අපිට බහුතරය හිටියා , නමුත් ඒක වෙනස් උනේ ඉන්දියාවෙ ඡන්දෙත් එක්ක , ඒකට අපේ අයට කරන්න දෙයක් නෑ , දෙමළ ඡන්ද නැතුව ඉන්දියාවට ආණ්ඩුව ගෙනියන්න බෑ , උන් අපිට කෙළිය , එදත් එහෙමයි , අදත් එහෙමයි . උන් උන්ගෙම නායකයව පාවලා දුන්නා
පිස්සුද මල්ලි.. මම කොහොමත් පක්ශ වශයෙන් බෙදිච්ච මිනිහෙක් නෙමෙයි.. නමුත් රට වෙනුවෙන්.., කවුරු වැරැද්ද කලත් වැරැද්දමයි... යූ.එන්.පි.ය හරියට හිටියනම්, රටේ අභ්‍යන්තර ප්‍රශ්න මෙච්චර වැඩිවෙන්නෙ නෑ.. ආණ්ඩුව ඩෙගා නටන්නෙත් නෑ.. නමුත් විපක්ශෙ තියන ගොං ආතල් නිසා මිනිස්සුන්ට යන්න තැනක් නෑ..indian කාරයො තමා සක්කිලි වැඩේ කරෙ මුන් අපේ සපොර්ට් එකට ඉදලා අන්තිම වෙලාවෙ කෙලියා
අනිත් රටවලුත් කනපිට ගැහුවේ එකයි
දැන් උබලා පක්ශ බේද පටන් අරගෙන.
ලංකාවෙ මිනිස්සු වශයෙන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නැතිතරම්
කවදාවත් අපිට එන එවුන්ට අල්ලගෙන නෙලන්න බැ. ලොක්කට උනත් පිටරටින් එන එවුන්ට ඔලුව නමන්න වෙනවා
එකට ලංකාවෙ මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැනේ ..
හරි දැන් එහෙනම් උබ කියපන් ලංකාවෙ මිනිස්සු වශයෙන් පර සුද්දන්ට විරුද්දව කරන්න පුලුවන් එක දෙයක් ? අල්ලගෙන ගහමු? උන්ගෙ ගෙවල් කුඩුකරමු ?
අනේ ඔව් උඹ වගේ වෙන දේ බලන් හිටියොත් ලගට ඇවිත් ඇරල යනකන් දන්නේ නෑ..
නිකන් ගොන් කතා කියන්න එපා ඕයි..
තමන්ගේ රට ගැන හිතන උන් හිටියද මේ ප්‍රශ්නෙදි???කෝ ඔය පාන් ගෙඩියටයි කිරි පැකට් එකයි වැඩි උනාම තාප්පයක් ගානේ පෝස්ටර් ගහපු කට්ටිය???
පඩි වැඩි කරන්න ,අරක කරන්න මේක කරන්න කියල කෑගහන කට්ටිය කෝ අද???
නිකන් වත් එකෙක් මේ ගැන කතා කරද???අඩුම තරමේ තමන් ඉපදුන රට නේද කියලවත්..
නිකන් විහිලු කරන්න එපා බන්....
පලයන් බූරුවෝ යන්ඩ,මොකටද තානාපතිවරු. තොපි පෙත්සන් ලොවපු සුද්ද දන්නේ නැද්ද කොටි කියන්නේ තස්තවදියෝ කියල ?? ඉන්දියාව දන්නේ නැද්ද??? දෙමලුන්ට කඩේ යන තොපිල දන්නේ නැද්ද ????රට වෙනුවෙන් කොරන්ඩ,ඇත්තටම මේවට වගකියන්න ඕනේ අපේ ඔය රටවල් වල පත් කරලා ඉන්න තානාපතිවරු. උන් ලංකාව වෙනුවෙන් හරියට වැඩ කරානම් මෙහෙම වෙන්නේ නැහැ. තව අපිට ගොඩක් රටවල් වල සහයෝගය ලැබෙන්න තිබුන. චන්දෙ පාවිච්චි කරපු නැති රටවල් වලත් චන්දෙ ගන්න තිබුණා. කොහෙද ඔය කිසිම සුදුසුකමක් නැති උන් ඔය වගේ වැඩ වලට පත් කරපුවාම උන් බලන්නේ උන්ගේ බඩගොස්තරේ විතරයි. දැන් උන දේ උනා. ඉස්සරහට අපිට රට වෙනුවෙන් කරන්න තියන දේ බලමු.



