Batticaloa Dreamzzzz....

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට්‍රිංකෝ ගිහින් නිලාවැලියෙ නාල එමු :P:P
    එන ගමන් කැමතු උන්ට ගල්ඔයෙන් බැහැල යුරාජ්ගෙ බස් එකක බැටා යන්න පුලුවන්නෙ :rofl::rofl:

    යකෝ උඹ බැන්ද කියල අයිය වෙන්නෙ නෑ හරිය :angry::angry::P

    නිලාවැලි....:love::love::love:
    සිරාවටම යමු. පොඩි ප්ලේස් එකක් හොයාගමු නවතින්න. මම ඉතිං අපේ එක්කෙනා එක්ක තමා එන්නෙ හොඳේ...:love::love:

    යුරාජ්ගේ බස් එකේ මගේ බල්ලාවත් නගින්නේ නෑ.
    ලොල්....

    රත්නේ කාල ඉවරයි එහෙනම් !! ලොල් .. ඕක වැඩිය නැටුවොත් ගෙදරටම යවනවා සී.ඩී එකක් ගහල !! :lol::rofl:
    ඕක කොහෙට හරි අප් කරලා මට ලින්ක් එක දීපංකෝ තරි.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    උඹ අපි මලාමද මෙහෙ එන්නේ ? :angry:

    තව මාස පහක් හයක් ඇතුලත මැරෙන්නෙ නෑනෙ :rofl::rofl::P

    නිලාවැලි....:love::love::love:
    සිරාවටම යමු. පොඩි ප්ලේස් එකක් හොයාගමු නවතින්න. මම ඉතිං අපේ එක්කෙනා එක්ක තමා එන්නෙ හොඳේ...:love::love:

    යුරාජ්ගේ බස් එකේ මගේ බල්ලාවත් නගින්නේ නෑ.
    ලොල්....

    ඕක කොහෙට හරි අප් කරලා මට ලින්ක් එක දීපංකෝ තරි.

    එල.:yes::yes:

    :lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හෆොයි සමණල සහ ඉසුරුමුණි ඇංජින් 2ක මුතු කුමාරියෙයි, බංගදෙනියෙනෙ තිබ්බේ :confused::confused::confused:
    දැන් ඒ 2ක මඩකලපුද යන්නේ? ? :shocked::shocked:
    හෙට බලන්න ඕනේ අනිවා ඒ 2ක වෙනුවට මොනාද දාල තියෙන්නෙ කියලා :yes::yes::yes::lol::lol::lol:
    elakiri thread eka ++
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෆොයි සමණල සහ ඉසුරුමුණි ඇංජින් 2ක මුතු කුමාරියෙයි, බංගදෙනියෙනෙ තිබ්බේ :confused::confused::confused:
    දැන් ඒ 2ක මඩකලපුද යන්නේ? ? :shocked::shocked:
    හෙට බලන්න ඕනේ අනිවා ඒ 2ක වෙනුවට මොනාද දාල තියෙන්නෙ කියලා :yes::yes::yes::lol::lol::lol:
    elakiri thread eka ++

    :eek::eek::eek:
    තෑන්ක්ස්

    :)
    Tks!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්නේ කාල ඉවරයි එහෙනම් !! ලොල් .. ඕක වැඩිය නැටුවොත් ගෙදරටම යවනවා සී.ඩී එකක් ගහල !! :lol::rofl:

    :angry::angry: තරි අංකල්........ ඔය ඉතින් වැඩේ වරද්ද ගන්න තමා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ට්‍රිංකෝ ගිහින් නිලාවැලියෙ නාල එමු :P:P
    එන ගමන් කැමතු උන්ට ගල්ඔයෙන් බැහැල යුරාජ්ගෙ බස් එකක බැටා යන්න පුලුවන්නෙ :rofl::rofl:

