ඇස් දිහා බලන එකනම් 100% වැඩකරනවා. අද්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ.![]()
අනිවා. මමත් බර ගානකට කරල බලලා විශිෂ්ඨ ප්රතිඵල තියෙනවා.

ඇස් දිහා බලන එකනම් 100% වැඩකරනවා. අද්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ.![]()

පිස්සු පුසා;12330428 said:බැහැයි කිවුව පලියට ඇත අරින්න එපා, වෙන එකෙකුට හොරෙන් ට්රයි කරන ගමන් මුල් එක වෙනුවෙන්ම ඉන්නවා වගේ පෙන්නපන්
දෙකෙන් එකක් ෂුවර්, බොහෝ දුරට මුල් එක ,
මාට්ටු උනහම ඇතිවන ප්රති විපාක වලට වගකියනු නොලැබේ
[/SIZE]මාත් එහෙමයි මං ඇස් දිහාම බලනවා එතකොට කෙල්ලො මෝල් වෙනවා නියමෙට, ඒ හින්දම කෙල්ලො හිතන්නෙ මං නරක කොල්ලෙක් කියලා.![]()

එහෙම හිතන්නේ නැහැ. වල් කියලා හිතන්නේ කෙල්ලගේ වෙන අග පසග දිහා බැලුවත් තමයි.
හිතේ ආදරේ තියාගෙන කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලපන්. ආදරෙයි කියලා නොකියා උබේ හිතේ තියෙන ආදරේ දැන්නෙන්න ඇරපන් එයට. එතකොට ඒ කෙල්ලයි උබෙන් අහන්නේ. උබ නෙමෙයි. මගෙන් මේ වෙනකොට 2ක් අහලා තියෙනවා. 1වෙනි එක්කෙනා මගෙන් අහන්න කලින් එයාගේ පෝසත්කම් ගැන ලොකු ලොකු talks දුන්න නිසා මම එයා ඇහුවහම බැහැ කිවුවා. දෙවැනි කෙනානම් හොදයි කියලා හිතුනා ඒක නිසා එය තමයි මගේ දැන්
ඒක.
මගේ අද්දකිම්නම් ඔහොමයි.

පිස්සුද යකෝ.එහෙම හිතන්නේ නැහැ. වල් කියලා හිතන්නේ කෙල්ලගේ වෙන අග පසග දිහා බැලුවත් තමයි.
හිතේ ආදරේ තියාගෙන කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලපන්. ආදරෙයි කියලා නොකියා උබේ හිතේ තියෙන ආදරේ දැන්නෙන්න ඇරපන් එයට. එතකොට ඒ කෙල්ලයි උබෙන් අහන්නේ. උබ නෙමෙයි. මගෙන් මේ වෙනකොට 2ක් අහලා තියෙනවා. 1වෙනි එක්කෙනා මගෙන් අහන්න කලින් එයාගේ පෝසත්කම් ගැන ලොකු ලොකු talks දුන්න නිසා මම එයා ඇහුවහම බැහැ කිවුවා. දෙවැනි කෙනානම් හොදයි කියලා හිතුනා ඒක නිසා එය තමයි මගේ දැන්
ඒක.
මගේ අද්දකිම්නම් ඔහොමයි.

ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං

කොලුකාරයෙක්ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං

උඹට 2යි මට 4යි. මන් හතරටම බෑ කිව්වා.. ලොල්![]()