ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම උබන් එකක් අහනම් Sarath Fonseka විතරද යුද්ද කරෙ Air Force , Navy පොල් ගෑවද
    :lol::lol::lol:

    මෙතන ඉන්න අය ප්‍රකාශ කරන විදියට
    යුද්ධ කරල තියෙන්නෙ
    සරත් ෆොන්සේකයි
    මහින්ද රාජපක්ෂයි එයාගේ පවුලෙ අයයි
    ආණ්ඩුවේ මන්ත්‍රීවරුයි
    විපක්ෂෙ මන්ත්‍රී වරුයි තමයි

    ඒ අය තමයි බර තුවක්කු කරේ තියන් සටන් කලේ කොටි එක්ක මූණට මූණ

    සරත් ෆොන්සෙකා කියන්නෙ අපේ ගමේ අපේ ඉස්කොලේ වීරයෙක්
    එතුමාගෙ යුධ ශක්තිය මේ යුද්ධෙ දිනන්න ප්‍රයෝජනවත් උනේ නෑ කියනව නෙවෙයි.ඒ වගේම තමයි අනිත් හමුදාවේ උසස් නිළදාරීනුත්.ඒ අය ගොඩක් මහන්සි උනා.නොදන පැති වලට ඇගිලි ගහන්න ගිහින් චා උන එක වෙනම කාරණයක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් නැහැ. අද රටේ නීතිය බල්ලට ගිහින් තියෙන්නේ.

    ඇයි දැක්කෙ නැද්ද තව තිබුනා උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඕනි කියලා. ඒ වගේම පළාත් වලට බලය බෙදන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා. දැන් ඒවත් ඔන්න ඔහේ කරන්න කියලද කියන්නෙ? UNP එකත් ඉන්නෙ බලය බෙදන්න ඕනි කියන මතයෙ බව තමුන් දන්නේ නැද්ද? මේ ඊයෙ පෙරේදා අර කිරිඇල්ල ද මොකාද එකා කියල තිබ්බේ ඇමරිකාව දැන් කියන්නෙ UNP ඒක 2005 ඉඳන් කියපුව කියලා. අන්න එහෙම තමයි UNP කුක්කො මේකට සම්බන්ධ වෙන්නෙ. හැමෝම නෙමෙයි හැබැයි. සමහරක්.

    අනිත් එක, ආණ්ඩුවෙන්ම හදපු LLRC report එක ක්‍රියාත්මක කරන්න විතරක්නම් ඇමරිකාවට කහනවද මෙච්චර ගේමක් දෙන්න. එතකොට Channel 4 එක කරන වැඩ මේ ඔක්කොගෙන්ම ස්වයත්තද? සමහරක් UNP කුක්කො බලන් ඉන්නෙ ඉතින් සේරම ආණ්ඩුවට පටවන්නනේ. උන්ට එතනින් එහා තියෙන 'ලොකු පින්තුරෙද' මොකද්ද එක පේන්නෙ නෑ. අර ජයලත් ද මොකාද එකා වික්‍රමබාහුවත් එක්ක ගිහින් කොටියොත් එක්ක එකට හිටගන්නවා හරියට ලංකාවෙ නියෝජිතයා වගේ. ඒවට කටක් හොල්ලන්නෙ නෑ. රටේ පව තමයි ඉතින් මෙහෙම විපක්ෂයක් ලබන්න.

    naha ban us hadanne yojana sammatha karagena lankawa sura purayak karanna lanakawe wena waradi nawathwanna badu mila adu karnna paan 3.50 ta denna thanikara meka sura purayak karanna
    ane mehema kiyan unge ammalata haeminenna:angry::angry::angry:

    us koheda ban wena ratakata adarayakin yojana genawe unta irisiyawa me wage kondak thiyena nayakayek inna eka anika unta ona meka dekata bedanna ethakota unge ewaa kiyathmaka karanna lesi anika chineta kelinnath lesine:angry:
    us hodayi kiyana ponnayanta kiyanne thiyenne balapalla kakul deka mula ata dekak thiyenawada kiyala ponnayo
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    india the COWARD of asia

