මම මේ ඇත්තටම අහන්නෙ මොනවහරි පුරස්නයක්නම් අපිටත් කියපන්... කෝ ෆෝන් එකට එවපු මැසේජ් එකට උත්තර බොල.... උඹ හැක් වෙලාද...?

මම මේ ඇත්තටම අහන්නෙ මොනවහරි පුරස්නයක්නම් අපිටත් කියපන්... කෝ ෆෝන් එකට එවපු මැසේජ් එකට උත්තර බොල.... උඹ හැක් වෙලාද...?

මූ ඒ ටිකට ෆෝන් එකටත් මැසේජ් කරන්න අරන්![]()

දැන් නෙමෙයි බන් එදා අර මූ ආවෙ නැති දවසේ... බට් නෝ රිප්ලයි... අනිවා මූ හැක් වෙලා... නංගි එහෙම ඉන්නව දන්නෑ හොදින්... මම මේ සහෝදරකමට අහන්නෙ ඉතින්...![]()

ඇයි මචන් මොකක්ද සීන් එක?![]()
ඇයි යාළුවා එකපාරට???

එල කිරියේ ඉන්න නපුංසකයෝ කරන වැඩ දැක්කම මේකට වෙන්න එපා වෙනවා බන්![]()
එල කිරියේ ඉන්න නපුංසකයෝ කරන වැඩ දැක්කම මේකට වෙන්න එපා වෙනවා බන්![]()
ගනන් ගන්න එපා කොල්ලෝ... අවුලක් නම් අපි උඹත් එක්ක... මෙන්න මෙහෙම හිටු...
![]()

මේ මේ නංගි හොදින් ඉන්නවා උඹ කලබල වෙන්න එපා හොදේ![]()