මගේ යාලුවෝ ඔක්කෝම දන්නව ඇති පහුගිය දවස් වල මම ලොකූ ප්රශ්නෙකට මූන දුන්න කියල මගේ අතින් රිය අනතුරක් සිද්ද උනා ඒකෙන් හැප්පුනු පාපැදි කරුව මියගියා(දැන් හමෝම වෙච්චසිද්දිය දන්නේ නැතුව මට මිනීමරුව කියල බනින් එපා සමහර අය මට එහෙම කියනකොට පපුව පිච්චෙනවා.මගේ අතේ වරදක් නෑ)
දැන්මට දැනගන්න ඕන මගේ නඩුව තියෙන්නෙ මාර්තු 27 වෙනිදා.මේකයි මට මේ නඩුව කොච්චර කාලෙකින් ඉවර කරගන්න පුලුවන් වේවිද?මට රියදුරු බලපත්ර වාහනේ ඔක්කෝම බලපත්ර තියනව
නැති උනු කෙනා වයස අවුරුදු 78 වගේ කෙනෙක් මම තාම උසස් පෙල කරනව
මේ නඩුව කොහොම කොච්චර කාලෙකින් විසදේවි කියල දැනගන්න පුලුවන් කෙනෙක් නැද්ද මොකද මම විබාගේ ඉවර වෙලා විදේශ ගත වෙන්න බලාපොරොත්තු උනේ ඒත් මේ සිදුවීම නිසා මට ඒකත් බැරිවෙනව
මම දන්නව එලකිරි එකේ තාමත් යාලුවන්ට උදව් කරන ගොඩක් අය ඉන්නව පුලුවන් කෙනෙක් ඉන්නවනන් මට මේ තොරතුරු ගැන කියන්න
ඒ වගේමයි මේකට මට බැනල පෝස්ට් එකක් දාන කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් හිතන්න මම ඉන්න මානසිකත්වය
හමෝටම ස්තූතී