ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මචං රාජපක්ෂ ආණ්ඩුව 100 % ක් හරි කියල අපි කියනවද ? ලොවෙත් නෑ...වැරදි ඕනතරං තියෙනවා....ඒත් මෙතන තියෙන ප්‍රශ්නය වෙනත් එකක්...මෙතන සිද්ධ වෙන්න යන්නෙ රටේ අභ්‍යන්තර ගැටළු වෙන එවුන් බලෙන් විසදන්න යෑමක්...ඒකෙ අවසාන ප්‍රතිපලය බොහොම භයානක වෙන්න පුළුවන්....ආණ්ඩුවේ වැරදි ඕනනම් දුසිම් ගණන් දෙන්නම්...ඒ වගේම අනිත් පක්ෂ වලත්..අපිට දැන් ඔය දේශපාලනය කොහොමත් තිත්තයි....ඒත් මචං මේක පක්ෂ පාට බලන වෙලාවක් නෙවේ....

    එකම තමයි මමත් මේ කියන්නේ. දැන් අපි මොනවද ඉස්සරහට කරන්න ඕනේ කරන්න ඕනේ නැත්තේ කියන දේ නෙමේනේ මෙතන වෙන්නේ. ත්‍රෙඩ් එක පටන් ගන්නෙම පක්ෂ බෙදිලානේ. එක මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ජාතකේ වැරැද්ද. උඹේ කොමෙන්ට් එකට මම ගරු කරනවා මචන්. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකට උත්තරේ උඹම දැනගෙන මගෙන් අහන්නේ ඇයි මචන්? දවල් මිනීමරපු උන් ස්ත්‍රී දුෂකයෝ කුඩු කාරයෝ නඩු නැතුව පිට රට යවන්නේ උඹද මමද?
    හරි දැන් ඔය කියන දේවල් සිදු වෙන්නෙ කාගෙ වරදින්ද
    එහෙම අපරාධකාරයන්ට දඩුවම් දෙන්න මේ රටේ නීතියට මොකද උනේ
    ඔය අරජිත වෙච්ච නීතිය හදන්න වෙන රටක් මැදිහත් වෙන්න කලින් අපේ රට ඇතුළෙ ඕක කරන්න බැරිද,බැරිනම් ඇයි බැරි,පුළුවන් නම්,ඇයි නොකරන්නේ

    මොකද බැරි මහින්දට පුළුවන් සුද්දාගෙන් රට බෙර ගන්ඩ දෙමළුන්ට ඉඩම් හා පොලිස් බලතල දුන්නනම්. ඒක නොදෙන හින්ද තමයි අවුල වෙලා තියෙන්නේ.තොපිටත් ඕනේ ඒක දෙන්නේ නේද බල්ලෝ :angry::angry::angry::angry::angry:
    මහින්දට පුළුවන් නම් ඇයි එහෙනම් ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ
    අනිත් අයට පුළුවන් නම් ඇයි ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ
    මම කොහෙද කිව්වෙ එහෙම නිතිමය බලතල දෙන්න කියල
    පෙන්නන්න බලන්න

    මේ කිසිම දේකට ඔය පක්ෂ විපක්ෂ කාගෙන්වත් හරි උත්තරයක් නෑ නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    justinbieber3h.jpg
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම ඔක්කොම පිටු කියෙව්වෙ නෑ. මචන් රටට කෙලවෙනවයි කියල උබ දාල තියනව. උබත් නිකන් ආන්ඩුවේ උද්ගෝශන වලට සහභාගිවෙන එකෙක් වගේ නෙ බන්z. කට්ටිය කෑ ගහනකොට උබත් කෑ ගහනව. ඒත් එකෙක් වත් දන්නෙ නෑ මේ සම්මත උනේ මොක්ද්ද කියල.

    සිංහ හම පොරෝ ගත්තු හෙළයේ මහා සිංහලය අවංකව මේ ටිකට උත්තර දියන්කො..

    1.උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව හැදුවෙ කවුරුන්ද?
    2.එහි අදාල කරුණු ගොනු කලේ කවුරුන්ද?

    රටට කෙල උනා කියල කෑ ගහන්නෙ ඇයි?

    ඇමරිකාවට බයින්නෙ ඇයි?

