BIG BROBLEM HELP ME FRENDS

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
මගේ යාලුවෝ ඔක්කෝම දන්නව ඇති පහුගිය දවස් වල මම ලොකූ ප්‍රශ්නෙකට මූන දුන්න කියල මගේ අතින් රිය අනතුරක් සිද්ද උනා ඒකෙන් හැප්පුනු පාපැදි කරුව මියගියා(දැන් හමෝම වෙච්චසිද්දිය දන්නේ නැතුව මට මිනීමරුව කියල බනින් එපා සමහර අය මට එහෙම කියනකොට පපුව පිච්චෙනවා.මගේ අතේ වරදක් නෑ)

දැන්මට දැනගන්න ඕන මගේ නඩුව තියෙන්නෙ මාර්තු 27 වෙනිදා.මේකයි මට මේ නඩුව කොච්චර කාලෙකින් ඉවර කරගන්න පුලුවන් වේවිද?මට රියදුරු බලපත්‍ර වාහනේ ඔක්කෝම බලපත්‍ර තියනව
නැති උනු කෙනා වයස අවුරුදු 78 වගේ කෙනෙක් මම තාම උසස් පෙල කරනව
මේ නඩුව කොහොම කොච්චර කාලෙකින් විසදේවි කියල දැනගන්න පුලුවන් කෙනෙක් නැද්ද මොකද මම විබාගේ ඉවර වෙලා විදේශ ගත වෙන්න බලාපොරොත්තු උනේ ඒත් මේ සිදුවීම නිසා මට ඒකත් බැරිවෙනව
මම දන්නව එලකිරි එකේ තාමත් යාලුවන්ට උදව් කරන ගොඩක් අය ඉන්නව පුලුවන් කෙනෙක් ඉන්නවනන් මට මේ තොරතුරු ගැන කියන්න
ඒ වගේමයි මේකට මට බැනල පෝස්ට් එකක් දාන කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් හිතන්න මම ඉන්න මානසිකත්වය :dull:
හමෝටම ස්තූතී
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
වුන දේ ගැන කනගාටුයි යාලුවා.. කවුරු හරි උදවුවක් දෙනකම්, නූල උඩට ගියාවේ..

බොහෝම ස්තූතී සහෝදරයා.මේක ඔලුවට හරිම වදයක්
:sorry:
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
රිය අනතුරු මිනිමැරුම හැටියට ගනම් ගන්නේ නැහැ......එක නිසා එක ගැන කගබල වෙන්න අවශ්‍ය නැහැ........

වෙච‘චි සිද්ධිය කියන්න බලන්න.....
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    වුනදේ මොනවා වුනත් වෙලා ඉවරනේ බන්...:dull:
    හැමදේම වෙන්නේ හොදටයි කියල ඔකොටම ඉස්සෙල්ල
    විබාගේ කරගෙන ඉදපන්:yes::yes::yes::yes:
    නඩුවේ සීන් නම් දන්නේ නෑ කොල්ලෝ මම:no:
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    රිය අනතුරු මිනිමැරුම හැටියට ගනම් ගන්නේ නැහැ......එක නිසා එක ගැන කගබල වෙන්න අවශ්‍ය නැහැ........

    වෙච‘චි සිද්ධිය කියන්න බලන්න.....

    ඔව් ඒක ඇත්ත ඒත් සමහර මිනිස්සු නෝන්ඩියට එහෙම කියනකොට හිතට මොකක්ද වෙනව

    මම පාරේ අයිනෙන් ආව වේගය 60ක් විතර(අනතුරක් උනුනිසා 60 නෙවේයි ඇත්තටම 60ට වගේ ආවෙ වේගෙන් යන්න උවමනාවක් තිබුන් නෑ)
    එක පාරටම පාරේ අයිනෙන් ගියපු පාපැදි කරුවා පාර මැදට දාල නවත්ත ගත්ත මට තිරින්ග තද කරන්නවත් වෙලාවක් උනේ නෑ මම පාරෙන් එලියට උපරිමේටම බයික් එක නැව්ව ඒත් වෙලාවටම ඒ පාපැදියේ පිටිපස්සේ රෝදෙ වැදුන මගේ යතුරු පැදිය.ඒ කෙනා විසි උනේ නෑ එක තැනවටුනේ
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    වුනදේ මොනවා වුනත් වෙලා ඉවරනේ බන්...:dull:
    හැමදේම වෙන්නේ හොදටයි කියල ඔකොටම ඉස්සෙල්ල
    විබාගේ කරගෙන ඉදපන්:yes::yes::yes::yes:
    නඩුවේ සීන් නම් දන්නේ නෑ කොල්ලෝ මම:no:

    ඒත් ඔලුව අවුල් මට බයයි මචන්ලා මොනා වේවිද මන්දා එක එක මනස්ගාත ඔලුවට එනව පොතකට යන්න හිත දෙන්නෙ නෑ
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    bump
    una de una hithala maranawa neme wahana walin happala eka anthurak
    bump machan

    ඔව් ඒක ඇත්ත ඒත් සමහර මිනිස්සු නෝන්ඩියට එහෙම කියනකොට හිතට මොකක්ද වෙනව

    මම පාරේ අයිනෙන් ආව වේගය 60ක් විතර(අනතුරක් උනුනිසා 60 නෙවේයි ඇත්තටම 60ට වගේ ආවෙ වේගෙන් යන්න උවමනාවක් තිබුන් නෑ)
    එක පාරටම පාරේ අයිනෙන් ගියපු පාපැදි කරුවා පාර මැදට දාල නවත්ත ගත්ත මට තිරින්ග තද කරන්නවත් වෙලාවක් උනේ නෑ මම පාරෙන් එලියට උපරිමේටම බයික් එක නැව්ව ඒත් වෙලාවටම ඒ පාපැදියේ පිටිපස්සේ රෝදෙ වැදුන මගේ යතුරු පැදිය.ඒ කෙනා විසි උනේ නෑ එක තැනවටුනේ

    බොහෝම ස්තූතී යාලුවනේ
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    හරියටම දන්නෙ නෑ ඒත් ඉක්මනට ඉවරවෙන්න කියල පාර්ථනා කරනව!,මැරුන කෙනාගෙ වයස උබට වාසියක් වෙයි!

    ඔව් ඒකනන් වාසියක් තමයි
    බොහෝම ස්තූතී මචන්
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    රිය අනතුරු මිනිමැරුම හැටියට ගනම් ගන්නේ නැහැ......එක නිසා එක ගැන කගබල වෙන්න අවශ්‍ය නැහැ........

    වෙච‘චි සිද්ධිය කියන්න බලන්න.....
    There is a Little problem,one of my friends had a similar case ,except it was his van :S
    a Person Died in that Accident and he was accused or murder and was sent to jail. (age around 80 or something the person who died)
    -
    Have to be truthful here you wont be able to go abroad that easily even if you do you wont be able to obtain a license.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    ඒත් ඔලුව අවුල් මට බයයි මචන්ලා මොනා වේවිද මන්දා එක එක මනස්ගාත ඔලුවට එනව පොතකට යන්න හිත දෙන්නෙ නෑ
    ඕව නම් හිමිට විසදෙයි මචෝ :cool:
    හැබැයි විබාගේ අනාගත්තොතින් ඉතින් :sorry: තමා
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    There is a Little problem,one of my friends had a similar case ,except it was his van :S
    a Person Died in that Accident and he was accused or murder and was sent to jail. (age around 80 or something the person who died)
    -
    Have to be truthful here you wont be able to go abroad that easily even if you do you wont be able to obtain a license.

    yep u correct
    judge gave the order to sent me jail for 14 days but i got bail then i got realesed :)
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    gdk upset ganna epa machan,hoda loyer kenek meet wenna,aulak wenna ekak naha oya wage unama ithin api mona karannada eka paratama parata dammama balanne nathuwa :(
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    yep u correct
    judge gave the order to sent me jail for 14 days but i got bail then i got realesed :)
    I meant after the Court day i think it was like years :S but since you are a Student you can work something out. For the LOVE OF GOD dont get your self in to the Big house. .