පුලුවනම් අයෙත් සැරයක් සුද්දට උතුකම් ඉටු කරපන් පෙත්සමක් ලොවල.තොපි කරපු නරුම වැඩේට තොපේ වලටත් හෙන ගහනවා.


හරි දැන් එහෙනම් උබ කියපන් ලංකාවෙ මිනිස්සු වශයෙන් පර සුද්දන්ට විරුද්දව කරන්න පුලුවන් එක දෙයක් ? අල්ලගෙන ගහමු? උන්ගෙ ගෙවල් කුඩුකරමු ?
ගොනෙක් ? ගොන් කතා කියන්නෙ උබද මන්ද ? උබ කාතා කරන්නේ ඇමරි කාවට අපි චන්දෙ දුන්නා වගෙනේ
අපිත් විරුද්දයි තමා බං එත් උබලා මෙතන UNP එවුන්ට JVP එවුන්ට අවජාතකයො කියලා කිව්වට හෙට අර සුද්දා ලංකාවට එන එක නවතිනවද ?
ආණ්ඩුව ඉන්දියාවට මොකක් කරන්නද???සිරාවටම උන්ගේ රජීව් ගාන්ධි මරපු උන්ටම හේත්තු උනා. දැන් අපි බලමු ආණ්ඩුව ඉන්දියාවට මොනාද කරන්නේ කියලා?



පලයන් බූරුවෝ යන්ඩ,මොකටද තානාපතිවරු. තොපි පෙත්සන් ලොවපු සුද්ද දන්නේ නැද්ද කොටි කියන්නේ තස්තවදියෝ කියල ?? ඉන්දියාව දන්නේ නැද්ද??? දෙමලුන්ට කඩේ යන තොපිල දන්නේ නැද්ද ????රට වෙනුවෙන් කොරන්ඩ,පුලුවනම් අයෙත් සැරයක් සුද්දට උතුකම් ඉටු කරපන් පෙත්සමක් ලොවල.තොපි කරපු නරුම වැඩේට තොපේ වලටත් හෙන ගහනවා.
![]()



බොරුවට කැනෝගහ හිටපන් බං ලංකාවේ මිනිස්සු නෙමේ ඇමරිකාවට පක්ෂව චන්දෙ දුන්නෙ
UNP කාරයෝ JVP කාරයෝ කියලා කැගැහුවත් ඇමරිකාවට පක්ශව චන්දෙ දුන්නෙ JVP/UNP කාරයොද/ලංකාවෙ මිනිස්සුන්ද?
වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නෙ
ආණ්ඩුව ඉන්දියාවට මොකක් කරන්නද???![]()



පිටරටින් එන එවුන්ට ඔලුව නමන්නindian කාරයො තමා සක්කිලි වැඩේ කරෙ මුන් අපේ සපොර්ට් එකට ඉදලා අන්තිම වෙලාවෙ කෙලියා
අනිත් රටවලුත් කනපිට ගැහුවේ එකයි
දැන් උබලා පක්ශ බේද පටන් අරගෙන.
ලංකාවෙ මිනිස්සු වශයෙන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නැතිතරම්
කවදාවත් අපිට එන එවුන්ට අල්ලගෙන නෙලන්න බැ. ලොක්කට උනත් පිටරටින් එන එවුන්ට ඔලුව නමන්න වෙනවා
එකට ලංකාවෙ මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැනේ ..



උබ කියන්නේ රටෙන් බාගයක් දෙමලුන්ට පුදන්ඩ කියලද ඔලුව නමාගෙන.