    උබල වගේ හරක් ඉන්න නිසා තමයි මචන් රටට මෙහෙම වෙන්නෙ. ඕකට පෙලපාලි ගිහින්වත් කෑ ගහලවත් වැඩක් නෑ.
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවහැදුවෙත් ආණ්ඩුවෙන්. එහි අදාල කරුණු ගොනු කලෙත් ආණ්ඩුවෙන් පිටරටට දුන්නෙත් ආණ්ඩුවෙන්.

    ඉතිං ඕකට මේ UNP කුක්කෝ සම්බන්ද උන හැටි තමයි මට පැහැදිලි නැත්තෙ. :oo::oo:
    ඒවගේම මචන් ඇමරිකාවෙන් අපිට නීති දාල ඒව කරපල්ල කිව්වෙ නෑ.

    මෙන්න ඇමරිකාවෙ යෝජනා..

    1. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසමමගින් නියම කල වැදගත් නිර්දේශ ක්‍රියාවට නැගීම හා ඒ වෙනුවෙන් අවශ්‍යය නීති සංශෝධනය කිරීම
    2. එම යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයේ 20 වන (ඊළඟ) සැසිවාරයට ක්‍රියාකාරී සැලැස්මක් සහ කාලසටහනක් ඉදිරිපත් කිරීම
    3. එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම
    මචන් රාජපක්ෂ සමාගම හිතුවෙ මේවත් ඡන්ද පොරොන්දු වගේ කියල. ඉතිං හිතෙන හිතෙන ඒව දාල වාර්තාව හැදුව. ඕක හැදුවෙ අපිට IMF එකෙන් ණය දෙන්න බෑ කිව්ව මානහිමිකම් උල්ලංඝනය කලා කියල. ඉතින් එහෙම කලේ නැ කියන්න තමයි ඕක හැදුවෙ ණය ගන්න ඕන නිසා...
    ඉතිං මචන් ආන්ඩුවෙන් හදපු වාර්තාවට අනුව කටයුතු කරන්න කියල තමයි දැන් ජිනීවා වලින් කියන්නෙ. ඉතිං ඒ වාර්තාවනට අනුව ක්‍රියා කලාම රටට කෙලවෙනවනම් ආන්ඩුවෙන් හදල තියෙන්නෙ දේශද්‍රෝහී වාර්තාවක්. එහෙම බැලුවොත් ඔය
    "නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ." කියල උබ අහල තියන දේ හරියටම ගැලපෙන්නෙ ආන්ඩුවටයි.

    උබට තේරුනෙ නෑ වගේ නම් පැටිය දාපු මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන්.

    මචං උඹ කියන කතාව ඇත්ත....ප්‍රශ්නය තියෙන්නේ

    [*] එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම

    වගේ කරුණු යටතේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට රටේ සෘජු මැදිහත්වීමක් දක්වා යන්නට පුළුවන් වීමක් වෙන්න පුළුවන්...ඒක ආණ්ඩුවටත් වඩා රටේ ස්වයිරි බවට තර්ජනයක් වෙන්න පුළුවන්...මොකද එක්සත් ජාතින්ගෙ නියෝජිතයන්ට රටේ වාරණ රහිත මැදිහත් විම වලට ඉඩ දෙනවා කියන්නෙ ඒ හරහා වෙනත් විදේශීය පාර්ශවයන් රැසකට විවුර්ත අවස්තාවක් ලැබීමක් වෙන්න පුළුවන් (open gateway)...මේක රටට තර්ජනයක් වෙන්න බැරිද ???
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol: කෙටියෙන් උත්තර දෙනවනම් මෙච්චරයි සුද්ද මොකටද ඔච්චර දගලන්නේ ????? ඒක හිතපන්, ඉතුරු ඔක්කොටම උත්තර දෙන්නම් හෙට .

    ඇයි උඹට රට වෙනුවෙන් ඇහැරිලා ඉන්න බැරිද මේ වෙලාවේ? හරි හරි පලයන් ගිහින් චූ දාලා නිදාගනින්. ඇඳ යටත් බලපන් සුද්දෙක් රිංගලා ඇති. :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක කෙලින් උත්තරයක් දෙන එකෙක් නෙමේ කවදාවත් මචන්. ගයාන් කියපු දේ 100% හරි කියල හොදටම පැහැදිලියි දැන්. :yes::yes::yes:
    කවුරු කවුරුත් කෙලින් උත්තරයක් මේ වෙනකම් නම් දීපු බවක් පේන්න නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං උඹ කියන කතාව ඇත්ත....ප්‍රශ්නය තියෙන්නේ
    [*] එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම

    වගේ කරුණු යටතේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට රටේ සෘජු මැදිහත්වීමක් දක්වා යන්නට පුළුවන් වීමක් වෙන්න පුළුවන්...ඒක ආණ්ඩුවටත් වඩා රටේ ස්වයිරි බවට තර්ජනයක් වෙන්න පුළුවන්...මොකද එක්සත් ජාතින්ගෙ නියෝජිතයන්ට රටේ වාරණ රහිත මැදිහත් විම වලට ඉඩ දෙනවා කියන්නෙ ඒ හරහා වෙනත් විදේශීය පාර්ශවයන් රැසකට විවුර්ත අවස්තාවක් ලැබීමක් වෙන්න පුළුවන් (open gateway)...මේක රටට තර්ජනයක් වෙන්න බැරිද ???
    එක ලියපු එකාට පිස්සු බන් උගේ තියෙන්නේ ඇමරිකාවේ යෝජනා තුනක් විතරයි, ඉතුරු ටික හලලා.:lol::lol::lol: ඔන්න සුද්දන්ගේ කුක්කෝ සුද්දව සදරණියකරණය කරන හැටි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි දැන් ඔය කියන දේවල් සිදු වෙන්නෙ කාගෙ වරදින්ද
    එහෙම අපරාධකාරයන්ට දඩුවම් දෙන්න මේ රටේ නීතියට මොකද උනේ
    ඔය අරජිත වෙච්ච නීතිය හදන්න වෙන රටක් මැදිහත් වෙන්න කලින් අපේ රට ඇතුළෙ ඕක කරන්න බැරිද,බැරිනම් ඇයි බැරි,පුළුවන් නම්,ඇයි නොකරන්නේ

    ආණ්ඩුවේ වරදින් තමයි. මචන් හරියට නීතිය කරන පොලිස් ලොක්කෝ එහාට මෙහාට මාරු කරනවා හෙන්චයියෝ බේරගන්න. සුදු වැන් වලින් මිනිස්සු දවල් රෑ උස්සනවා, යුද්දේ කරපු මිනිහ හිරේ දාලා කොටි කිසිම නීතියක් නැතුව රජ සැප දෙනවා. ඕවා මේ අපි උඹ කියලා කරපුවා නෙමේ. ඕවා ආණ්ඩුවේම වැරදි නිසා තමයි අද මේ රටට කෙල වෙන්න යන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    [*] එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම

    වගේ කරුණු යටතේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට රටේ සෘජු මැදිහත්වීමක් දක්වා යන්නට පුළුවන් වීමක් වෙන්න පුළුවන්...ඒක ආණ්ඩුවටත් වඩා රටේ ස්වයිරි බවට තර්ජනයක් වෙන්න පුළුවන්...මොකද එක්සත් ජාතින්ගෙ නියෝජිතයන්ට රටේ වාරණ රහිත මැදිහත් විම වලට ඉඩ දෙනවා කියන්නෙ ඒ හරහා වෙනත් විදේශීය පාර්ශවයන් රැසකට විවුර්ත අවස්තාවක් ලැබීමක් වෙන්න පුළුවන් (open gateway)...මේක රටට තර්ජනයක් වෙන්න බැරිද ???

    අන්න හොද පොයින්ට් එකක් සහෝදරයා
    මේ තුළින් වෙන්නේ ඔවුන් අපේ රටට ඇතුල් වෙලා අපේ දේවල් කොල්ල කන එක
    ඇමරිකාව යැයි කියාගන්න එවුන් මැදිහත් වෙච්ච වෙනත් රටවල් දිහා බලන්න අද මොකද වෙලා තියෙන්නේ
    අන්න ඒ තත්වය අපේ රටේ වෙනව බලන්න පුළුවන්ද අපිට
    අපේ ස්වාභාවික සම්පත් ඔය රටවල නෑ ඒව සේරම සුද්ද කරගනීවි,එහෙම වෙනව දකින්න කැමතිද ?

    එතකොට අපේ රටේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් වෙනව
    එතකොට ආණ්ඩු පක්ෂෙත් නෑ විපක්ෂෙත් නෑ බේරගන්න

    අපේ අභ්‍යන්තර ප්‍රශ්න ඇයි අපිට තනිව විසදගන්න බැරි
    මොකද්ද හේතුව
    අපේ ප්‍රශ්න අපි විසදගන්නව නම් ඔය මැදිහත් වීම් මානයෙන් පටු අගතිගාමී දේවල් කරගන්න ඇමරිකාවට බෑනේ
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මෙලොව වසනා කිසියම්වූ සාධාරණ මනුෂ්‍ය කොට්ටාශයකට නිදහස් රාජ්‍යක් වශයෙන් අසාදාරණයක් නොකරන ලද්දාවූ ශ්‍රී ලංකාව යුද අපරාද සිදුකරන ලද රටක් වශයෙන් ලොවට පෙන්වාදීමට සහයදුන් සියලුම පාර්ශවයන්ට සාපවෙවා.!

    :yes::yes::yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මම ඔක්කොම පිටු කියෙව්වෙ නෑ. මචන් රටට කෙලවෙනවයි කියල උබ දාල තියනව. උබත් නිකන් ආන්ඩුවේ උද්ගෝශන වලට සහභාගිවෙන එකෙක් වගේ නෙ බන්z. කට්ටිය කෑ ගහනකොට උබත් කෑ ගහනව. ඒත් එකෙක් වත් දන්නෙ නෑ මේ සම්මත උනේ මොක්ද්ද කියල.

    සිංහ හම පොරෝ ගත්තු හෙළයේ මහා සිංහලය අවංකව මේ ටිකට උත්තර දියන්කො..

    1.උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව හැදුවෙ කවුරුන්ද?
    2.එහි අදාල කරුණු ගොනු කලේ කවුරුන්ද?

    රටට කෙල උනා කියල කෑ ගහන්නෙ ඇයි?

    ඇමරිකාවට බයින්නෙ ඇයි?

    උබල වගේ හරක් ඉන්න නිසා තමයි මචන් රටට මෙහෙම වෙන්නෙ. ඕකට පෙලපාලි ගිහින්වත් කෑ ගහලවත් වැඩක් නෑ.
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවහැදුවෙත් ආණ්ඩුවෙන්. එහි අදාල කරුණු ගොනු කලෙත් ආණ්ඩුවෙන් පිටරටට දුන්නෙත් ආණ්ඩුවෙන්.

    ඉතිං ඕකට මේ UNP කුක්කෝ සම්බන්ද උන හැටි තමයි මට පැහැදිලි නැත්තෙ. :oo::oo:
    ඒවගේම මචන් ඇමරිකාවෙන් අපිට නීති දාල ඒව කරපල්ල කිව්වෙ නෑ.

    මෙන්න ඇමරිකාවෙ යෝජනා..

    1. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසමමගින් නියම කල වැදගත් නිර්දේශ ක්‍රියාවට නැගීම හා ඒ වෙනුවෙන් අවශ්‍යය නීති සංශෝධනය කිරීම
    2. එම යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයේ 20 වන (ඊළඟ) සැසිවාරයට ක්‍රියාකාරී සැලැස්මක් සහ කාලසටහනක් ඉදිරිපත් කිරීම
    3. එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම
    මචන් රාජපක්ෂ සමාගම හිතුවෙ මේවත් ඡන්ද පොරොන්දු වගේ කියල. ඉතිං හිතෙන හිතෙන ඒව දාල වාර්තාව හැදුව. ඕක හැදුවෙ අපිට IMF එකෙන් ණය දෙන්න බෑ කිව්ව මානහිමිකම් උල්ලංඝනය කලා කියල. ඉතින් එහෙම කලේ නැ කියන්න තමයි ඕක හැදුවෙ ණය ගන්න ඕන නිසා...
    ඉතිං මචන් ආන්ඩුවෙන් හදපු වාර්තාවට අනුව කටයුතු කරන්න කියල තමයි දැන් ජිනීවා වලින් කියන්නෙ. ඉතිං ඒ වාර්තාවනට අනුව ක්‍රියා කලාම රටට කෙලවෙනවනම් ආන්ඩුවෙන් හදල තියෙන්නෙ දේශද්‍රෝහී වාර්තාවක්. එහෙම බැලුවොත් ඔය
    "නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ." කියල උබ අහල තියන දේ හරියටම ගැලපෙන්නෙ ආන්ඩුවටයි.

    උබට තේරුනෙ නෑ වගේ නම් පැටිය දාපු මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන්.

    ඇයි දැක්කෙ නැද්ද තව තිබුනා උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඕනි කියලා. ඒ වගේම පළාත් වලට බලය බෙදන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා. දැන් ඒවත් ඔන්න ඔහේ කරන්න කියලද කියන්නෙ? UNP එකත් ඉන්නෙ බලය බෙදන්න ඕනි කියන මතයෙ බව තමුන් දන්නේ නැද්ද? මේ ඊයෙ පෙරේදා අර කිරිඇල්ල ද මොකාද එකා කියල තිබ්බේ ඇමරිකාව දැන් කියන්නෙ UNP ඒක 2005 ඉඳන් කියපුව කියලා. අන්න එහෙම තමයි UNP කුක්කො මේකට සම්බන්ධ වෙන්නෙ. හැමෝම නෙමෙයි හැබැයි. සමහරක්.

    අනිත් එක, ආණ්ඩුවෙන්ම හදපු LLRC report එක ක්‍රියාත්මක කරන්න විතරක්නම් ඇමරිකාවට කහනවද මෙච්චර ගේමක් දෙන්න. එතකොට Channel 4 එක කරන වැඩ මේ ඔක්කොගෙන්ම ස්වයත්තද? සමහරක් UNP කුක්කො බලන් ඉන්නෙ ඉතින් සේරම ආණ්ඩුවට පටවන්නනේ. උන්ට එතනින් එහා තියෙන 'ලොකු පින්තුරෙද' මොකද්ද එක පේන්නෙ නෑ. අර ජයලත් ද මොකාද එකා වික්‍රමබාහුවත් එක්ක ගිහින් කොටියොත් එක්ක එකට හිටගන්නවා හරියට ලංකාවෙ නියෝජිතයා වගේ. ඒවට කටක් හොල්ලන්නෙ නෑ. රටේ පව තමයි ඉතින් මෙහෙම විපක්ෂයක් ලබන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආණ්ඩුවේ වරදින් තමයි. මචන් හරියට නීතිය කරන පොලිස් ලොක්කෝ එහාට මෙහාට මාරු කරනවා හෙන්චයියෝ බේරගන්න. සුදු වැන් වලින් මිනිස්සු දවල් රෑ උස්සනවා, යුද්දේ කරපු මිනිහ හිරේ දාලා කොටි කිසිම නීතියක් නැතුව රජ සැප දෙනවා. ඕවා මේ අපි උඹ කියලා කරපුවා නෙමේ. ඕවා ආණ්ඩුවේම වැරදි නිසා තමයි අද මේ රටට කෙල වෙන්න යන්නේ.
    ආණ්ඩුවෙ විතරක් නෙවෙයි විපක්ෂයෙත් වැරදි තියෙනව
    මේ සේරටම ප්‍රධාන හේතුව පක්ෂග්‍රාහිභාවය කියන දේ
    පිල්වාදය නිසා රට අද මේ තත්වයට පත්වෙළා තියෙනව
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුවෙ විතරක් නෙවෙයි විපක්ෂයෙත් වැරදි තියෙනව
    මේ සේරටම ප්‍රධාන හේතුව පක්ෂග්‍රාහිභාවය කියන දේ
    පිල්වාදය නිසා රට අද මේ තත්වයට පත්වෙළා තියෙනව

    විපක්ෂේ හම්බානක වැරදි තියනවා. මේ අද උන දේට විපක්ෂේත් වැරදි කරුවෙක්. එත් රට කරන්නේ ආණ්ඩුවනේ නැතුව විපක්ෂේ නෙමේනේ. දැන් උන දේ උනා. අපි දැන් එකතු වෙලා රට හදන්න බලන්න ඕනේ. :yes:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    UNP බල්ලෝ ටැග්දාල මාරු වෙනවා.තොපි මම පැත්තකින් දාල හිතල බලපියවූ වෙන්නේ මේක නෙමේද කියල.තොපි කැමති රට දෙකට වෙන එකටද.??????????? යකුනේ මේක අපි උන් රට ඇයි තොපිල ඔච්චර නිවට. ??????????????? මොකද ඔච්චර දෙමලුන්ගේ ලොවන්නේ.??????:confused::confused::confused::confused::confused:

    sahathika eththa machan... munta ratata wada loku munge ahawal eka.. thu nodakin.. thuma thuu
     
    Oct 20, 2011
    20
    1
    0
    ආණ්ඩුවේ වරදින් තමයි. මචන් හරියට නීතිය කරන පොලිස් ලොක්කෝ එහාට මෙහාට මාරු කරනවා හෙන්චයියෝ බේරගන්න. සුදු වැන් වලින් මිනිස්සු දවල් රෑ උස්සනවා, යුද්දේ කරපු මිනිහ හිරේ දාලා කොටි කිසිම නීතියක් නැතුව රජ සැප දෙනවා. ඕවා මේ අපි උඹ කියලා කරපුවා නෙමේ. ඕවා ආණ්ඩුවේම වැරදි නිසා තමයි අද මේ රටට කෙල වෙන්න යන්නේ.
    මම උබන් එකක් අහනම් Sarath Fonseka විතරද යුද්ද කරෙ Air Force , Navy පොල් ගෑවද
     
    • Like
    Reactions: nec2000

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දේශද්‍රෝහී බත් ගොට්ටන් ඉන්න රට නිදහස් කරගෙන මහින්ද කරේ ලොකු වරදක් මහත්වරුනි.. කලින් ආපු උන්දලා වගේම ඒ නාට්ටියම පෙන්නලා පිටරට බැංකු වලට සල්ලි කන්දක් ගොඩ ගහගෙන මාරුවෙලා ගියානම් අද මේ ටික වෙන්නේ නැහැ. රටක් විදිහට නිදහස්ව පැවතෙන්න නොදී බාහිර මැදිහත්වීම් වලට ආරාදනා කරේ අපේ රටේ ඉන්න කාලකන්නි බත් ගොට්ටන් සහ සිංහ හම පොරෝවගත්තු කොටි උදවියයි. සුද්දට කලින් පෘතුගීසි , ලන්දේසි මේක අල්ලන් ඉද්දිත් මේකේ හිටපු බත් ගොට්ටෝ කරේ පිට එකෙකුගෙන් බේරගන්න තවත් පිට එකෙකුගෙන්ම පිහිට ඉල්ලපු එක. ඊටපස්සේ ඒ පිහිටට ආපු එකා මේක අල්ලගත්ත. ඒ සේරෝම අලකලංචි වෙලා අන්තිමේ සුද්දෝ මේක දාල ගියායින් පස්සේ මේක අල්ලගන්න පොර කාපු කොටි ටිකත් එලෝලා මේක යන්තම් ගලවගත්ත විතරයි මෙන්න කොටි ගැන හිත අමාරුවේ අපේ බත් ගොට්ටන්ට කිරි එරිල. දැන් ඉතින් බලපල්ලා මොකද වෙන්නේ කියල. රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ??? උඹලගේ හිත්වල ඇතිවෙන මේ කාලකන්නි සන්තෝසේ තමුන්ගේම අම්ම මැරෙන්න යනකොට සන්තෝස වෙනවා වගේ කියල දැනගනිල්ලා .... උඹල වගේ එවුන්ට බත්ගොට්ටෝ කියන නමත් හොඳ වැඩියි. උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... උඹලගේ ඇගවල් ඇතුලේ ඉන්නේ බල්ලොන්ටත් අන්ත සත්ව කොට්ටාශයක්....... පපුවට තට්ටු කරලා අහපල්ලා මේ කියල තියෙන්නේ මටද කියල... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    විපක්ෂේ හම්බානක වැරදි තියනවා. මේ අද උන දේට විපක්ෂේත් වැරදි කරුවෙක්. එත් රට කරන්නේ ආණ්ඩුවනේ නැතුව විපක්ෂේ නෙමේනේ. දැන් උන දේ උනා. අපි දැන් එකතු වෙලා රට හදන්න බලන්න ඕනේ. :yes:
    ඔන්න ඕක කවුරුම හරි කියයි කියල මම බලන් හිටිය
    මේක ලංකාවේ මිනිස්සුන්ගෙ ගතියක්
    කවුරුත් වෙන්න කලින් ඕව හිතුවෙ නෑ
    හිතුවත් කවුරුත් ඒවට පිළියම් හෙවුවෙ නෑ
    හෙවුවත් ඒව ක්‍රියාත්මක උනේ නෑ
    පසුගාමී ප්‍රථිපත්තියක් තියෙන රටක් කියල මම මේ එලකිරි එකේ ගොඩක් තැන් වල කියල ඇති.

    අශ්වය පැනල ගියාම ඉස්ථාලේ වහල වැඩක් තියෙනවද ආයුබෝවන්ඩ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න ඕක කවුරුම හරි කියයි කියල මම බලන් හිටිය
    මේක ලංකාවේ මිනිස්සුන්ගෙ ගතියක්
    කවුරුත් වෙන්න කලින් ඕව හිතුවෙ නෑ
    හිතුවත් කවුරුත් ඒවට පිළියම් හෙවුවෙ නෑ
    හෙවුවත් ඒව ක්‍රියාත්මක උනේ නෑ
    පසුගාමී ප්‍රථිපත්තියක් තියෙන රටක් කියල මම මේ එලකිරි එකේ ගොඩක් තැන් වල කියල ඇති.

    අශ්වය පැනල ගියාම ඉස්ථාලේ වහල වැඩක් තියෙනවද ආයුබෝවන්ඩ

    :yes::yes::yes:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    දේශද්‍රෝහී බත් ගොට්ටන් ඉන්න රට නිදහස් කරගෙන මහින්ද කරේ ලොකු වරදක් මහත්වරුනි.. කලින් ආපු උන්දලා වගේම ඒ නාට්ටියම පෙන්නලා පිටරට බැංකු වලට සල්ලි කන්දක් ගොඩ ගහගෙන මාරුවෙලා ගියානම් අද මේ ටික වෙන්නේ නැහැ. රටක් විදිහට නිදහස්ව පැවතෙන්න නොදී බාහිර මැදිහත්වීම් වලට ආරාදනා කරේ අපේ රටේ ඉන්න කාලකන්නි බත් ගොට්ටන් සහ සිංහ හම පොරෝවගත්තු කොටි උදවියයි. සුද්දට කලින් පෘතුගීසි , ලන්දේසි මේක අල්ලන් ඉද්දිත් මේකේ හිටපු බත් ගොට්ටෝ කරේ පිට එකෙකුගෙන් බේරගන්න තවත් පිට එකෙකුගෙන්ම පිහිට ඉල්ලපු එක. ඊටපස්සේ ඒ පිහිටට ආපු එකා මේක අල්ලගත්ත. ඒ සේරෝම අලකලංචි වෙලා අන්තිමේ සුද්දෝ මේක දාල ගියායින් පස්සේ මේක අල්ලගන්න පොර කාපු කොටි ටිකත් එලෝලා මේක යන්තම් ගලවගත්ත විතරයි මෙන්න කොටි ගැන හිත අමාරුවේ අපේ බත් ගොට්ටන්ට කිරි එරිල. දැන් ඉතින් බලපල්ලා මොකද වෙන්නේ කියල. රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ??? උඹලගේ හිත්වල ඇතිවෙන මේ කාලකන්නි සන්තෝසේ තමුන්ගේම අම්ම මැරෙන්න යනකොට සන්තෝස වෙනවා වගේ කියල දැනගනිල්ලා .... උඹල වගේ එවුන්ට බත්ගොට්ටෝ කියන නමත් හොඳ වැඩියි. උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... උඹලගේ ඇගවල් ඇතුලේ ඉන්නේ බල්ලොන්ටත් අන්ත සත්ව කොට්ටාශයක්....... පපුවට තට්ටු කරලා අහපල්ලා මේ කියල තියෙන්නේ මටද කියල... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........

    100% trueeee
    11.gif
    11.gif
    :)