ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෝඩ කතාවක්. එහෙනම් හෙට ඉදන් අලුත් දුම් රියෙන් යන එක නවත්තන්න වෙනව. ඇයි බයිසිකල් ඔක්කොම විකුනන්න වෙනව. අහ් විකුනන්නෙ කාටද? අයින් කරන්න වෙනව. අපේ රටෙ බයිසිකලයක් හැදෙන්න තව කොච්චර කල් යනවද? මේ වගේ කතා ඉදිරිපත් වෙනවානම් මේ පෝස්ට් එකට තවත් කමෙන්ටු කිරීම පලරහිතයි.
    තෙරුවන් සරණයි
    !

    :shocked::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එකෙන්ම සහෝ... හැබැයි අපේ මිනිස්සු එකා වගේ ඉන්න ඕනේ.... හැබැයි අර ඉස්සල කිව්වා වගේ.. රජයටම ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉනන අය භාද කරනවනේ ඔය වැඩ වලට... මොකද එකට කරන්නේ...

    අපි තනි තනිවම ඒක කරමු සහෝ... මම ඉන්නේ විදේශ රටක. අපි මෙතෙක් කල් ලංකාවේ බඩු ගත්තේ ඉන්දියන් කඩ වලින්. මොකද මෙහෙ ලංකාවේ බඩුත් උන් ගෙනත් විකුනනවා. එත් අද ඉඳන් බඩගින්නේ උන්නත් ඉන්දියන් කඩේකින් බඩු ගන්නේ නැහැ... වැඩි ගානක් දීල වෙන කඩේකින් ගන්නවා.

    ශ්‍රී ලංකාවට ජය වේවා ....
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඕක ප්‍රයෝගික නැහැනේ මචන්. බලපන් ලංකාවේ ඩිපෝ වල තියෙන්නේ ඔක්කොම ඉන්දියන් බස්, බඩු අදින්නේ ඉන්දියන් ලොරි, මිනිස්සු ගන්නේ ඉන්දියන් බයික්, කන්නේ ඉන්දියාවේ පරිප්පු, තොසේ, ඉඳි අප්ප, පිට්ටු අඳින්නේ ඉන්දියාවේ සාරි, සරම කොටින්ම දැන් ඔය ලක්ෂ්මන් යාපා කිව්වේ අපි ඉන්දියාවත් එක්ක මොන දේ උනත් එකට ඉන්නවා කියලා? :rolleyes:

    සහෝ.. එහෙනම් කියන්න බලන්න මොකක්ද කරන්න සුදුසු කියලා... :confused::confused::confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕක ප්‍රයෝගික නැහැනේ මචන්. බලපන් ලංකාවේ ඩිපෝ වල තියෙන්නේ ඔක්කොම ඉන්දියන් බස්, බඩු අදින්නේ ඉන්දියන් ලොරි, මිනිස්සු ගන්නේ ඉන්දියන් බයික්, කන්නේ ඉන්දියාවේ පරිප්පු, තොසේ, ඉඳි අප්ප, පිට්ටු අඳින්නේ ඉන්දියාවේ සාරි, සරම කොටින්ම දැන් ඔය ලක්ෂ්මන් යාපා කිව්වේ අපි ඉන්දියාවත් එක්ක මොන දේ උනත් එකට ඉන්නවා කියලා? :rolleyes:

    ප්‍රයෝගික විදිහට කරපල්ලා මචන්.. ගතපු බයිසිකල් විකුණන ඒක නෙවෙයිනේ කරන්න තියෙන්නේ. අලුතෙන් යමක් ගන්නකොට ආදේශකයක් තියෙනවනම් ඒක ගැන හිතන්න කියන එකයි මම කිව්වේ. සල්ලි දීල ගතපුව මුහුදේ දන්නා නෙවෙයි මම කියන්නේ. කොටින්ම කිවොත් අපි හඳුන්කුරු එකක් ගත්තත් ඉන්දියන් එකක් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ හින්ද පුළුවන් තරමට ප්‍රයෝගික වෙන්න කියලයි මගේ අදහස. නැතුව පාරේ යන බස් එකේ නගින්නේ නැතුව ඉන්න කියන ඒක නෙවෙයි. ඒවා දැන් අපේ රට ඇතුලට ඇවිත් ඉවරයි. එත් අලුතෙන් ඉන්දියාවට සල්ලි යන දේවල් පුළුවන් තරම් අඩු කරමු. මොකද ලංකාව කියන්නේ ඉන්දියාවේ බඩු මිලදී ගන්න මුල් ගැනුම් කරුවෙක්. අපිට කරපු බලු වැඩේට උන්ට අපි පුළුවන් යමක් කරමු. උන්ගේ රජීව් ගාන්දි මරපු කොටින්ටම අන්තිමේ උනුත් කඩේ ගියා.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අපි තනි තනිවම ඒක කරමු සහෝ... මම ඉන්නේ විදේශ රටක. අපි මෙතෙක් කල් ලංකාවේ බඩු ගත්තේ ඉන්දියන් කඩ වලින්. මොකද මෙහෙ ලංකාවේ බඩුත් උන් ගෙනත් විකුනනවා. එත් අද ඉඳන් බඩගින්නේ උන්නත් ඉන්දියන් කඩේකින් බඩු ගන්නේ නැහැ... වැඩි ගානක් දීල වෙන කඩේකින් ගන්නවා.

