ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට බහුතරය හිටියා , නමුත් ඒක වෙනස් උනේ ඉන්දියාවෙ ඡන්දෙත් එක්ක , ඒකට අපේ අයට කරන්න දෙයක් නෑ , දෙමළ ඡන්ද නැතුව ඉන්දියාවට ආණ්ඩුව ගෙනියන්න බෑ , උන් අපිට කෙළිය , එදත් එහෙමයි , අදත් එහෙමයි . උන් උන්ගෙම නායකයව පාවලා දුන්නා

    සිරාවටම උන්ගේ රජීව් ගාන්ධි මරපු උන්ටම හේත්තු උනා. දැන් අපි බලමු ආණ්ඩුව ඉන්දියාවට මොනාද කරන්නේ කියලා?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :yes: indian කාරයො තමා සක්කිලි වැඩේ කරෙ මුන් අපේ සපොර්ට් එකට ඉදලා අන්තිම වෙලාවෙ කෙලියා
    අනිත් රටවලුත් කනපිට ගැහුවේ එකයි
    දැන් උබලා පක්ශ බේද පටන් අරගෙන.
    ලංකාවෙ මිනිස්සු වශයෙන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නැතිතරම්
    කවදාවත් අපිට එන එවුන්ට අල්ලගෙන නෙලන්න බැ. ලොක්කට උනත් පිටරටින් එන එවුන්ට ඔලුව නමන්න වෙනවා
    එකට ලංකාවෙ මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැනේ ..
    පි‍ස්‍සු‍ද‍ ම‍ල්‍ලි‍.. ම‍ම‍ කො‍හො‍ම‍ත්‍ ප‍ක්‍ශ‍ ව‍ශ‍යෙ‍න්‍ බෙ‍දි‍ච්‍ච‍ මි‍නි‍හෙ‍ක්‍ නෙ‍මෙ‍යි‍.. න‍මු‍ත්‍ ර‍ට‍ වෙ‍නු‍වෙ‍න්‍.., ක‍වු‍රු‍ වැ‍රැ‍ද්ද‍ ක‍ල‍ත්‍ වැ‍රැ‍ද්‍ද‍ම‍යි‍... යූ‍.එ‍න්‍.පි‍.ය‍ හ‍රි‍ය‍ට‍ හි‍ටි‍ය‍න‍ම්‍, ර‍ටේ‍ අ‍භ්‍ය‍න්‍ත‍ර‍ ප්‍ර‍ශ්‍න‍ මෙ‍ච්‍ච‍ර‍ වැ‍ඩි‍වෙ‍න්‍නෙ‍ නෑ‍.. ආ‍ණ්‍ඩු‍ව‍ ඩෙ‍ගා‍ න‍ට‍න්‍නෙ‍ත්‍ නෑ‍.. න‍මු‍ත්‍ වි‍ප‍ක්‍ශෙ‍ ති‍ය‍න‍ ගොං‍ ආ‍ත‍ල්‍ නි‍සා‍ මි‍නි‍ස්‍සු‍න්‍ට‍ ය‍න්‍න‍ තැ‍න‍ක්‍ නෑ‍..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    අනේ ඔව් උඹ වගේ වෙන දේ බලන් හිටියොත් ලගට ඇවිත් ඇරල යනකන් දන්නේ නෑ..
    නිකන් ගොන් කතා කියන්න එපා ඕයි..
    තමන්ගේ රට ගැන හිතන උන් හිටියද මේ ප්‍රශ්නෙදි???කෝ ඔය පාන් ගෙඩියටයි කිරි පැකට් එකයි වැඩි උනාම තාප්පයක් ගානේ පෝස්ටර් ගහපු කට්ටිය???
    පඩි වැඩි කරන්න ,අරක කරන්න මේක කරන්න කියල කෑගහන කට්ටිය කෝ අද???

    නිකන් වත් එකෙක් මේ ගැන කතා කරද???අඩුම තරමේ තමන් ඉපදුන රට නේද කියලවත්..
    නිකන් විහිලු කරන්න එපා බන්....
    හරි දැන් එහෙනම් උබ කියපන් ලංකාවෙ මිනිස්සු වශයෙන් පර සුද්දන්ට විරුද්දව කරන්න පුලුවන් එක දෙයක් ? අල්ලගෙන ගහමු? උන්ගෙ ගෙවල් කුඩුකරමු ?
    ගොනෙක් ? ගොන් කතා කියන්නෙ උබද මන්ද ? උබ කාතා කරන්නේ ඇමරි කාවට අපි චන්දෙ දුන්නා වගෙනේ
    අපිත් විරුද්දයි තමා බං එත් උබලා මෙතන UNP එවුන්ට JVP එවුන්ට අවජාතකයො කියලා කිව්වට හෙට අර සුද්දා ලංකාවට එන එක නවතිනවද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම මේවට වගකියන්න ඕනේ අපේ ඔය රටවල් වල පත් කරලා ඉන්න තානාපතිවරු. උන් ලංකාව වෙනුවෙන් හරියට වැඩ කරානම් මෙහෙම වෙන්නේ නැහැ. තව අපිට ගොඩක් රටවල් වල සහයෝගය ලැබෙන්න තිබුන. චන්දෙ පාවිච්චි කරපු නැති රටවල් වලත් චන්දෙ ගන්න තිබුණා. කොහෙද ඔය කිසිම සුදුසුකමක් නැති උන් ඔය වගේ වැඩ වලට පත් කරපුවාම උන් බලන්නේ උන්ගේ බඩගොස්තරේ විතරයි. දැන් උන දේ උනා. ඉස්සරහට අපිට රට වෙනුවෙන් කරන්න තියන දේ බලමු.
    පලයන් බූරුවෝ යන්ඩ,මොකටද තානාපතිවරු. තොපි පෙත්සන් ලොවපු සුද්ද දන්නේ නැද්ද කොටි කියන්නේ තස්තවදියෝ කියල ?? ඉන්දියාව දන්නේ නැද්ද??? දෙමලුන්ට කඩේ යන තොපිල දන්නේ නැද්ද ????රට වෙනුවෙන් කොරන්ඩ, :growl::growl::growl::growl:පුලුවනම් අයෙත් සැරයක් සුද්දට උතුකම් ඉටු කරපන් පෙත්සමක් ලොවල.තොපි කරපු නරුම වැඩේට තොපේ වලටත් හෙන ගහනවා.:angry::angry::angry::angry:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හරි දැන් එහෙනම් උබ කියපන් ලංකාවෙ මිනිස්සු වශයෙන් පර සුද්දන්ට විරුද්දව කරන්න පුලුවන් එක දෙයක් ? අල්ලගෙන ගහමු? උන්ගෙ ගෙවල් කුඩුකරමු ?
    ගොනෙක් ? ගොන් කතා කියන්නෙ උබද මන්ද ? උබ කාතා කරන්නේ ඇමරි කාවට අපි චන්දෙ දුන්නා වගෙනේ
    අපිත් විරුද්දයි තමා බං එත් උබලා මෙතන UNP එවුන්ට JVP එවුන්ට අවජාතකයො කියලා කිව්වට හෙට අර සුද්දා ලංකාවට එන එක නවතිනවද ?

    ඉ‍ති‍න්‍ උ‍බ‍ කි‍ය‍න්නෙ‍ සු‍ද්‍ද‍ට‍ පු‍* දි‍ල‍ බේ‍රෙ‍න්‍න‍ කි‍ය‍ල‍ද‍..?? සිං‍හ‍ ග‍ති‍ය‍ ඕ‍ක‍ද‍ බං‍...???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවටම උන්ගේ රජීව් ගාන්ධි මරපු උන්ටම හේත්තු උනා. දැන් අපි බලමු ආණ්ඩුව ඉන්දියාවට මොනාද කරන්නේ කියලා?
    ආණ්ඩුව ඉන්දියාවට මොකක් කරන්නද??? :P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පලයන් බූරුවෝ යන්ඩ,මොකටද තානාපතිවරු. තොපි පෙත්සන් ලොවපු සුද්ද දන්නේ නැද්ද කොටි කියන්නේ තස්තවදියෝ කියල ?? ඉන්දියාව දන්නේ නැද්ද??? දෙමලුන්ට කඩේ යන තොපිල දන්නේ නැද්ද ????රට වෙනුවෙන් කොරන්ඩ, :growl::growl::growl::growl:පුලුවනම් අයෙත් සැරයක් සුද්දට උතුකම් ඉටු කරපන් පෙත්සමක් ලොවල.තොපි කරපු නරුම වැඩේට තොපේ වලටත් හෙන ගහනවා.:angry::angry::angry::angry:

    පෙන්නපිය මම අත්සන් කරපු පෙත්සමක් බූරූවා:angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොරුවට කැනෝගහ හිටපන් බං ලංකාවේ මිනිස්සු නෙමේ ඇමරිකාවට පක්ෂව චන්දෙ දුන්නෙ
    UNP කාරයෝ JVP කාරයෝ කියලා කැගැහුවත් ඇමරිකාවට පක්ශව චන්දෙ දුන්නෙ JVP/UNP කාරයොද/ලංකාවෙ මිනිස්සුන්ද?
    වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නෙ
    ඔබ පැවසූ දෙය තවත් අර්ථ නිරූපණය කොලොත් ඔබ කියන්නේ
    ඔබේ මවට ඇරල ගියත් කවුරුන් හෝ ඉදිරියට හෝ පසු පසට,ඔබට ඉන් කිසිම පළක් නැත ඔබ චූන් එකේ ප්‍රීති ප්‍රොමෝදයෙන් ඉන්නා බවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: indian කාරයො තමා සක්කිලි වැඩේ කරෙ මුන් අපේ සපොර්ට් එකට ඉදලා අන්තිම වෙලාවෙ කෙලියා
    අනිත් රටවලුත් කනපිට ගැහුවේ එකයි
    දැන් උබලා පක්ශ බේද පටන් අරගෙන.
    ලංකාවෙ මිනිස්සු වශයෙන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නැතිතරම්
    කවදාවත් අපිට එන එවුන්ට අල්ලගෙන නෙලන්න බැ. ලොක්කට උනත් පිටරටින් එන එවුන්ට ඔලුව නමන්න වෙනවා
    එකට ලංකාවෙ මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැනේ ..
    පිටරටින් එන එවුන්ට ඔලුව නමන්න :angry::angry::angry::angry: උබ කියන්නේ රටෙන් බාගයක් දෙමලුන්ට පුදන්ඩ කියලද ඔලුව නමාගෙන.:angry::angry::angry::angry::angry:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    බොරුවට කැනෝගහ හිටපන් බං ලංකාවේ මිනිස්සු නෙමේ ඇමරිකාවට පක්ෂව චන්දෙ දුන්නෙ
    UNP කාරයෝ JVP කාරයෝ කියලා කැගැහුවත් ඇමරිකාවට පක්ශව චන්දෙ දුන්නෙ JVP/UNP කාරයොද/ලංකාවෙ මිනිස්සුන්ද?
    වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නෙ

    බෝල මි හරකෝ... තොපේ මහා එකාලා මොනවද කලේ.. පිට රට වල රිංග රිංග කරපු දේ අද එලියට ආව නේද... දැන් ඉතින් කට පුක වහගෙන හිටපිය... මුකුත් නොදන්නා බබාලා වගේ හැසිරෙන්න එපා මි හරකෝ.... දැන් වත් පක්ෂය ගැන නෙමෙයි රට ගැන හිතපල්ලා...

    හාල කිලෝ එකට
    පොල් ගෙඩියට පුක දෙන්න එපා...

    දැන් වත් පක්ෂ භේදය ඇත හැරලා ජාතියක් විදිහට එකතු වෙන්න වරෙන්...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ම නම් UNP කාරයෙක් නෙමෙයි. හැබැයි මං පවතින ආණ්ඩුවට කැමැත්තක් නෑ. හොර මැර කම්, අක්‍රමිකතා වංචා දූෂණ 100% යි.

    මම නම් දැක්කෙ නෑ හැබැයි ආණ්ඩුව පෙරලන්න කියල ජිනීවා මානව හිමිකම් ද මොකද්ද මගුලට සහයෝගය දීපු එවුන් එළකිරි එකේ.:confused:

    මහින්දත් කියල තියෙනවලුනේ ඕක පැරදුනත් මුකුත් වෙන්නෙ නෑ කියල. ඉතින් UNP එකේ එවුන් අහල තිබ්බේ මුකුත් වෙන්නෙ නැත්නම් රටේ ප්‍රශ්න යට ගහන්න ජිනීවා ඇදගෙන දඟලන්නේ ඇයි කියලයි.

    ඕකෙන් වෙන්නෙ ආණ්ඩුව පෙරලෙන එක නෙමෙයි මහින්දය වටේ තවත් මිනිස්සු එකතු වෙන එක විතරයි. ඒ හින්ද පෞද්ගලිකව බැලුවොත් මහින්දයට නම් වාසි. රටට අවාසියි, අසුභයි :(

    *රතු පාට ටික විතරයි මගේ අදහස..අනිත් ඒව කට්ටිය කියපු ඒව හොඳේ..මාව අල්ලන් කන්න හදන්න එපා. :sorry:
     
    • Like
    Reactions: Tom Riddle

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපිලට පුළුවන් ඇමරිකාවට බනින්න විතරයි, කෝ තොපේ විමල් එක වචනයක් ඉන්දියාවට විරුද්දව කිව්වද? :angry::angry::angry:
    යෝජනාව ගෙනාපු සුද්දට බයින්නෙ නැතුව වෙන මොකටද බනින්නේ ??????? ගොන් කතා කියන්ඩ එපා, අනික තොපිලට සුද්දට බනිද්දි රිදෙනවා ඇති කලක්නන්නි,අයෙත් රට බෙදෙන් යනවා තොපිට සතුටු ඇති.:angry::angry::angry::angry::angry:
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    මේ මගේ රට
    මගේ මව් රට
    මගේ අම්ම වාගෙ රට බොලව්..............
    මගේ අම්මට මං වාගෙ තව පස් දෙනෙක් හිටියනං
    පර සුද්දට දිනන්න දෙන්නෙ නෑ...........
    තොපිට අපිව පරද්දන්න බෑ බොලව්............
    සිංහලයව පරද්දන්න බෑ බොලව්........
    - වීර පුරන්අප්පු

    Jayawe Sri Lanka
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ම නම් UNP කාරයෙක් නෙමෙයි. හැබැයි මං පවතින ආණ්ඩුවට කැමැත්තක් නෑ. හොර මැර කම්, අක්‍රමිකතා වංචා දූෂණ 100% යි.

    මම නම් දැක්කෙ නෑ හැබැයි ආණ්ඩුව පෙරලන්න කියල ජිනීවා මානව හිමිකම් ද මොකද්ද මගුලට සහයෝගය දීපු එවුන් එළකිරි එකේ.:confused:

    මහින්දත් කියල තියෙනවලුනේ ඕක පැරදුනත් මුකුත් වෙන්නෙ නෑ කියල. ඉතින් UNP එකේ එවුන් අහල තිබ්බේ මුකුත් වෙන්නෙ නැත්නම් රටේ ප්‍රශ්න යට ගහන්න ජිනීවා ඇදගෙන දඟලන්නේ ඇයි කියලයි.

    ඕකෙන් වෙන්නෙ ආණ්ඩුව පෙරලෙන එක නෙමෙයි මහින්දය වටේ තවත් මිනිස්සු එකතු වෙන එක විතරයි. ඒ හින්ද පෞද්ගලිකව බැලුවොත් මහින්දයට නම් වාසි. රටට අවාසියි, අසුභයි :(

    *රතු පාට ටික විතරයි මගේ අදහස..අනිත් ඒව කට්ටිය කියපු ඒව හොඳේ..මාව අල්ලන් කන්න හදන්න එපා. :sorry:

    ඇයි බං ඔහොම කතා කරන්නේ... අපේ රටේ අද නිදහසේ ජිවත් වෙන්න බැරිද... පවතින ක්‍රමය මොකක්ද... වෙනබ කෙනෙක් අවොත් මෙහෙම හරි තියේවිද... එහෙම කරන්න පුළුවන් කොන්ද පන තියෙන එකෙක් ඉන්නවද...?????
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :angry::angry::angry::angry::angry::angry: කතාකරලා වැඩක් නෑ බං දැන් ඊලඟට මොනාද වෙන්නෙ කියලා බලමු. :( :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තොපිලට පුළුවන් ඇමරිකාවට බනින්න විතරයි, කෝ තොපේ විමල් එක වචනයක් ඉන්දියාවට විරුද්දව කිව්වද? :angry::angry::angry:
    ඇමරිකාව මිසක් ඉන්දියාව නෙවෙයි මේ යෝජනාව ගෙනාවේ මචන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බෝල මි හරකෝ... තවත් පක්ෂ භේදය අදාල ගන්න එපා පිස්සු හුත්තෙක්‌ වගේ...
    දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනව...
    එකට අපි හැමෝම එකතු වෙන්න ඕන වෙලාවක් මේක..
    තෝ එනවද බොර දියේ මාළු අල්ලන්න...
    තොපේ මහා එවුන් උම්බෑ කිව්වට උඹල තප්පුලන්න හදන්න එපා...
    :yes::yes::yes::yes::yes::yes: විමල් බැන්නේ නෑලු, බනම ඉන්දියාව චදේ අපිට දෙනවනේ.වේදිකාවක කතා කරන්නේ ලංකාවේ ජාන මතය හදන්ඩ.ඕක මහ දෙමළෙක් මචන් අර සුද්දගේ පෙත්සම ලොවල රටට කෙලවන්සම්මාදන් වෙච්ච 25000 අමනයන්ගෙන් එකෙක්.