මචන් ඉන්දියාවට රිද්දන්න උන්ගේ බඩු ගන්න එක නතරකරන එක ප්රයෝගික නැහැ .ඇමරිකාවට වුනත් එහෙමයි .එත් මුන් දෙගොල්ලන්ටම කනේපරක් ගහන්න ලංකාවේ ආණ්ඩුවට පුළුවන් .(කොන්ද පනතියෙනවානම්)
1.අපට හැමවෙලවෙදීම සහයෝගය දෙන පකිස්තානය ,චීනය ,රුසියාව වගේ රටවලට ලංකාවේ ආයෝජනයට වැඩියෙන් අරදනා කිරීම
2.ලංකාවේ තෙල් නිදි හැරීමට මේ රටවලට පමණක් අවසරදීම (දැනට ඉන්දියාවට දෙන්න හදන ටෙන්ඩර් අවලංගු කිරීම )
3.මෙරටවල් සමග ආරක්ෂක ගිවිසුම් වලට එලබීම
4.සීපා ගිවිසුම අවලංගු කිරීම
5.තමිල්නාඩුවේදී ලංකාවේ හුග දෙනෙකුට සිදුවුණු අපහාස තර්ජන පහරදීම් වැනි දේවල් නැවත සිදු නොවන බවට සහතිකයක් ඉන්දියානු රජය දෙනතුරු එරට සංචාරය කිරීම (වන්දනා සහ බිස්නස් ගමන්) අවම කිරීමට සහ ඒ පිලිබදව රාජ්ය නිල නිවේදනයක් ඉන්දියානු රජය වෙත යැවීම .
(තමිල්නාඩු දෙමෙල්ලු කොච්චර උදදගේනේ ලංකාවට විරුද්දව කගහුවත් ඔය පරබල්ලෝ වැඩිහරියක් ජීවත්වෙන්නේ ලංකාවෙන් යන වන්දනා නඩ සහ බිස්නස් එකට යන උන්ගෙන් ලැබෙන අදායමෙන් තමයි )