    යකෝ උඹ බැන්ද කියල අයිය වෙන්නෙ නෑ හරිය :angry::angry::P

    :no::no: පොලොන්නරුවෙන් බැහැලා කොළඹ එන්න නම් පුලුවන්...... :cool:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අපේ අවිස්සාවේල්ල කෝච්චියේ යනකොට ඇඩෙනවා... හරිම ස්පීඩ් එක... :frown: :oo: :baffled: :angry: :confused: :sorry:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මේ තෙරෙඩ් එක බලද්දී මට ගොඩක් දේවල් මතක් වුන මචන්. පොලොන්නරුව ස්ටේෂන් එක කියන්නේ මගේ ජීවිතේට ගොඩක් ලග තැනක්. ඔය ස්ටේෂන් එකේ රිංගපු නැති අස්සක් නැ. ඇදපු නැති ලිවර් එකක් නැ. විස්වාස කරනවා නම් කරපන් මචන් සමනල එක මම එලවල තියානවා. මඩකලපු තැපැල් කොච්චෙයට කොටි ගහලා. එන්ගින් දෙකක් ගිහින් කෝච්චිය ඇදන් අවා. අයියයි මමය් පෙට්ටිවල වැටිලා තිබ්බ බුලට් ඇහිලුවා. ඊට පස්සේ යුද්දේ ඉවරවෙනකම්ම වගේ කෝච්චිය පොළොන්නරුවට විතරයි අවේ..රෑ එන කෝච්චිය ඊලග දවසේ රෑ යනකම් දවල් දවසට අපි හැම සෙල්ල්මක්ම කරේ කෝච්චියේ..කොලබ එද්දී මහවට එන්කම්වත් අයියයි මමයි එන්ගිමේ එන්නේ මට නින්ද ගියාම. අපිව තාත්තා ඇවිල්ල එක්ක යනවා.. ගොඩක් දේවල් තියනවා බන් ඔය කෝච්චිය ගැන කියන්න.. බොහම ස්තුති මචන්. මට සැහෙන දේවල් මතක් කරලා දුන්නට ඔබට සුබ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනර්ගයි ...

    Thanks!

    patta pics machan, good thread...... rep add

    Thanks Dude!

    patta gamanak macho!
    +rep :D

    Thanks!

    මේ තෙරෙඩ් එක බලද්දී මට ගොඩක් දේවල් මතක් වුන මචන්. පොලොන්නරුව ස්ටේෂන් එක කියන්නේ මගේ ජීවිතේට ගොඩක් ලග තැනක්. ඔය ස්ටේෂන් එකේ රිංගපු නැති අස්සක් නැ. ඇදපු නැති ලිවර් එකක් නැ. විස්වාස කරනවා නම් කරපන් මචන් සමනල එක මම එලවල තියානවා. මඩකලපු තැපැල් කොච්චෙයට කොටි ගහලා. එන්ගින් දෙකක් ගිහින් කෝච්චිය ඇදන් අවා. අයියයි මමය් පෙට්ටිවල වැටිලා තිබ්බ බුලට් ඇහිලුවා. ඊට පස්සේ යුද්දේ ඉවරවෙනකම්ම වගේ කෝච්චිය පොළොන්නරුවට විතරයි අවේ..රෑ එන කෝච්චිය ඊලග දවසේ රෑ යනකම් දවල් දවසට අපි හැම සෙල්ල්මක්ම කරේ කෝච්චියේ..කොලබ එද්දී මහවට එන්කම්වත් අයියයි මමයි එන්ගිමේ එන්නේ මට නින්ද ගියාම. අපිව තාත්තා ඇවිල්ල එක්ක යනවා.. ගොඩක් දේවල් තියනවා බන් ඔය කෝච්චිය ගැන කියන්න.. බොහම ස්තුති මචන්. මට සැහෙන දේවල් මතක් කරලා දුන්නට ඔබට සුබ

    ;););)
    මචං මොකද්ද උඹටයි CGR එකටයි තිබ්බ සම්බන්දය? පොඩ්ඩක් විස්ථර දැන ගන්න ආසයි.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මැක්සා Thread එක...
    Mr.Perera ලියන විදියට යන්නමයි හිතෙන්නේ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:
    picture.php