    ශ්‍රී ලංකාවට ජය වේවා ....

    සහෝ.. මමත් ඉන්නේ විදේශ රටක.. අනිවා... ඒ ගැන කිසිම සැකයක් නැහැ.. අනික රටින් පිට ඉන්න අපිට රට ගැන තියෙන කැක්කුම රට ඇතුලේ ඉන්න කාල කන්නින්නට නැහැ බං!!! මුන්ගේ කතාව දකිනකොට කලකිරෙනවා බං...

    ප්‍රයෝගික විදිහට කරපල්ලා මචන්.. ගතපු බයිසිකල් විකුණන ඒක නෙවෙයිනේ කරන්න තියෙන්නේ. අලුතෙන් යමක් ගන්නකොට ආදේශකයක් තියෙනවනම් ඒක ගැන හිතන්න කියන එකයි මම කිව්වේ. සල්ලි දීල ගතපුව මුහුදේ දන්නා නෙවෙයි මම කියන්නේ. කොටින්ම කිවොත් අපි හඳුන්කුරු එකක් ගත්තත් ඉන්දියන් එකක් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ හින්ද පුළුවන් තරමට ප්‍රයෝගික වෙන්න කියලයි මගේ අදහස. නැතුව පාරේ යන බස් එකේ නගින්නේ නැතුව ඉන්න කියන ඒක නෙවෙයි. ඒවා දැන් අපේ රට ඇතුලට ඇවිත් ඉවරයි. එත් අලුතෙන් ඉන්දියාවට සල්ලි යන දේවල් පුළුවන් තරම් අඩු කරමු. මොකද ලංකාව කියන්නේ ඉන්දියාවේ බඩු මිලදී ගන්න මුල් ගැනුම් කරුවෙක්. අපිට කරපු බලු වැඩේට උන්ට අපි පුළුවන් යමක් කරමු. උන්ගේ රජීව් ගාන්දි මරපු කොටින්ටම අන්තිමේ උනුත් කඩේ ගියා.

    අනිවාර්යෙන් සහෝදරයා.... ඔය දේ අමුතුවෙන් කියන්න දෙයක් නමෙයි.. නමුත් පාට කඩදාසි වැලි ඇස් වහගෙන ඉන්න අයට මේ දේ කියල දෙන්නම වෙනවා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තොප්පිය නම් හරි නෑ. ඒත් මම උත්තරයක් දෙන්න කැමතියි. ............

    හරි නැත්තම් මොකටද මහත්තයෝ තොප්පිය දාගත්තේ.... කව්රු මොනවා කරත් කව්රු නිසා ජනාදිපතිතුමා අපහසුතාවයට පත් උනත් මේ වෙච්චි දේ සම්භන්දව අපේ සමහරක් හෙලයෝන්ගේ හිත්වල හොරාට වගේ සන්තෝසයක් මෝදු වෙනවා. එහෙව් උදවියට තමයි මම ඔය ලියපු දේ ලිව්වේ. ඔබතුමාත් එහෙම සන්තෝසයක් බුක්තිවිඳින පුද්ගලයෙක්නම් ඔබතුමාටත් ඉතින් තොප්පිය හරියනවා ඇති සමහර විට.

    ශ්‍රී ලංකාවට ජයවේවා....
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචන් ඉන්දියාවට රිද්දන්න උන්ගේ බඩු ගන්න එක නතරකරන එක ප්‍රයෝගික නැහැ .ඇමරිකාවට වුනත් එහෙමයි .එත් මුන් දෙගොල්ලන්ටම කනේපරක් ගහන්න ලංකාවේ ආණ්ඩුවට පුළුවන් .(කොන්ද පනතියෙනවානම්)

    1.අපට හැමවෙලවෙදීම සහයෝගය දෙන පකිස්තානය ,චීනය ,රුසියාව වගේ රටවලට ලංකාවේ ආයෝජනයට වැඩියෙන් අරදනා කිරීම
    2.ලංකාවේ තෙල් නිදි හැරීමට මේ රටවලට පමණක් අවසරදීම (දැනට ඉන්දියාවට දෙන්න හදන ටෙන්ඩර් අවලංගු කිරීම )
    3.මෙරටවල් සමග ආරක්ෂක ගිවිසුම් වලට එලබීම
    4.සීපා ගිවිසුම අවලංගු කිරීම
    5.තමිල්නාඩුවේදී ලංකාවේ හුග දෙනෙකුට සිදුවුණු අපහාස තර්ජන පහරදීම් වැනි දේවල් නැවත සිදු නොවන බවට සහතිකයක් ඉන්දියානු රජය දෙනතුරු එරට සංචාරය කිරීම (වන්දනා සහ බිස්නස් ගමන්) අවම කිරීමට සහ ඒ පිලිබදව රාජ්‍ය නිල නිවේදනයක් ඉන්දියානු රජය වෙත යැවීම .
    (තමිල්නාඩු දෙමෙල්ලු කොච්චර උදදගේනේ ලංකාවට විරුද්දව කගහුවත් ඔය පරබල්ලෝ වැඩිහරියක් ජීවත්වෙන්නේ ලංකාවෙන් යන වන්දනා නඩ සහ බිස්නස් එකට යන උන්ගෙන් ලැබෙන අදායමෙන් තමයි ):growl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇත්ත මචන් සිංහ හම පොරො ගත්ත වේස බල්ලාන්ට ඔව තෙරෙන්නේ නැ මචන් උන්ට රටේන් වැඩක්‌ නැ වැදු අම්මාට හරි සතුටු වෙන්නායි ඔනේ මතක තියා ගනිල්ලා මේ රට වෙනුවෙන් උබලා වගේ වේස බල්ලාන්ව මාරාගේන මැරන්න පුලුවන් නියම සිංහයේ තම ලංකාවේ ඉන්නවා කියලා.....:angry::angry::angry::angry:

    මෙන්න කතාව...සිරාවට යෝජනාව දානකොට මටත් හිතුනා බෝම්බෙකුයි යන්න විදිහකුයි තිබුනනම් අනිවා ඒක මැද්දට ගිහින් පුපුරවනව....ඇයි බන් උන් ඔච්චර ලොකු රටක් තියාගෙන අපේ රටට ඇගිලි ගහන්නේ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් ඉන්දියාවට රිද්දන්න උන්ගේ බඩු ගන්න එක නතරකරන එක ප්‍රයෝගික නැහැ .ඇමරිකාවට වුනත් එහෙමයි .එත් මුන් දෙගොල්ලන්ටම කනේපරක් ගහන්න ලංකාවේ ආණ්ඩුවට පුළුවන් .(කොන්ද පනතියෙනවානම්)

    1.අපට හැමවෙලවෙදීම සහයෝගය දෙන පකිස්තානය ,චීනය ,රුසියාව වගේ රටවලට ලංකාවේ ආයෝජනයට වැඩියෙන් අරදනා කිරීම
    2.ලංකාවේ තෙල් නිදි හැරීමට මේ රටවලට පමණක් අවසරදීම (දැනට ඉන්දියාවට දෙන්න හදන ටෙන්ඩර් අවලංගු කිරීම )
    3.මෙරටවල් සමග ආරක්ෂක ගිවිසුම් වලට එලබීම
    4.සීපා ගිවිසුම අවලංගු කිරීම
    5.තමිල්නාඩුවේදී ලංකාවේ හුග දෙනෙකුට සිදුවුණු අපහාස තර්ජන පහරදීම් වැනි දේවල් නැවත සිදු නොවන බවට සහතිකයක් ඉන්දියානු රජය දෙනතුරු එරට සංචාරය කිරීම (වන්දනා සහ බිස්නස් ගමන්) අවම කිරීමට සහ ඒ පිලිබදව රාජ්‍ය නිල නිවේදනයක් ඉන්දියානු රජය වෙත යැවීම .
    (තමිල්නාඩු දෙමෙල්ලු කොච්චර උදදගේනේ ලංකාවට විරුද්දව කගහුවත් ඔය පරබල්ලෝ වැඩිහරියක් ජීවත්වෙන්නේ ලංකාවෙන් යන වන්දනා නඩ සහ බිස්නස් එකට යන උන්ගෙන් ලැබෙන අදායමෙන් තමයි ):growl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ලංකාව රුසියාවයි ඉරානෙයි එක්ක එකතු උනා නම් ,තුන්වන ලෝක යුද්දෙ ආවත් බය වෙන්න දෙයක් නෑ,ඇමරිකාව ලංකාවෙ උන්ගෙ පාලනයක් පොඩියට හරි තියා ගන්න හදන්නෙ,,, හදිස්සියෙවත් යුද්දයක් ආවොත්, ත්‍රිකුණාමලේ ඉදල ලෝකෙ ඔනම තැනකට කිසිම අව්ලක් නැතුව මිසයිල ගහන්න පුලුවන් හින්ද කියලත් කියනව
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් ඉන්දියාවට රිද්දන්න උන්ගේ බඩු ගන්න එක නතරකරන එක ප්‍රයෝගික නැහැ .ඇමරිකාවට වුනත් එහෙමයි .එත් මුන් දෙගොල්ලන්ටම කනේපරක් ගහන්න ලංකාවේ ආණ්ඩුවට පුළුවන් .(කොන්ද පනතියෙනවානම්)

