HappY BirthdaY !!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ පීසා ටික ඔක්කොම ඔතාගෙන ගොස්ය !! :oo: උඹේ කෑම ටිකක් ගෙනාවේ නෑ කියා බර බරේය !! :( මට ඉතුරු වුයේ ශ්‍රිගේ කුකුල් කකුල්ය !! :eek: පීසා එක නම් ෆට්ටය !! :cool:

    :(:( කරුණාකරල අදාලව පවසනවද...:angry::angry: කෑම ගැන කතා නොකර..:angry::angry::angry:
    ඇයි අයියා මෙහෙම දුක් දෙන්නෙ අපිටම...:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    වෙනදා තරම් හුජ්ජ නැත අවුල එයය !! :lol: ඇඟ වේලී ගොස් බව දැනගතිමි ! ;) අම්බානට වැදුනේය ... නමුත් නොසෙල්වී සිටියෙමි !! පිස්සු නොකෙලියෙමි !! එලකිරිය !!! :cool:

    :yes::yes: වතුර බොන තරමට අවුට්පුට් එක නැත.......!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:( කරුණාකරල අදාලව පවසනවද...:angry::angry: කෑම ගැන කතා නොකර..:angry::angry::angry:
    ඇයි අයියා මෙහෙම දුක් දෙන්නෙ අපිටම...:(:(

    අපෝ සංගීතය ගැන මතක් කරනකොට කන් අගුල් වැටේ !! එතරම් මධුර මනෝහරය !! ලිඳක් තිබ්බනම් මම එය ඇතුලේය !! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    තොපිට තාම බඩ යන්න සෙට් වුනේ නැද්ද? තොපි අපි දෙන්න බලාගෙන ඉද්දි පෙරේතයෝ වගේ චිකන්, පීසා, බයිට් , ටීචර් ටිකට කෙළ කරා..පව් බන් අපි.. අපි ඉතින් තොපිට කෙළ ගිල්ලා.... දැන් ඉතින් දවසම වැසිකිළිගත වේවා..

    :frown::frown: නොදකින් ගල් මූසලයෝ දෙන්නා..... තොපි දෙන්නා වෙනුවෙන්, වෙනම පෙරේත තට්ටුවක් අපි එලියෙන් අරන් තිබ්බ නිසා.... අපි සෙට් එක අවුලක් නැතුව ඉන්නවා......!! :):cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl: මම කීබෝඩ් ගසා තබ්ලාවක් තැලුවානන් අද සිට කිඹුලට එහෙනන් ළිද පමණි..:frown::frown:
    එහෙනන් ඉතින් ව්‍යාපාරික ස්ථානයෙන් හා මාළඹේ ඒරියා එකෙනුත් අනිවා අපිව එලවනු නියතය..:baffled::baffled:

    එසේ නොකළ එක ගැන ස්තූතිවන්ත වන්න..
    එසේය ...එසේය...නොවක් තුති........
    නැතිනම් තා හට අබ සරණය................!!!!:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ සංගීතය ගැන මතක් කරනකොට කන් අගුල් වැටේ !! එතරම් මධුර මනෝහරය !! ලිඳක් තිබ්බනම් මම එය ඇතුලේය !! :baffled:

    :frown::frown: නොදකින් ගල් මූසලයෝ දෙන්නා..... තොපි දෙන්නා වෙනුවෙන්, වෙනම පෙරේත තට්ටුවක් අපි එලියෙන් අරන් තිබ්බ නිසා.... අපි සෙට් එක අවුලක් නැතුව ඉන්නවා......!! :):cool:

    :frown::frown::frown::frown::frown::frown::frown::oo::oo::oo::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    පොළව ඇලේ ලු.......කවදාවත් නැතුව ඇඹලයන් ද සායනයට පැමිණ ඇතිලු......!!!!!!!
    "යුරාජ් මහත්තය නේද හැලුවේ මොනව හරි...?????"
    කුමුදු ගේ ප්‍රශ්නය එයයි.......
    උඹ නැවතත් අතේ මාට්ටුය........නඩුව අසා විනිශ්චය දී ද අවසන්ය..........!!!!!!!
    හොක්...හොක්...හොක්.......:P:P:P

    :shocked::shocked: හෆොයි..... ඒ කියන්නේ හෙට අමුවෙන්ම මැහුම් කපයිද......?? :sorry::rolleyes::growl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූ පීසා ටික ඔක්කොම ඔතාගෙන ගොස්ය !! :oo: උඹේ කෑම ටිකක් ගෙනාවේ නෑ කියා බර බරේය !! :( මට ඉතුරු වුයේ ශ්‍රිගේ කුකුල් කකුල්ය !! :eek: පීසා එක නම් ෆට්ටය !! :cool:

    තොපි ඔක්කෝටම බඩම පලයව්... :angry::angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපි ඔක්කෝටම බඩම පලයව්... :angry::angry::angry::angry:

    බඩ තියා දැන් කිසිවක් නොපිටවේ !! :eek::sorry: උඹවත් මතක් කරමින් වැලඳුවෙමු ! ;)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇයි එයා උඹේ විශ්වාසය පලුදු කරාද මොනව හරි කරන්න ඇවිත්??:baffled::baffled:

    අනේ ඔව්, මූ විශ්වාස කරලා දුන්නට, අරු මුගේ පස්ස පැත්ත ටිකක් වැඩිපුර පලුදුකරලා:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    පව් බන් උන් දෙන්නා !! :sorry: සිරාවට මට අප්සෙට් :baffled:.. මුන්ට වෙජි හොයන්න එපා වෙනවා !! :eek:

    :rofl: ඒකනේ බං අපි පරණ වෙච්ච එලවලු එහෙම ගෙනත් මුන්ට කන්න දුන්නේ....... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොපි ඔක්කෝටම බඩම පලයව්... :angry::angry::angry::angry:

    මගෙත් ඒකායන ප්‍රාර්ථනය එසේමයි..
    අපි බලාගෙන ඉද්දි පීට්සා, රෝස් චිකන්, බයිට්, ටීචර් බෝතලේ :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol: :lol: අදාලත්වයෙන් තොරය

    :angry: කොහෙද යකෝ අදාලත්වයෙන් තොර වෙන්නේ......?? තෝව ගේ ලගට ඈවිත් එක්කන් ආව එකාට නොකියාම, යනකොට යන්න ගියහම......?? :angry: තෝ වගේ මෝඩ මූසලයෙක් එක්කන් ආව තරියටයි ගහන්න ඕනා.......!! :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙත් ඒකායන ප්‍රාර්ථනය එසේමයි..
    අපි බලාගෙන ඉද්දි පීට්සා, රෝස් චිකන්, බයිට්, ටීචර් බෝතලේ :baffled::baffled:

    සොමියට වෙජි උනානම් දැන් විඳවපන් බළලෝ !! :rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :angry: කොහෙද යකෝ අදාලත්වයෙන් තොර වෙන්නේ......?? තෝව ගේ ලගට ඈවිත් එක්කන් ආව එකාට නොකියාම, යනකොට යන්න ගියහම......?? :angry: තෝ වගේ මෝඩ මූසලයෙක් එක්කන් ආව තරියටයි ගහන්න ඕනා.......!! :angry::angry:

    ගහමු ඌට :P