බොරුවට කැනෝගහ හිටපන් බං ලංකාවේ මිනිස්සු නෙමේ ඇමරිකාවට පක්ෂව චන්දෙ දුන්නෙ
UNP කාරයෝ JVP කාරයෝ කියලා කැගැහුවත් ඇමරිකාවට පක්ශව චන්දෙ දුන්නෙ JVP/UNP කාරයොද/ලංකාවෙ මිනිස්සුන්ද?
වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නෙ


යෝජනාව ගෙනාපු සුද්දට බයින්නෙ නැතුව වෙන මොකටද බනින්නේ ??????? ගොන් කතා කියන්ඩ එපා, අනික තොපිලට සුද්දට බනිද්දි රිදෙනවා ඇති කලක්නන්නි,අයෙත් රට බෙදෙන්ඩ යනවා තොපිට සතුටු ඇති.තොපිලට පුළුවන් ඇමරිකාවට බනින්න විතරයි, කෝ තොපේ විමල් එක වචනයක් ඉන්දියාවට විරුද්දව කිව්වද?![]()




මේ මගේ රට
මගේ මව් රට
මගේ අම්ම වාගෙ රට බොලව්..............
මගේ අම්මට මං වාගෙ තව පස් දෙනෙක් හිටියනං
පර සුද්දට දිනන්න දෙන්නෙ නෑ...........
තොපිට අපිව පරද්දන්න බෑ බොලව්............
සිංහලයව පරද්දන්න බෑ බොලව්........
- වීර පුරන්අප්පු
මම නම් UNP කාරයෙක් නෙමෙයි. හැබැයි මං පවතින ආණ්ඩුවට කැමැත්තක් නෑ. හොර මැර කම්, අක්‍රමිකතා වංචා දූෂණ 100% යි.
මම නම් දැක්කෙ නෑ හැබැයි ආණ්ඩුව පෙරලන්න කියල ජිනීවා මානව හිමිකම් ද මොකද්ද මගුලට සහයෝගය දීපු එවුන් එළකිරි එකේ.![]()
මහින්දත් කියල තියෙනවලුනේ ඕක පැරදුනත් මුකුත් වෙන්නෙ නෑ කියල. ඉතින් UNP එකේ එවුන් අහල තිබ්බේ මුකුත් වෙන්නෙ නැත්නම් රටේ ප්‍රශ්න යට ගහන්න ජිනීවා ඇදගෙන දඟලන්නේ ඇයි කියලයි.
ඕකෙන් වෙන්නෙ ආණ්ඩුව පෙරලෙන එක නෙමෙයි මහින්දය වටේ තවත් මිනිස්සු එකතු වෙන එක විතරයි. ඒ හින්ද පෞද්ගලිකව බැලුවොත් මහින්දයට නම් වාසි. රටට අවාසියි, අසුභයි
*රතු පාට ටික විතරයි මගේ අදහස..අනිත් ඒව කට්ටිය කියපු ඒව හොඳේ..මාව අල්ලන් කන්න හදන්න එපා.![]()
තොපිලට පුළුවන් ඇමරිකාවට බනින්න විතරයි, කෝ තොපේ විමල් එක වචනයක් ඉන්දියාවට විරුද්දව කිව්වද?![]()
අනේ බෝල මි හරකෝ... තවත් පක්ෂ භේදය අදාල ගන්න එපා පිස්සු හුත්තෙක් වගේ...
දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනව...
එකට අපි හැමෝම එකතු වෙන්න ඕන වෙලාවක් මේක..
තෝ එනවද බොර දියේ මාළු අල්ලන්න...
තොපේ මහා එවුන් උම්බෑ කිව්වට උඹල තප්පුලන්න හදන්න එපා...





විමල් බැන්නේ නෑලු, බනම ඉන්දියාව චදේ අපිට දෙනවනේ.වේදිකාවක කතා කරන්නේ ලංකාවේ ජාන මතය හදන්ඩ.ඕක මහ දෙමළෙක් මචන් අර සුද්දගේ පෙත්සම ලොවල රටට කෙලවන්ඩ සම්මාදන් වෙච්ච 25000 අමනයන්ගෙන් එකෙක්.