    වික්‍රමබාහුගෙ පුත්තු ඔව්ව දන්නෙ නෑ.
    උන් හිතන් ඉන්නෙ නේටෝ එක ඇවිත් ඔලුව අත ගාලා මෙන්න කියලා අරන් දෙයි කියලනෙ.:lol::lol::lol::lol:
    සුනන්ද වේසප්‍රියලා,වික්‍රමබාහුලා,ජයලත්ලා,රායප්පුලා,සම්පන්දන්ලා කොහෙ කොහෙ හරි විස්කි පාරක් දාගෙන ජයපැන් බොනවා ඇති.....
    උන්ගෙ ගොම්පස් අල්ලන කට්ටියත් දවස පුරාම බලන් හිටියෙ ඕකට නේ.:frown::frown:
    ලංකාව වෙනුවෙන් බය නැතුව කතා කරපු කියුබාවට වගෙම ලංකාවෙ ස්වාධීනත්වය වෙනුවෙන්,සැබෑ සත්‍යය වෙනුවෙන් චන්දය දුන්න අපේ රටේ සැබෑ මිතුරන්ට ගෞරවය හිමි විය යුතුයි.:yes::yes::yes::yes:
    ඒ වගෙම ආසියාවෙ නිවටයා බව ලෝකෙට පෙන්නපු ඉන්දියාවෙ කුහක කමත් එලි උනා.:frown::frown:
    ඉන්දියාවෙ නිවට ඇමරිකන් ගැති කම නිසා දකූණු ආසියාවෙ දොර චීනයට තවත් විවර උනා.:D:D
    එක හීනෙන් එලි වෙන්නෙ නෑනෙ...
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    :lol::lol::lol:

    මෙතන ඉන්න අය ප්‍රකාශ කරන විදියට
    යුද්ධ කරල තියෙන්නෙ
    සරත් ෆොන්සේකයි
    මහින්ද රාජපක්ෂයි එයාගේ පවුලෙ අයයි
    ආණ්ඩුවේ මන්ත්‍රීවරුයි
    විපක්ෂෙ මන්ත්‍රී වරුයි තමයි

    ඒ අය තමයි බර තුවක්කු කරේ තියන් සටන් කලේ කොටි එක්ක මූණට මූණ

    සරත් ෆොන්සෙකා කියන්නෙ අපේ ගමේ අපේ ඉස්කොලේ වීරයෙක්
    එතුමාගෙ යුධ ශක්තිය මේ යුද්ධෙ දිනන්න ප්‍රයෝජනවත් උනේ නෑ කියනව නෙවෙයි.ඒ වගේම තමයි අනිත් හමුදාවේ උසස් නිළදාරීනුත්.ඒ අය ගොඩක් මහන්සි උනා.නොදන පැති වලට ඇගිලි ගහන්න ගිහින් චා උන එක වෙනම කාරණයක්

    ow machan 100% trueeee
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දේශද්‍රෝහී බත් ගොට්ටන් ඉන්න රට නිදහස් කරගෙන මහින්ද කරේ ලොකු වරදක් මහත්වරුනි.. කලින් ආපු උන්දලා වගේම ඒ නාට්ටියම පෙන්නලා පිටරට බැංකු වලට සල්ලි කන්දක් ගොඩ ගහගෙන මාරුවෙලා ගියානම් අද මේ ටික වෙන්නේ නැහැ. රටක් විදිහට නිදහස්ව පැවතෙන්න නොදී බාහිර මැදිහත්වීම් වලට ආරාදනා කරේ අපේ රටේ ඉන්න කාලකන්නි බත් ගොට්ටන් සහ සිංහ හම පොරෝවගත්තු කොටි උදවියයි. සුද්දට කලින් පෘතුගීසි , ලන්දේසි මේක අල්ලන් ඉද්දිත් මේකේ හිටපු බත් ගොට්ටෝ කරේ පිට එකෙකුගෙන් බේරගන්න තවත් පිට එකෙකුගෙන්ම පිහිට ඉල්ලපු එක. ඊටපස්සේ ඒ පිහිටට ආපු එකා මේක අල්ලගත්ත. ඒ සේරෝම අලකලංචි වෙලා අන්තිමේ සුද්දෝ මේක දාල ගියායින් පස්සේ මේක අල්ලගන්න පොර කාපු කොටි ටිකත් එලෝලා මේක යන්තම් ගලවගත්ත විතරයි මෙන්න කොටි ගැන හිත අමාරුවේ අපේ බත් ගොට්ටන්ට කිරි එරිල. දැන් ඉතින් බලපල්ලා මොකද වෙන්නේ කියල. රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ??? උඹලගේ හිත්වල ඇතිවෙන මේ කාලකන්නි සන්තෝසේ තමුන්ගේම අම්ම මැරෙන්න යනකොට සන්තෝස වෙනවා වගේ කියල දැනගනිල්ලා .... උඹල වගේ එවුන්ට බත්ගොට්ටෝ කියන නමත් හොඳ වැඩියි. උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... උඹලගේ ඇගවල් ඇතුලේ ඉන්නේ බල්ලොන්ටත් අන්ත සත්ව කොට්ටාශයක්....... පපුවට තට්ටු කරලා අහපල්ලා මේ කියල තියෙන්නේ මටද කියල... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........

