මරදංකඩවල යකඩයා yakadaya kiyana wa ganana ganna epa kea puka dena wesa ballek. nodanna hittak atteth na danna httak atteth na e pakaya.
machan minee mareeme naduwak unath weesi karanwa withthi karaya marila nama. baya nathiwa inna kiyapan. okun nadu danne na withthi karaya hitiyath. nadu danna kiyala keeyaka dannada ban. kee denekuta nadu dananwada ? nadu dana eka sankeerana prashnayak. okunata loku ganak wiyadama karnan wenwa nadu gasthu e nisa kawadawath nadu danne na.
baya wenna epa. sadda nathiwa hitapan.
අයියෝ ඔය වගේ සීන් වලට සැලෙන්න එපා බන්මරදංකඩවල යකඩයා;12204160 said:මම කිවුවේ හරි දේ .කෙනෙක් නොදන්න දෙයක් ඇහුවම ඒ දේ ගැන ඇත්ත මම කිව්වේ මේ ඒලකිරි එකේ සමහරු හිතන් ඉන්නේ ඒ අය හැම දේම දන්නවා කියලා .වෙන කෙනෙක් ඇත්ත කිව්වාම ඒ කෙනාට කුනුහරුප කිව්වාම ඔක්කොම හරි කියලා තමයි ඒ වගේ උන් හිතන් ඉන්නේ මොනිටරේට පිටිපස්සේ ඉදන් චන්ඩිකම් කරන්න ඕන බල්ලෙක්ට පුලුවන් හැබැයි අති බහුතරයකට ඒලියට බැහල ඇත්ත කතා කරන්න කොන්ද පන නැහැ කොන්ද පන තියෙනවා නම් මෙහෙම නපුංසක කොමන්ට් නොදා PM කරන්න හම්බවෙලා කතා කරමු ඕන ප්ලේස් එකක......






යකෝ උඹලා ගෙවන්න බැරි නම් ණය නොගෙන ඉන්න ඕන!Ape akka ada giya HSBC ekata salli badinna....podi ekawa montessori danna thiyagena hitapu salli thama unta gewala thibune.....montissori dana eka auruddakin pahu karala......okunge thiyena karadaretamay salli gewwe.....marichcha manussayatath apahasa kara kara call karanawa,.,.,,mun eth 2000 rs adu karala thiyenne.........okuntanam hena gahanna ona me karapu aparadeta.......HSBC eke wada karana hama ekatama sapa wadiina ona....![]()
යකෝ උඹලා ගෙවන්න බැරි නම් ණය නොගෙන ඉන්න ඕන!
"ගන්න කළට නය මිහිරියි මී සේ..... ගෙවන කළට ණය පිච්චෙයි ගිනි සේ"
don't worry. they cannot sue any one. the original card holder has been demised and according to english law, they cannot sue any blood relative even. let them do their job.
