ට්රිංකෝ ගිහින් නිලාවැලියෙ නාල එමු
එන ගමන් කැමතු උන්ට ගල්ඔයෙන් බැහැල යුරාජ්ගෙ බස් එකක බැටා යන්න පුලුවන්නෙ
යකෝ උඹ බැන්ද කියල අයිය වෙන්නෙ නෑ හරිය![]()





ඕක කොහෙට හරි අප් කරලා මට ලින්ක් එක දීපංකෝ තරි.රත්නේ කාල ඉවරයි එහෙනම් !! ලොල් .. ඕක වැඩිය නැටුවොත් ගෙදරටම යවනවා සී.ඩී එකක් ගහල !!![]()
උඹ අපි මලාමද මෙහෙ එන්නේ ?![]()



නිලාවැලි....
සිරාවටම යමු. පොඩි ප්ලේස් එකක් හොයාගමු නවතින්න. මම ඉතිං අපේ එක්කෙනා එක්ක තමා එන්නෙ හොඳේ...
යුරාජ්ගේ බස් එකේ මගේ බල්ලාවත් නගින්නේ නෑ.
ලොල්....
ඕක කොහෙට හරි අප් කරලා මට ලින්ක් එක දීපංකෝ තරි.




හෆොයි සමණල සහ ඉසුරුමුණි ඇංජින් 2ක මුතු කුමාරියෙයි, බංගදෙනියෙනෙ තිබ්බේ
දැන් ඒ 2ක මඩකලපුද යන්නේ? ?
හෙට බලන්න ඕනේ අනිවා ඒ 2ක වෙනුවට මොනාද දාල තියෙන්නෙ කියලා
elakiri thread eka ++



thanxxx

රත්නේ කාල ඉවරයි එහෙනම් !! ලොල් .. ඕක වැඩිය නැටුවොත් ගෙදරටම යවනවා සී.ඩී එකක් ගහල !!![]()

තරි අංකල්........ ඔය ඉතින් වැඩේ වරද්ද ගන්න තමා...... 
ට්රිංකෝ ගිහින් නිලාවැලියෙ නාල එමු
එන ගමන් කැමතු උන්ට ගල්ඔයෙන් බැහැල යුරාජ්ගෙ බස් එකක බැටා යන්න පුලුවන්නෙ
යකෝ උඹ බැන්ද කියල අයිය වෙන්නෙ නෑ හරිය![]()

පොලොන්නරුවෙන් බැහැලා කොළඹ එන්න නම් පුලුවන්...... 
THANKS machan...........

තරි අංකල්........ ඔය ඉතින් වැඩේ වරද්ද ගන්න තමා......
![]()


අනර්ගයි ...
patta pics machan, good thread...... rep add
patta gamanak macho!
+rep![]()
මේ තෙරෙඩ් එක බලද්දී මට ගොඩක් දේවල් මතක් වුන මචන්. පොලොන්නරුව ස්ටේෂන් එක කියන්නේ මගේ ජීවිතේට ගොඩක් ලග තැනක්. ඔය ස්ටේෂන් එකේ රිංගපු නැති අස්සක් නැ. ඇදපු නැති ලිවර් එකක් නැ. විස්වාස කරනවා නම් කරපන් මචන් සමනල එක මම එලවල තියානවා. මඩකලපු තැපැල් කොච්චෙයට කොටි ගහලා. එන්ගින් දෙකක් ගිහින් කෝච්චිය ඇදන් අවා. අයියයි මමය් පෙට්ටිවල වැටිලා තිබ්බ බුලට් ඇහිලුවා. ඊට පස්සේ යුද්දේ ඉවරවෙනකම්ම වගේ කෝච්චිය පොළොන්නරුවට විතරයි අවේ..රෑ එන කෝච්චිය ඊලග දවසේ රෑ යනකම් දවල් දවසට අපි හැම සෙල්ල්මක්ම කරේ කෝච්චියේ..කොලබ එද්දී මහවට එන්කම්වත් අයියයි මමයි එන්ගිමේ එන්නේ මට නින්ද ගියාම. අපිව තාත්තා ඇවිල්ල එක්ක යනවා.. ගොඩක් දේවල් තියනවා බන් ඔය කෝච්චිය ගැන කියන්න.. බොහම ස්තුති මචන්. මට සැහෙන දේවල් මතක් කරලා දුන්නට ඔබට සුබ