    :)

    apita puluwanda ban paran paraa7k yanakam mahinda mahaththayata ponnaya kiyala baninn ethuma nathnam apita jivath wenna ratak ada ithuru weyida
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    මචං උඹ කියන කතාව ඇත්ත....ප්‍රශ්නය තියෙන්නේ
    [*] එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම

    වගේ කරුණු යටතේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට රටේ සෘජු මැදිහත්වීමක් දක්වා යන්නට පුළුවන් වීමක් වෙන්න පුළුවන්...ඒක ආණ්ඩුවටත් වඩා රටේ ස්වයිරි බවට තර්ජනයක් වෙන්න පුළුවන්...මොකද එක්සත් ජාතින්ගෙ නියෝජිතයන්ට රටේ වාරණ රහිත මැදිහත් විම වලට ඉඩ දෙනවා කියන්නෙ ඒ හරහා වෙනත් විදේශීය පාර්ශවයන් රැසකට විවුර්ත අවස්තාවක් ලැබීමක් වෙන්න පුළුවන් (open gateway)...මේක රටට තර්ජනයක් වෙන්න බැරිද ???
    වාදයක් නෑ අනිවාර්යෙන්ම මේක තර්ජනයක්. ඒත් එහෙම කිසිම මැදිහත් වීමක් කරන්න අයිතියක් කාටවත් ලැබුනෙ නෑ ඔය යෝජනාව සම්මත වුනා කියලා. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මත වුනා විතරයි. ඒ යෝජනා ක්‍රියාත්මත කරන්න ලක් රජය අපොහොසත් වුනොත් සම්බාධක වගේ පනවන්න ඉඩ තියනවා. අදාල කාර්‍යාල මේ රටේ ස්තාපිත කරන ඉඩ තියනව. බොහෝවිට එහි ආරක්ශාව සැපයීමට ඇමරිකන් සොල්දදුවන් මෙරටට පැමිණීමේ අවදානමක් තියනව. උනන්දු කිරීම යනු අනිවා යන්න නෙමෙ ම්චන්.. ලංකාවට මේ දේවල් කරන්න බැරි උනොත් තමා අනිවා කියන තැනට එන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    naha ban us hadanne yojana sammatha karagena lankawa sura purayak karanna lanakawe wena waradi nawathwanna badu mila adu karnna paan 3.50 ta denna thanikara meka sura purayak karanna
    ane mehema kiyan unge ammalata haeminenna:angry::angry::angry:

    us koheda ban wena ratakata adarayakin yojana genawe unta irisiyawa me wage kondak thiyena nayakayek inna eka anika unta ona meka dekata bedanna ethakota unge ewaa kiyathmaka karanna lesi anika chineta kelinnath lesine:angry:
    us hodayi kiyana ponnayanta kiyanne thiyenne balapalla kakul deka mula ata dekak thiyenawada kiyala ponnayo

    ඇත්ත
    දැන් ඔය ඇමරිකාව සහ ඒ අයගේ සහචරයො මැදිහත් වෙච්ච අනෙත් රටවල් බලන්න

    ඒවත් මානව හිමිකම් කඩවීම්,රසායනික අවි තියෙනව කියලනෙ ඇතුල් උනේ
    ඒත් අද ඒ රටවල තත්වය මොකද්ද

    විශේෂයෙන් ඔය අරාබි ජාතිකයින්ත උදව්වට වගේ ඇමරිකාව හේත්තු වෙලා ඉන්නෙ මොකටද රටට ආදරේටද

    අන්න ඒ තත්වෙට ලංකාව එනව දකින්න කවුරුත් කැමති ඇති

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ධර්මපාල තුමාගෙන් පස්සෙ

    දේශද්‍රෝහී බත් ගොට්ටන් ඉන්න රට නිදහස් කරගෙන මහින්ද කරේ ලොකු වරදක් මහත්වරුනි.. කලින් ආපු උන්දලා වගේම ඒ නාට්ටියම පෙන්නලා පිටරට බැංකු වලට සල්ලි කන්දක් ගොඩ ගහගෙන මාරුවෙලා ගියානම් අද මේ ටික වෙන්නේ නැහැ. රටක් විදිහට නිදහස්ව පැවතෙන්න නොදී බාහිර මැදිහත්වීම් වලට ආරාදනා කරේ අපේ රටේ ඉන්න කාලකන්නි බත් ගොට්ටන් සහ සිංහ හම පොරෝවගත්තු කොටි උදවියයි. සුද්දට කලින් පෘතුගීසි , ලන්දේසි මේක අල්ලන් ඉද්දිත් මේකේ හිටපු බත් ගොට්ටෝ කරේ පිට එකෙකුගෙන් බේරගන්න තවත් පිට එකෙකුගෙන්ම පිහිට ඉල්ලපු එක. ඊටපස්සේ ඒ පිහිටට ආපු එකා මේක අල්ලගත්ත. ඒ සේරෝම අලකලංචි වෙලා අන්තිමේ සුද්දෝ මේක දාල ගියායින් පස්සේ මේක අල්ලගන්න පොර කාපු කොටි ටිකත් එලෝලා මේක යන්තම් ගලවගත්ත විතරයි මෙන්න කොටි ගැන හිත අමාරුවේ අපේ බත් ගොට්ටන්ට කිරි එරිල. දැන් ඉතින් බලපල්ලා මොකද වෙන්නේ කියල. රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ??? උඹලගේ හිත්වල ඇතිවෙන මේ කාලකන්නි සන්තෝසේ තමුන්ගේම අම්ම මැරෙන්න යනකොට සන්තෝස වෙනවා වගේ කියල දැනගනිල්ලා .... උඹල වගේ එවුන්ට බත්ගොට්ටෝ කියන නමත් හොඳ වැඩියි. උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... උඹලගේ ඇගවල් ඇතුලේ ඉන්නේ බල්ලොන්ටත් අන්ත සත්ව කොට්ටාශයක්....... පපුවට තට්ටු කරලා අහපල්ලා මේ කියල තියෙන්නේ මටද කියල... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........

    ධර්මපාල තුමාගෙන් පස්සෙ මේ වගෙ කථාවක් ඇහුව නම් ඒ අදම තමයි මිත්‍රයා....:yes::yes::yes::yes::D
    ලංකාවෙ ඉඳන් සුද්දන් එක්ක උඩු බුරන බත් බරියන්ට සිංහල කියවන්න නම් මේක තේරුම් ගනියි.:(:(:(:(:(

    rep+++++;)
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අපි දන මොකද කරන්නේ සහෝ... මේ සම්බන්ධව අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද.... අපිට මේ සම්බන්දව ප්‍රයෝගික වැඩ පිළිවෙලක් අරඹන්න බැරිද...... අපිට කණ්ඩායමක් වශයෙන් කරන්න දෙයක් නැද්ද.... අන්තර්ජාතිකයට යමක දන්වන්න උවමනාවක් තියෙනවා... කොහොම උනත් දන තීරණය ඇමරිකාවට සහයෝගී ලෙස තමයි ලැබෙන්නේ... අපිට මේ තර්ජනවලදී මුහුණ දෙන්න ඕන ක්‍රමයක් හොයමුද...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජිනීවා වල අපේ රට පරාද උනාම කාලකන්නි සන්තෝසයක් විඳින අපේ බත් ගොට්ටෝ කීදෙනෙක් දන්නවද යුද්දෙක තියෙන කුරිරු භයානක කම. ආතෙල් පහට මදුරු දැලක් දාගෙන ෆෑන් එකක් දාගෙන (සමහරු ac ) සැපට නිදාගත්තු බත් ගොට්ටෝ දන්නේ නැහැ වටපිටාවේ වෙඩි පත්තු කරන සද්දෙට මිනිස්සුන්ට ඇතිවෙන මරණ භය. විදුලි පන්දමයි මුදල් පසුම්බියයි අතට අරගෙන රෑ එළිවෙනකල් ඇහැරගෙන උන්න උදවිය දන්නවා ඒ වෙලාවට හිතට දැනෙන බය මොකක්ද කියල මහත්වරුනි. මේ මානව හිමිකම් ගැන කතාකරන මහත්වරු කීදෙනෙක් යුදබිය කියන වින්දනය විඳලා තියෙනවද දන්නේ නැහැ. අන්න ඒ කියන යුද බිය කියන අතල් වින්දනය විඳපු හර්ද සාක්ෂියක් තියෙන එවුන් ඉන්නවනම් අන්න උන් මහින්ද යුද්දේ ඉවරකරපු එකට පින් දෙනවා. අද ජිනීවා වල අපි පරද උන එකට කාලකන්නි සන්තෝසයක් විඳින අපේ සුදු මහත්වරු ඉතිහාසෙට යවන්න පුලුවනිනම් මායිම් ගම්මානෙක එක දවසක් රැය පහන් කරවන්න යවනවා අම්මපල්ල.... මගේ එකම ප්‍රාර්ථනය උබලා ආයේ උපදින හම ආත්මෙකම යුද්දයක් පවතින රටක මායිම් ගම්මනෙක ඉපදියල්ල කියන එකයි... පුලුවනිනම් ජිනීවා වලට කියපල්ලා ඉතිහාසෙට බලපාන විදිහට නීති සම්පාදනය කරලා දුටුගැමුණු රජතුමාවත් යුද අපරාද කාරයෙක් කියල දඬුවම් දෙන්න කියල.. මොකද අද මහින්ද වැරදිනම් එදා දුටුගැමුනුත් වැරදි විය යුතුයි....:shocked::shocked::shocked: අතුරු කතාවක් විදිහට මහත්වරුනි දැන් තියෙන ප්‍රස්නේ යුද්දේ දිනුවේ ෆොන්සේකා මහත්මයලුනේ ...:confused::confused::confused: එතකොට යුද අපරාද / මානව හිමිකම් කඩකිරීම් කොහොමද මහින්ද කරේ?????:lol::lol::lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අය හැමදාම කලේ
    සේරම උනාට පස්සෙ කෑ ගහන එක
    ඔය කවුරුත් ඒක තමයි කරේ
    වෙන්න කලින් කවුර්ත් කථා කලේ නෑ
    පසුගාමී ප්‍රතිපත්තියක් තියෙන්නෙ
    ඕක වෙනස් කරන කම් මීට වඩා දෙයක් උනත් වෙන්න පුළුවන්

    තව අපේ අයට අපේ දේ ගැන අගයක් නෑ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    එක ලියපු එකාට පිස්සු බන් උගේ තියෙන්නේ ඇමරිකාවේ යෝජනා තුනක් විතරයි, ඉතුරු ටික හලලා.:lol::lol::lol: ඔන්න සුද්දන්ගේ කුක්කෝ සුද්දව සදරණියකරණය කරන හැටි.

    ඇයි දැක්කෙ නැද්ද තව තිබුනා උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඕනි කියලා. ඒ වගේම පළාත් වලට බලය බෙදන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා. දැන් ඒවත් ඔන්න ඔහේ කරන්න කියලද කියන්නෙ? UNP එකත් ඉන්නෙ බලය බෙදන්න ඕනි කියන මතයෙ බව තමුන් දන්නේ නැද්ද? මේ ඊයෙ පෙරේදා අර කිරිඇල්ල ද මොකාද එකා කියල තිබ්බේ ඇමරිකාව දැන් කියන්නෙ UNP ඒක 2005 ඉඳන් කියපුව කියලා. අන්න එහෙම තමයි UNP කුක්කො මේකට සම්බන්ධ වෙන්නෙ. හැමෝම නෙමෙයි හැබැයි. සමහරක්.
    මම ඔය යෝජනා පත්‍රය දැක්කෙනම් නම් නෑ. NEWS වලින් අහපු දකපු හා Internet එකේ තියන යෝජනා තමයි. හැබැයි මට ඔය කියන කරුණු තුනට අමතරව නම් වෙන යෝජනා දැක්කෙ නෑ. ඉතින් එහෙම යොජනා තියනව නම් හරියට පැහැදිලිව ඉදිරිපත් කරන්න කියල ඉල්ලනව. ඉතින් මචන් ඇමරිකාව අපිට වැරදි දෙයක් කරන්න කියල නෑ. වැරදි තියෙන්නෙ රජය හදපු වාර්තාවෙයි. අන්න එතකොට තමා අපේ උන්ට ඇමරිකාව වැරදි උනෙ. ඒක නිසා UNP කුක්කන්ගෙ සම්බදතාවය අයිත් බිදවැටෙනව. RLR සහෝ බුද්ධිමත්ව බලපන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි දන මොකද කරන්නේ සහෝ... මේ සම්බන්ධව අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද.... අපිට මේ සම්බන්දව ප්‍රයෝගික වැඩ පිළිවෙලක් අරඹන්න බැරිද...... අපිට කණ්ඩායමක් වශයෙන් කරන්න දෙයක් නැද්ද.... අන්තර්ජාතිකයට යමක දන්වන්න උවමනාවක් තියෙනවා... කොහොම උනත් දන තීරණය ඇමරිකාවට සහයෝගී ලෙස තමයි ලැබෙන්නේ... අපිට මේ තර්ජනවලදී මුහුණ දෙන්න ඕන ක්‍රමයක් හොයමුද...

    මුල හිටන්ම පටන් ගමු. ඉස්සෙල්ලම ඉන්දියන් බඩු භාණ්ඩ පරිහරණය නවත්වමු.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මුල හිටන්ම පටන් ගමු. ඉස්සෙල්ලම ඉන්දියන් බඩු භාණ්ඩ පරිහරණය නවත්වමු.

    එකෙන්ම සහෝ... හැබැයි අපේ මිනිස්සු එකා වගේ ඉන්න ඕනේ.... හැබැයි අර ඉස්සල කිව්වා වගේ.. රජයටම ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉනන අය භාද කරනවනේ ඔය වැඩ වලට... මොකද එකට කරන්නේ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ?උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........
    තොප්පිය නම් හරි නෑ. ඒත් මම උත්තරයක් දෙන්න කැමතියි. අර ජිනීවා වල ජනාධිපතිතුමන් දන ගැස්සුවා කියල තියෙන්නෙ මොකද්ද? වචනයකින් හරි සහයෝගයක් කියල තිබ්බේ. මෙන්න මේ අය තමයි ජිනිවා වල ජනාධිපතිතුමන් දන ගස්සන්න හේතු සකස් කලේ.
    සභාපති සී. ආර්. ද සිල්වා මහතා සමග කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥවරියක වන මනෝ රාමනාදන්, හිටපු භාණ්‌ඩාගාර ලේකම්වරයකු වන සී. චන්මුගම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එච්. එම්. ජී. එස්‌. පලිහක්‌කාර, විදේශකටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයකු ලෙස සේවය කළ රොහාන් පෙරේරා, ජාත්‍යන්තර ත්‍රස්‌තවාදය පිළිබඳ නිරීක්‍ෂකයකු සහ අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය කරුණාරත්න හන්ගවත්ත හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන මැක්‌ස්‌වෙල් පරණගම, හිටපු තානාපතිවරයකු වන එස්‌. බී. අතුගොඩ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. ටී. එම්. බෆික්‌ යන මහත්ම මහත්මීහුය.
    මේ අය කවුද?
    2002 පෙබරවාරි මස 22 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එවකට පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූදා සිට 2009 මැයි 19 වැනි දින එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන සාමාජිකයන් ඝාතනයට ලක්‌ වෙමින් කොටි ත්‍රස්‌තවාදී ගැටුම් අවසන් වූ දිනය දක්‌වා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ දකුණේ සිදුවූ සිද්ධීන් සම්බන්ධව මෙම කොමිසම මගින් විමර්ශනය කරන ලදී.

    ඒ සඳහා කොමිසමේ විමර්ශන කටයුතු 2010 අගෝස්‌තු 11 වැනිදා ආරම්භ විය. එහිදී කොමිසම මගින් විවිධ ක්‍ෂේත්‍රයන්හි නිරත පුද්ගලයන්ගෙන් සාක්‍ෂි විමසන ලදී.

    මෙම සාක්‍ෂි විමසීමේ කටයුතු සඳහා ඉහත නම්කී අය සහභාගි විය.

    ඔවුන් විසින් සකස්‌ කරන ලද වාර්තාවේ ප්‍රධාන නිරීක්‍ෂණ හා නිර්දේශයන්හි සාරාංශය 2011 දෙසැම්බර් මස 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
    2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙනු ලැබීය.එතකොට මචන් උබ ඔයකියන විදියෙ දණ ගැස්සීමක් උනා නම් උබ මේ "බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක් ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ..." යැයි කිය කියමන වඩාත් උචිත වන්නේ ඉහත නම් කී පුද්ගලයන්ට තමා.
     
    හරියටම තොපිය දාගෙන තියෙනවා...:lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    මුල හිටන්ම පටන් ගමු. ඉස්සෙල්ලම ඉන්දියන් බඩු භාණ්ඩ පරිහරණය නවත්වමු.
    මෝඩ කතාවක්. එහෙනම් හෙට ඉදන් අලුත් දුම් රියෙන් යන එක නවත්තන්න වෙනව. ඇයි බයිසිකල් ඔක්කොම විකුනන්න වෙනව. අහ් විකුනන්නෙ කාටද? අයින් කරන්න වෙනව. අපේ රටෙ බයිසිකලයක් හැදෙන්න තව කොච්චර කල් යනවද? මේ වගේ කතා ඉදිරිපත් වෙනවානම් මේ පෝස්ට් එකට තවත් කමෙන්ටු කිරීම පලරහිතයි.
    තෙරුවන් සරණයි
    !
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මතක තියා ගනිල්ලා
    සමුළුව දින්නත් අපි පරාදයි නැතත් අපි පරාදයි.
    ඇයි ඉතින් සමුළුව දින්නොත් මහින්දයා රට කාබාසිනියා කරලා දානවා, සමුළුව පැරදුනොත් අනිත් රටවල් අපිව කාබාසිනියා කරලා දානවා.....

    කොහෙන් ගියත් පාරාදයි....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුල හිටන්ම පටන් ගමු. ඉස්සෙල්ලම ඉන්දියන් බඩු භාණ්ඩ පරිහරණය නවත්වමු.

    ඕක ප්‍රයෝගික නැහැනේ මචන්. බලපන් ලංකාවේ ඩිපෝ වල තියෙන්නේ ඔක්කොම ඉන්දියන් බස්, බඩු අදින්නේ ඉන්දියන් ලොරි, මිනිස්සු ගන්නේ ඉන්දියන් බයික්, කන්නේ ඉන්දියාවේ පරිප්පු, තොසේ, ඉඳි අප්ප, පිට්ටු අඳින්නේ ඉන්දියාවේ සාරි, සරම කොටින්ම දැන් ඔය ලක්ෂ්මන් යාපා කිව්වේ අපි ඉන්දියාවත් එක්ක මොන දේ උනත් එකට ඉන්නවා කියලා? :rolleyes: