Batticaloa Dreamzzzz....

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල
    පෙරා තනියමද ගියේ:P
    (අනික් කට්ටිය නැද්දෝ.....):rolleyes:
    යු මස්ට් ස්පෙඩ් සම් බ්ලා. බ්ලා. බ්ලා.....:baffled:

    මම වයිෆ් එක්ක ගියේ :love:

    thankss machan

    :yes:

    නියමයි මචං, හැමෝටම වැදගත් වෙන පින්තුර ටිකක් Rep ++ :cool::cool::cool:

    Thanks!

    Godak lassanai...sahenna mahansi wela tiyanawa thread ekata..Rep 2+ :) :)

    Thanks!

    420178_10150640515106418_603146417_11239317_556699676_n.jpg

    මේ වගේ අය්ටම් එකක් මේ දැන් දැක්කමය් සහෝ, පින්තූරු ටික බලද්දි මාර ආසාවක් ඇතිවෙනව යාලු. ස්තූති මේ වගේ ලස්සන නූලක් දැම්මට..:yes::yes::yes:

    මේවා ගොඩක් ඔය පලාත්වල තමා ධාවනය වෙන්නේ.

    patta machann :X

    Thanks!

    පට්ට මචන් :yes:

    :)

    නියම ගමනක් මචෝ. විස්තරේත් උපරිමයි. මට තාම යන්න බැරිවුන. තවමත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්. :yes::yes::yes::yes::yes::yes:

    Yo Yo Yo My Brother! ;)
    ElaKiri aaaaaaaaaaaaaaaaaaa!

    Maxxama Maxxa...!
    Thanks!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    420178_10150640515106418_603146417_11239317_556699676_n.jpg

    කොහේ ගියත් ඔබ ළග සිටින මිතුරා
    අශෝක් ලේලන්ඩ්
    ගමනේ ශක්තිය

    කුණු බස්

    :)
    uba ehe gihin kale mokadda keyalath dammanam supiri thread1

    ඒ විස්ථර පස්සේ. ;)

    මහව හන්දියෙන් දකුණට තාම ගිහින් නෑනෙ බං :(:(
    පට්ටම ත්‍රෙඩ් එක.හැමදාම වගේ සුපිරි.:D:D

    උඹට ගමන් යන්න M4ම සෙට් වෙන එකේ රහස මොකක්ද කියපං :rofl::rofl::rofl:

    මට සෙට් වෙන්නේ මගේ නෑ පරම්පරාවම තමා. වරෙංකෝ මෙහේ. ආවාම අදිමු ට්‍රිංකෝ

    සිංහල පොත කියවපු දවසෙ ඉඳන්ම යන්න බලන් ඉන්න ගමනක් :yes::yes:
    මෙන්න මේ වෙලාවට තමයි අපිටත් හිතෙන්නෙ ඉක්මණට මොනව කරගෙන හිතෙන හිතෙන තැන් වල කපල් ටුවර් යන්න :P:P

    :P:P:P
    මට තේරෙනවා දැන් මූට මෝල් කලන්තේ කියලා. වරෙංකෝ... ආවාම බලමු මල්ලි :P:P

    මෙයා මේ ටිකේ රට වටේම ගිහින් නෙ :rolleyes:

    :yes:

    patta banz BUMP weyan meka (y)

    Thanks!

    Rail Bus...... මට ආසාවේ බෑ මේකක ගිහින් බලන්න.... ඔය M8 ජරාවල තියෙන එන්ජින් වගේද මේවා....... :rofl::P කෙලින්ම 120ට ස්පීඩ් කරන්නත් පුලුවන්..... :yes::yes:

    405464_10150640507041418_603146417_11239244_1499962340_n.jpg

    ආ මගේ :love: ගේ ගං පලාතෙත් ගිහින් වගේ..... මට තවම බැරි උනානේ අපි දෙන්නා කෝච්චියෙන් පොළොන්නරු ගියපු ගමන අප්ලෝඩ් කරන්න......

    420243_10150640508226418_603146417_11239263_1015313008_n.jpg

    ඔන්න බඩු.... ලේලන්ඩ් නම් රොක්ස් වේ........!! :yes::yes:

    420178_10150640515106418_603146417_11239317_556699676_n.jpg

    මල ජරාව. මීට වඩා හොඳා රේල් පාරේ ඩක්කුවක යනවා. හැටි මේකේ. බල්ලො බත් කන්නේ නෑ. :rofl::rofl:
    කුණු ලේලන්ඩ්

    වෙන නැත්තං

    :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ආ මගේ :love: ගේ ගං පලාතෙත් ගිහින් වගේ..... මට තවම බැරි උනානේ අපි දෙන්නා කෝච්චියෙන් පොළොන්නරු ගියපු ගමන අප්ලෝඩ් කරන්න......