    1.අපට හැමවෙලවෙදීම සහයෝගය දෙන පකිස්තානය ,චීනය ,රුසියාව වගේ රටවලට ලංකාවේ ආයෝජනයට වැඩියෙන් අරදනා කිරීම
    2.ලංකාවේ තෙල් නිදි හැරීමට මේ රටවලට පමණක් අවසරදීම (දැනට ඉන්දියාවට දෙන්න හදන ටෙන්ඩර් අවලංගු කිරීම )
    3.මෙරටවල් සමග ආරක්ෂක ගිවිසුම් වලට එලබීම
    4.සීපා ගිවිසුම අවලංගු කිරීම
    5.තමිල්නාඩුවේදී ලංකාවේ හුග දෙනෙකුට සිදුවුණු අපහාස තර්ජන පහරදීම් වැනි දේවල් නැවත සිදු නොවන බවට සහතිකයක් ඉන්දියානු රජය දෙනතුරු එරට සංචාරය කිරීම (වන්දනා සහ බිස්නස් ගමන්) අවම කිරීමට සහ ඒ පිලිබදව රාජ්‍ය නිල නිවේදනයක් ඉන්දියානු රජය වෙත යැවීම .
    (තමිල්නාඩු දෙමෙල්ලු කොච්චර උදදගේනේ ලංකාවට විරුද්දව කගහුවත් ඔය පරබල්ලෝ වැඩිහරියක් ජීවත්වෙන්නේ ලංකාවෙන් යන වන්දනා නඩ සහ බිස්නස් එකට යන උන්ගෙන් ලැබෙන අදායමෙන් තමයි ):growl:

    ඉන්දියාව තමයි බන් ලංකාවට ඉන්න කුහකම මිතුරා මුන් එක්ක හොදින් ඉදලා හරිගිය ලොකයේ කිසිම රටක් නෑ .සවුදි කුවේට් උගන්ඩාව කියන්නේ ඇමරිකන් හිතවාදී රටවල් වෙලත් ලංකාවට මහය දුන්න.ඉන්දීයාව කියන නපුංසකයෝ අපට එරෙහි උනා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාව රුසියාවයි ඉරානෙයි එක්ක එකතු උනා නම් ,තුන්වන ලෝක යුද්දෙ ආවත් බය වෙන්න දෙයක් නෑ,ඇමරිකාව ලංකාවෙ උන්ගෙ පාලනයක් පොඩියට හරි තියා ගන්න හදන්නෙ,,, හදිස්සියෙවත් යුද්දයක් ආවොත්, ත්‍රිකුණාමලේ ඉදල ලෝකෙ ඔනම තැනකට කිසිම අව්ලක් නැතුව මිසයිල ගහන්න පුලුවන් හින්ද කියලත් කියනව
    :yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් ඔප්පු කරලා පෙන්නපන්කෝ මම උන්ට කඩේ ගිය තැනක්? :D:D

    මගේ අදහස උන් බලන්නේ කොහොම හරි උන්ගේ මැදි හත් වීමෙන් මේ රටේ කෙල වෙලා කියන තියන මානව හිමිකම් ගැන හොයලා බලන ඒක. ඕවා හොයලා බලනකොට ඒක එකාගේ ඇටසැකිලි ටික ඔක්කොම එලියට එනවා. ඕකයි වෙන්නේ. අරු කෙරුවා මූ කෙරුවා මම නෙමේ අරු එන දුන්නේ මූ දුන්නේ කියලා ඒක ඒකා පාවලා දෙන තැනට වැඩ සිද්ද වෙනවා. ඕකයි වෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් කව්ද කාවද පාවලා දෙන්නේ කියලා.

