BIG BROBLEM HELP ME FRENDS

Topophobia

Member
Nov 3, 2011
113
10
0
You try to avoid the accident but you couldn't. Eh? They might revoke your license. But, I don't think that they will put you in the jail.
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සිත සන්සුන් කරගෙන ඔලුව කෙලින් තියාගෙන සිහියෙන් වෑඩ කල යුතු අවස්තාවකි. ඔබ නිවෑරදි නම් ඔබට සාදාරනයක් ඉශ්ට වනු ඈත. අභියෝගයට නොසෑලී මුහුන දීමට ශක්තිය ධයිර්යය ලෑබේවා.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    බොහො දුරට උඹට වාසි වෙයි......යම් කරනාත් එක්ක........

    තින්දුව හොඳ එකක් වේවි...........


    පඩම් ටික කරගන්න...ඔක ඔච්චර ලොකුවට හිතන්න එපා....
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් මිනි මැරුමක් වෙන්නේ හිතාමතා හෝ පලිගැනීමක් වෙනුවෙන් කරන දේවල්.:yes: මේක හදිසි අනතුරක්. අනික උබේ වැරද්දක් නැනේ. උබ ගණන ගන්න එපා ඉක්මනටම ඉවර වෙයි. හැබෑයි පුතෝ මේවා හිතන්න ගිහිල්ල A/L අනා ගන්න නම් එපා..:no:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උඹ හිතලා කරපු දෙයක් නේමේනේ බන්.................
    ඕක මිනීමැරුමක් නෙවේනේ............
    ඔක්කොම හොඳින් විසඳෙයි.........
    උඹ ටිකක් හිත සන්සුන් කරගනිං...........
    පුළුවං නං භාවනා කරපං............
    එක සිද්ධියක් නිසා ජීවිතේම අවුල් කරගන්නේ නැතිව විභාගේ හොඳට කරගනිං.......................
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    macha oka ekmanata goda daganna puluwan hoda lawyer kenek hoya ganin

    wechcha seen1 gananam dukai, karunna deyak ne ubath ahaka yana karumayak karagahanna wela thiyeen [mewa machan ape pera pin anuwa wena dewal] ganan ganna epa, uba hethala karapu deyak nemai ne

    hoda lawyer kenekgen advice ganin, elakiri1 dapu1 hodai ube hethatath sahanayak ne eka
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අත් වැරදීම් කා අතිනුත් වෙනවා.මේ වෙලාවෙ බුද්ධියෙන් වැඩ කරපන්..... cheers!
     

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    Don't worry Machn Think this always "Cheathnahan Bikakha we Kamman Karothi" , mm The intention will be the deed So machan there is no sin on your hand. Budu Sarani
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හදිසි අනතුරක් මිනී මැරුමක් වෙන්නේ නෑ උබ හිතල කරපු දෙයක් නෙමෙයි නේ හොද lawyer කෙනක් අල්ලපන් ගොඩ යන්න පුලුවන්.සමහර විට මැරුන කෙනාට වන්දියක් ගෙවන්න වෙයි බය වෙන්න එපා මගේ යාලුවෙක් ගේ බස් එකට බයික් එකකින් ගියපු දෙන්නෙක් යට උනා දෙන්නාම එතනම මැරුනා driver ටික දවසක් ඇතුලේ ඉදලා ඇප ලැබුනා දැන් ඉතින් නඩුව යනවා මගේ යාලුවා නම් කිව්වේ වන්දියක් ගේවන්න වෙයි කියලා තමයි මැරුන අයට.
     
    'අනතුරක්' කියන වචනෙන්ම තේරෙනවනෙ මචන් හිතා මතා නොකරපු දෙයක් බව.වෙලාව ආවම අපි හැමෝටම යන්න වෙනවා.ඒ කොහොමද,කොහෙදිද කියලා අදාල නෑ.ඒක ඒ මනුස්සයගේ කර්මය පල දීමක්,උබට ඒකට කරන්න දෙයක් නැහැ.නඩු ගැන නම් මම කිසි දෙයක් දන්නෙ නෑ මචෝ.මේකෙ ඉන්න දන්න කට්ටිය උබට අනිවා උදවු කරයි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රට යනවා දැන දැනත් ඇයි ඔහොම සීන් එකක් කරගත්තෙ :sorry:
    ඔක්කොම ඉක්මනට ඉවරවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Bump machan!!
    Aktbo0Rr8rsXg7N8lKhq5t32LWQAAAABJRU5ErkJggg==
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,645
    113
    Gampaha
    මට රියදුරු බලපත්‍ර වාහනේ ඔක්කෝම බලපත්‍ර තියනව.
    මම පාරෙන් එලියට උපරිමේටම බයික් එක නැව්ව ඒත් වෙලාවටම ඒ පාපැදියේ පිටිපස්සේ රෝදෙ වැදුන මගේ යතුරු පැදිය.ඒ කෙනා විසි උනේ නෑ එක තැනවටුනේ
    මචන් උබ වාහනේ කිව්වෙ මොකද්ද?
    Anyway මගේ අම්ම අතින් මීට අවුරුදු කීපයකට කලින් බයිසිකලයක ගිය වයසක කෙනෙක් හැප්පුනා. මෑන්ගෙ අත කැඩුන. වන්දි ඉල්ලල නඩුවක් දැන්ම. ඒත් මචෝ නඩුව අවු 5ක් විතර ගියා. සමහර නඩුවාර වලදි නඩුව අහපු ගමන් කල් ගියා කියල යන්න කියනව. අන්තිමට එපාවෙලා අපි ගිවිසගත් ගානක් දීල නඩුව අයින් කලා. ඒත් මචෝ උන් දැන් ආයිත් අභියාචනා නඩුවක් දාල වැඩි වන්දියක් ඉල්ලනව. නඩු කියන ඒව නම් ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ. උබට හෙන කට්ටක් කන්න වෙනව මචෝ. රට යන ප්ලෑන තියෙද්දි, වෙන ප්ලෑනක් දැන්ම ගහන එක තමා හොද.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹට license තියෙනවද මචන් ?
    සාමාන්‍යයෙන් මචන් ඔය වගේ චාසේ වලට driver ගේ පැත්තට thamai ටිකක් අවාසි - මම දන්නා විදිහට.
    town ලඟදි speed limit එකට වඩා speed එකෙන් උඹ ගිහින් තියෙනවනේ. habai ඉතින් වරද අර මැරිච්ච මනුස්සයගේනම් ඉතින් කරන්න දෙයක් න. ඒ මනුස්සයාගේ ගෙදර අයත් එක්කත් කතා කරලා ඇත්තම කියපන්. හිතට එකඟව ඒ කට්ටියටි උසවිදීය් ඇත්ත කියපන්. උඹට අවුලක් වෙන්නේ න.
    එහෙම නොවේව කියල ප්‍රර්ථනා කරනවා.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    වෙච්ච දේ ගැන කණගාටුයි සහෝ, වෙච්ච දේ වුනා, දැන් කරන්න දෙයක් නෑ. උඹෙ වැරැද්දක් නැත්තම් ඕක ගැන හිත හිත ඉන්නෙ නැතිව විභාගෙට ලෑස්ති වෙයන්. බය වෙන්න එපා. උඹ මිනිමරුවෙක් නෙවෙයි. ඔයිට වඩා දේවල් මිනිස්සු අතින් වෙනවා. නීතියෙන් උඹට සහනයක් ලැබෙයි. ඕව හිතන එක පැත්තකට දාල පාඩම් කරන්න පටන් ගනින්. හිත නිදහස් කරගන්න අමාරුයි නම් භාවනා කරපන්. පන්සලකට, පල්ලියකට ගිහින් නිදහසේ ටිකක් වෙලා හිටියම ඔලුවට ලොකු සහනයක් දැනෙයි. ට්‍රයි කරල බලපන්. වැටෙන්න එපා. හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට. මොන ප්‍රශ්නෙ ආවත් ඔලුව කෙලින් තියාගෙන මුහුණ දීපන්,උඹ හොඳ ටැලන්ට් එකක් තියන කොල්ලෙක්, උඹෙ stunts මම දැකල තියනවා. හැමෝටම ඔහොම දක්ෂතා පිහිටන්නෙ නෑ. මුලින්ම මොනව කරල හරි විභාගෙ ගොඩ දා ගන්න බලපන්. සුබ පතනව උඹට මම.
    Ride Smart - Ride Safe
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    Pedestrians and cyclists are nuisance bun. Hate them most of the time! Anyway hope everything will get sorted out quickly :)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    sure da umba 60 giya kiyala. oya wayase kattiya samnyen aduwen yanne nah.. machan lankawe oya wage case kiyanne chewin gum wage thama.. owa godakk kal adenawa.. anathuru nam katath wenawa.. mona karannada.. welawe hati thama..

    rata yana wadey nam lesi wena ekak nah.. hondata a/l karala lanka campus ehekata wath seect wenna try ekak dahan
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    Well as I know the first thing is your license will be revoked. Sometimes you may not get it back forever. You will have to compensate the family for their loss. Your vehicle will be confiscated but I'm not sure about that. Those are the possibilities.