    මම පොළොන්නරුවේ ඇත්තිට උඹ මෙහෙ ඇවිල්ල කියපුවා අප්ලෝඩ් කරන්නද ? :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම පොළොන්නරුවේ ඇත්තිට උඹ මෙහෙ ඇවිල්ල කියපුවා අප්ලෝඩ් කරන්නද ? :P:rofl:

    :angry::angry: උඹේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකත් කපපන් ඩයලොග් එකෙන්.......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කුණු බස්

    මල ජරාව. මීට වඩා හොඳා රේල් පාරේ ඩක්කුවක යනවා. හැටි මේකේ. බල්ලො බත් කන්නේ නෑ. :rofl::rofl:
    කුණු ලේලන්ඩ්

    :angry::angry::frown::frown: උඹ ගිහින් නෑ නේ ඕකක.......?? ගිහින් තියෙනවා නම් කියයි ඕකේ වැඩ ටික...... :yes: බලපන්, අමුතුවෙන් කැබ් රයිඩ් යන්න ඕනාත් නෑ.... නිකන්ම කැබ් රයිඩ් එකත් හම්බවෙනවා..... :) :yes: අර කුණු M8 වගේද මේවා...... :rofl::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry: උඹේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකත් කපපන් ඩයලොග් එකෙන්.......!! :angry::angry:

    මගේ එක ඌට දෙනවා. :P:P:P

    :angry::angry::frown::frown: උඹ ගිහින් නෑ නේ ඕකක.......?? ගිහින් තියෙනවා නම් කියයි ඕකේ වැඩ ටික...... :yes: බලපන්, අමුතුවෙන් කැබ් රයිඩ් යන්න ඕනාත් නෑ.... නිකන්ම කැබ් රයිඩ් එකත් හම්බවෙනවා..... :) :yes: අර කුණු M8 වගේද මේවා...... :rofl::P

    ඕය වගේ කැබ් රයිඩ් ඕන නම් මම 138 බස් එකක ගෙදර යනවානේ. මෙලෝ රහක් නෑ. එහෙමද M4 එකක නැගලා යනකොට. වීඩියෝ එක බලපං. කොහොමද ගැම්ම. කුණු බස් වගේද. ශික්.

    niyamai bro... apith yannai inne april wala...
    Colombo Fort idan Batticaloa yanna kochchara welawak giyada?

    8 ක් 8 1/2ක් වගේ.

    ela........... ++rep
    Thanks!
     
    DJ Pubu

    Member
    Sep 15, 2007
    214
    15
    0
    Thanks for sharing

    Dear Mr. Perera,

    Many thanks for the post.
    Brilliant photography.

    Just one request (please don't take this the wrong way)
    Exercise /!\ eXtrEMe CAUTION /!\ when you are riding the footboard. our community surely doesn't want another "Sameera" (Veyangoda).
    වෙනවට කියනව නෙමෙයි :no: , only a friendly advise :cool:

    Keep up the good work!

    thanks again
    Rep+
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ela Rep+++++

    Thanks!

    Dear Mr. Perera,

    Many thanks for the post.
    Brilliant photography.

    Just one request (please don't take this the wrong way)
    Exercise /!\ eXtrEMe CAUTION /!\ when you are riding the footboard. our community surely doesn't want another "Sameera" (Veyangoda).
    වෙනවට කියනව නෙමෙයි :no: , only a friendly advise :cool:

    Keep up the good work!

    thanks again
    Rep+

    Thanks very much brother!
    :):):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මට සෙට් වෙන්නේ මගේ නෑ පරම්පරාවම තමා. වරෙංකෝ මෙහේ. ආවාම අදිමු ට්‍රිංකෝ

    :P:P:P
    මට තේරෙනවා දැන් මූට මෝල් කලන්තේ කියලා. වරෙංකෝ... ආවාම බලමු මල්ලි :P:P

    ට්‍රිංකෝ ගිහින් නිලාවැලියෙ නාල එමු :P:P
    එන ගමන් කැමතු උන්ට ගල්ඔයෙන් බැහැල යුරාජ්ගෙ බස් එකක බැටා යන්න පුලුවන්නෙ :rofl::rofl:

    යකෝ උඹ බැන්ද කියල අයිය වෙන්නෙ නෑ හරිය :angry::angry::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :love::love::love::love:

    තරී අප්ලෝඩ් කරපංකෝ මචං

    රත්නේ කාල ඉවරයි එහෙනම් !! ලොල් .. ඕක වැඩිය නැටුවොත් ගෙදරටම යවනවා සී.ඩී එකක් ගහල !! :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ට්‍රිංකෝ ගිහින් නිලාවැලියෙ නාල එමු :P:P
    එන ගමන් කැමතු උන්ට ගල්ඔයෙන් බැහැල යුරාජ්ගෙ බස් එකක බැටා යන්න පුලුවන්නෙ :rofl::rofl:

    යකෝ උඹ බැන්ද කියල අයිය වෙන්නෙ නෑ හරිය :angry::angry::P

    උඹ අපි මලාමද මෙහෙ එන්නේ ? :angry: