රණ බිම මරුනෙ සිංහලයෙකුනම්
පපුවේ වෙඩි සලකුන ඇත්තේ
පපුවට ලය දී මිස මැරුනේ නැ
ලේ පැල්ලම් නැ පිට මැද්දේ...
මව් බිම ජය ගනු බැරිනම්වරයෙන්
එකින් එකට මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය අත්තොයි
සුර පුරයට තෙද පා ගතේ..
මල් යහනාවක් මත සුව මරණය
හෙල විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පුබුදිනවා
විරුවන් මල රණ බිම මත්තේ..
පපුවේ වෙඩි සලකුන ඇත්තේ
පපුවට ලය දී මිස මැරුනේ නැ
ලේ පැල්ලම් නැ පිට මැද්දේ...
මව් බිම ජය ගනු බැරිනම්වරයෙන්
එකින් එකට මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය අත්තොයි
සුර පුරයට තෙද පා ගතේ..
මල් යහනාවක් මත සුව මරණය
හෙල විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පුබුදිනවා
විරුවන් මල රණ බිම මත්තේ..









