මූ පීසා ටික ඔක්කොම ඔතාගෙන ගොස්ය !!උඹේ කෑම ටිකක් ගෙනාවේ නෑ කියා බර බරේය !!
මට ඉතුරු වුයේ ශ්රිගේ කුකුල් කකුල්ය !!
පීසා එක නම් ෆට්ටය !!
![]()

කරුණාකරල අදාලව පවසනවද...
කෑම ගැන කතා නොකර..

ඇයි අයියා මෙහෙම දුක් දෙන්නෙ අපිටම...

මූ පීසා ටික ඔක්කොම ඔතාගෙන ගොස්ය !!උඹේ කෑම ටිකක් ගෙනාවේ නෑ කියා බර බරේය !!
මට ඉතුරු වුයේ ශ්රිගේ කුකුල් කකුල්ය !!
පීසා එක නම් ෆට්ටය !!
![]()

කරුණාකරල අදාලව පවසනවද...
කෑම ගැන කතා නොකර..

වෙනදා තරම් හුජ්ජ නැත අවුල එයය !!ඇඟ වේලී ගොස් බව දැනගතිමි !
අම්බානට වැදුනේය ... නමුත් නොසෙල්වී සිටියෙමි !! පිස්සු නොකෙලියෙමි !! එලකිරිය !!!
![]()

වතුර බොන තරමට අවුට්පුට් එක නැත.......!! 

කරුණාකරල අදාලව පවසනවද...
කෑම ගැන කතා නොකර..
ඇයි අයියා මෙහෙම දුක් දෙන්නෙ අපිටම...![]()

තොපිට තාම බඩ යන්න සෙට් වුනේ නැද්ද? තොපි අපි දෙන්න බලාගෙන ඉද්දි පෙරේතයෝ වගේ චිකන්, පීසා, බයිට් , ටීචර් ටිකට කෙළ කරා..පව් බන් අපි.. අපි ඉතින් තොපිට කෙළ ගිල්ලා.... දැන් ඉතින් දවසම වැසිකිළිගත වේවා..

නොදකින් ගල් මූසලයෝ දෙන්නා..... තොපි දෙන්නා වෙනුවෙන්, වෙනම පෙරේත තට්ටුවක් අපි එලියෙන් අරන් තිබ්බ නිසා.... අපි සෙට් එක අවුලක් නැතුව ඉන්නවා......!! 

එසේය ...එසේය...නොවක් තුති........මම කීබෝඩ් ගසා තබ්ලාවක් තැලුවානන් අද සිට කිඹුලට එහෙනන් ළිද පමණි..
එහෙනන් ඉතින් ව්යාපාරික ස්ථානයෙන් හා මාළඹේ ඒරියා එකෙනුත් අනිවා අපිව එලවනු නියතය..
එසේ නොකළ එක ගැන ස්තූතිවන්ත වන්න..

වතුර බොන තරමට අවුට්පුට් එක නැත.......!!
![]()

අපෝ සංගීතය ගැන මතක් කරනකොට කන් අගුල් වැටේ !! එතරම් මධුර මනෝහරය !! ලිඳක් තිබ්බනම් මම එය ඇතුලේය !!![]()
නොදකින් ගල් මූසලයෝ දෙන්නා..... තොපි දෙන්නා වෙනුවෙන්, වෙනම පෙරේත තට්ටුවක් අපි එලියෙන් අරන් තිබ්බ නිසා.... අපි සෙට් එක අවුලක් නැතුව ඉන්නවා......!!
![]()

පොළව ඇලේ ලු.......කවදාවත් නැතුව ඇඹලයන් ද සායනයට පැමිණ ඇතිලු......!!!!!!!
"යුරාජ් මහත්තය නේද හැලුවේ මොනව හරි...?????"
කුමුදු ගේ ප්රශ්නය එයයි.......
උඹ නැවතත් අතේ මාට්ටුය........නඩුව අසා විනිශ්චය දී ද අවසන්ය..........!!!!!!!
හොක්...හොක්...හොක්.......![]()

හෆොයි..... ඒ කියන්නේ හෙට අමුවෙන්ම මැහුම් කපයිද......?? 

මූ පීසා ටික ඔක්කොම ඔතාගෙන ගොස්ය !!උඹේ කෑම ටිකක් ගෙනාවේ නෑ කියා බර බරේය !!
මට ඉතුරු වුයේ ශ්රිගේ කුකුල් කකුල්ය !!
පීසා එක නම් ෆට්ටය !!
![]()

තොපි ඔක්කෝටම බඩම පලයව්...![]()

උඹවත් මතක් කරමින් වැලඳුවෙමු ! 
ඇයි එයා උඹේ විශ්වාසය පලුදු කරාද මොනව හරි කරන්න ඇවිත්??![]()

පව් බන් උන් දෙන්නා !!සිරාවට මට අප්සෙට්
.. මුන්ට වෙජි හොයන්න එපා වෙනවා !!
![]()
ඒකනේ බං අපි පරණ වෙච්ච එලවලු එහෙම ගෙනත් මුන්ට කන්න දුන්නේ....... 
අයියෝ රත්නේ !! කුමුදු ඌ දෙස බලන විදිහ මට මැවි මැවී පෙනේ !!![]()
හෆොයි හෙට ගියහම ඉදලා හමාරයි.......!! 
තොපි ඔක්කෝටම බඩම පලයව්...![]()

![]()
අදාලත්වයෙන් තොරය
කොහෙද යකෝ අදාලත්වයෙන් තොර වෙන්නේ......?? තෝව ගේ ලගට ඈවිත් එක්කන් ආව එකාට නොකියාම, යනකොට යන්න ගියහම......??
තෝ වගේ මෝඩ මූසලයෙක් එක්කන් ආව තරියටයි ගහන්න ඕනා.......!! 

අනේ ඔව්, මූ විශ්වාස කරලා දුන්නට, අරු මුගේ පස්ස පැත්ත ටිකක් වැඩිපුර පලුදුකරලා![]()

මගෙත් ඒකායන ප්රාර්ථනය එසේමයි..
අපි බලාගෙන ඉද්දි පීට්සා, රෝස් චිකන්, බයිට්, ටීචර් බෝතලේ![]()

කොහෙද යකෝ අදාලත්වයෙන් තොර වෙන්නේ......?? තෝව ගේ ලගට ඈවිත් එක්කන් ආව එකාට නොකියාම, යනකොට යන්න ගියහම......??
තෝ වගේ මෝඩ මූසලයෙක් එක්කන් ආව තරියටයි ගහන්න ඕනා.......!!
![]()