ගානකට කරල බලලා විශිෂ්ඨ ප්‍රතිඵල තියෙනවා. :yes:
 
බැහැයි කිවුව පලියට ඇත අරින්න එපා, වෙන එකෙකුට හොරෙන් ට්‍රයි කරන ගමන් මුල් එක වෙනුවෙන්ම ඉන්නවා වගේ පෙන්නපන්;)
දෙකෙන් එකක් ෂුවර්, බොහෝ දුරට මුල් එක ,:cool:
මාට්ටු උනහම ඇතිවන ප්‍රති විපාක වලට වගකියනු නොලැබේ :no::no::no::no:
 
New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
පිස්සු පුසා;12330428 said:
බැහැයි කිවුව පලියට ඇත අරින්න එපා, වෙන එකෙකුට හොරෙන් ට්‍රයි කරන ගමන් මුල් එක වෙනුවෙන්ම ඉන්නවා වගේ පෙන්නපන්;)
දෙකෙන් එකක් ෂුවර්, බොහෝ දුරට මුල් එක ,:cool:
මාට්ටු උනහම ඇතිවන ප්‍රති විපාක වලට වගකියනු නොලැබේ :no::no::no::no:

[SIZE="5"]ඔය තියෙන්නෙ! :cool:[/SIZE]
 
Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මාත් එහෙමයි මං ඇස් දිහාම බලනවා එතකොට කෙල්ලො මෝල් වෙනවා නියමෙට, ඒ හින්දම කෙල්ලො හිතන්නෙ මං නරක කොල්ලෙක් කියලා. ;););):P:P:angry:

    පිස්සුද යකෝ.:angry::angry::angry: එහෙම හිතන්නේ නැහැ. වල් කියලා හිතන්නේ කෙල්ලගේ වෙන අග පසග දිහා බැලුවත් තමයි.:growl::growl: හිතේ ආදරේ තියාගෙන කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලපන්. ආදරෙයි කියලා නොකියා උබේ හිතේ තියෙන ආදරේ දැන්නෙන්න ඇරපන් එයට. එතකොට ඒ කෙල්ලයි උබෙන් අහන්නේ. උබ නෙමෙයි. මගෙන් මේ වෙනකොට 2ක් අහලා තියෙනවා. 1වෙනි එක්කෙනා මගෙන් අහන්න කලින් එයාගේ පෝසත්කම් ගැන ලොකු ලොකු talks දුන්න නිසා මම එයා ඇහුවහම බැහැ කිවුවා. දෙවැනි කෙනානම් හොදයි කියලා හිතුනා ඒක නිසා එය තමයි මගේ දැන් :love: ඒක. ;) මගේ අද්දකිම්නම් ඔහොමයි.
     
    තව එකක් කෙල්ලේ හිතවත් උනහම ඒකිට පෙන්න බොරුවට රඟපාන්න යන්න එපා,
    තමුන්ගේ වැරදි තියනවනම් ඒවා highlight නොවෙන විදිහට සහ හොඳ highlight වෙන විදිහට හිටපන්
    :nerd::nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සුද යකෝ.:angry::angry::angry: එහෙම හිතන්නේ නැහැ. වල් කියලා හිතන්නේ කෙල්ලගේ වෙන අග පසග දිහා බැලුවත් තමයි.:growl::growl: හිතේ ආදරේ තියාගෙන කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලපන්. ආදරෙයි කියලා නොකියා උබේ හිතේ තියෙන ආදරේ දැන්නෙන්න ඇරපන් එයට. එතකොට ඒ කෙල්ලයි උබෙන් අහන්නේ. උබ නෙමෙයි. මගෙන් මේ වෙනකොට 2ක් අහලා තියෙනවා. 1වෙනි එක්කෙනා මගෙන් අහන්න කලින් එයාගේ පෝසත්කම් ගැන ලොකු ලොකු talks දුන්න නිසා මම එයා ඇහුවහම බැහැ කිවුවා. දෙවැනි කෙනානම් හොදයි කියලා හිතුනා ඒක නිසා එය තමයි මගේ දැන් :love: ඒක. ;) මගේ අද්දකිම්නම් ඔහොමයි.

    උඹට 2යි මට 4යි. මන් හතරටම බෑ කිව්වා.. ලොල් :P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං
    :rofl::rofl::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං
    කොලුකාරයෙක් :baffled:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උඹට 2යි මට 4යි. මන් හතරටම බෑ කිව්වා.. ලොල් :P:P:P

    හරි ඉතින් 4ම ගැලපෙන්නේ නැතුව ඇති උබට. එකනේ. නියම කෙනා හම්බවෙයි වෙලාවට. :):):)