මචං රාජපක්ෂ ආණ්ඩුව 100 % ක් හරි කියල අපි කියනවද ? ලොවෙත් නෑ...වැරදි ඕනතරං තියෙනවා....ඒත් මෙතන තියෙන ප්රශ්නය වෙනත් එකක්...මෙතන සිද්ධ වෙන්න යන්නෙ රටේ අභ්‍යන්තර ගැටළු වෙන එවුන් බලෙන් විසදන්න යෑමක්...ඒකෙ අවසාන ප්‍රතිපලය බොහොම භයානක වෙන්න පුළුවන්....ආණ්ඩුවේ වැරදි ඕනනම් දුසිම් ගණන් දෙන්නම්...ඒ වගේම අනිත් පක්ෂ වලත්..අපිට දැන් ඔය දේශපාලනය කොහොමත් තිත්තයි....ඒත් මචං මේක පක්ෂ පාට බලන වෙලාවක් නෙවේ....
එකම තමයි මමත් මේ කියන්නේ. දැන් අපි මොනවද ඉස්සරහට කරන්න ඕනේ කරන්න ඕනේ නැත්තේ කියන දේ නෙමේනේ මෙතන වෙන්නේ. ත්‍රෙඩ් එක පටන් ගන්නෙම පක්ෂ බෙදිලානේ. එක මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ජාතකේ වැරැද්ද. උඹේ කොමෙන්ට් එකට මම ගරු කරනවා මචන්.





