මම උබන් එකක් අහනම් Sarath Fonseka විතරද යුද්ද කරෙ Air Force , Navy පොල් ගෑවද

මෙතන ඉන්න අය ප්‍රකාශ කරන විදියට
යුද්ධ කරල තියෙන්නෙ
සරත් ෆොන්සේකයි
මහින්ද රාජපක්ෂයි එයාගේ පවුලෙ අයයි
ආණ්ඩුවේ මන්ත්‍රීවරුයි
විපක්ෂෙ මන්ත්‍රී වරුයි තමයි
ඒ අය තමයි බර තුවක්කු කරේ තියන් සටන් කලේ කොටි එක්ක මූණට මූණ
සරත් ෆොන්සෙකා කියන්නෙ අපේ ගමේ අපේ ඉස්කොලේ වීරයෙක්
එතුමාගෙ යුධ ශක්තිය මේ යුද්ධෙ දිනන්න ප්‍රයෝජනවත් උනේ නෑ කියනව නෙවෙයි.ඒ වගේම තමයි අනිත් හමුදාවේ උසස් නිළදාරීනුත්.ඒ අය ගොඩක් මහන්සි උනා.නොදන පැති වලට ඇගිලි ගහන්න ගිහින් චා උන එක වෙනම කාරණයක්