    මූනම් අර රබුටන් තමයි. :frown:
    දේශද්‍රෝහී බත් ගොට්ටන් ඉන්න රට නිදහස් කරගෙන මහින්ද කරේ ලොකු වරදක් මහත්වරුනි.. කලින් ආපු උන්දලා වගේම ඒ නාට්ටියම පෙන්නලා පිටරට බැංකු වලට සල්ලි කන්දක් ගොඩ ගහගෙන මාරුවෙලා ගියානම් අද මේ ටික වෙන්නේ නැහැ. රටක් විදිහට නිදහස්ව පැවතෙන්න නොදී බාහිර මැදිහත්වීම් වලට ආරාදනා කරේ අපේ රටේ ඉන්න කාලකන්නි බත් ගොට්ටන් සහ සිංහ හම පොරෝවගත්තු කොටි උදවියයි. සුද්දට කලින් පෘතුගීසි , ලන්දේසි මේක අල්ලන් ඉද්දිත් මේකේ හිටපු බත් ගොට්ටෝ කරේ පිට එකෙකුගෙන් බේරගන්න තවත් පිට එකෙකුගෙන්ම පිහිට ඉල්ලපු එක. ඊටපස්සේ ඒ පිහිටට ආපු එකා මේක අල්ලගත්ත. ඒ සේරෝම අලකලංචි වෙලා අන්තිමේ සුද්දෝ මේක දාල ගියායින් පස්සේ මේක අල්ලගන්න පොර කාපු කොටි ටිකත් එලෝලා මේක යන්තම් ගලවගත්ත විතරයි මෙන්න කොටි ගැන හිත අමාරුවේ අපේ බත් ගොට්ටන්ට කිරි එරිල. දැන් ඉතින් බලපල්ලා මොකද වෙන්නේ කියල. රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ??? උඹලගේ හිත්වල ඇතිවෙන මේ කාලකන්නි සන්තෝසේ තමුන්ගේම අම්ම මැරෙන්න යනකොට සන්තෝස වෙනවා වගේ කියල දැනගනිල්ලා .... උඹල වගේ එවුන්ට බත්ගොට්ටෝ කියන නමත් හොඳ වැඩියි. උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... උඹලගේ ඇගවල් ඇතුලේ ඉන්නේ බල්ලොන්ටත් අන්ත සත්ව කොට්ටාශයක්....... පපුවට තට්ටු කරලා අහපල්ලා මේ කියල තියෙන්නේ මටද කියල... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........

    :):):)

    ඕක ප්‍රයෝගික නැහැනේ මචන්. බලපන් ලංකාවේ ඩිපෝ වල තියෙන්නේ ඔක්කොම ඉන්දියන් බස්, බඩු අදින්නේ ඉන්දියන් ලොරි, මිනිස්සු ගන්නේ ඉන්දියන් බයික්, කන්නේ ඉන්දියාවේ පරිප්පු, තොසේ, ඉඳි අප්ප, පිට්ටු අඳින්නේ ඉන්දියාවේ සාරි, සරම කොටින්ම දැන් ඔය ලක්ෂ්මන් යාපා කිව්වේ අපි ඉන්දියාවත් එක්ක මොන දේ උනත් එකට ඉන්නවා කියලා? :rolleyes:

    තොපි ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවාම ඇඟිල්ල ඇදයි කියන ජාතියෙ උන්. ඉන්දියන් බඩු පරිභෝජනය නෙමෙයි ආනයනය කරන එකයි නවත්තන්න ඕන. මොකද අපි ඉන්දියාවෙන් වැඩකට ඇති කිසිම දෙයක් ගෙන්නලා නෑ. අනික ගෙන්නන ඒවට ආදේශක ඕන තරම් තියෙනවා. කොහොමටත් ඉන්දියාවට විරුද්දව මොකුත් නොකලොත් සමහරවිට ආන්ඩුවෙ පක්ෂ අයින්වෙන්නත් පුලුවන්.
    :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ප්‍රයෝගික නැහැනේ මචන්. බලපන් ලංකාවේ ඩිපෝ වල තියෙන්නේ ඔක්කොම ඉන්දියන් බස්, බඩු අදින්නේ ඉන්දියන් ලොරි, මිනිස්සු ගන්නේ ඉන්දියන් බයික්, කන්නේ ඉන්දියාවේ පරිප්පු, තොසේ, ඉඳි අප්ප, පිට්ටු අඳින්නේ ඉන්දියාවේ සාරි, සරම කොටින්ම දැන් ඔය ලක්ෂ්මන් යාපා කිව්වේ අපි ඉන්දියාවත් එක්ක මොන දේ උනත් එකට ඉන්නවා කියලා? :rolleyes:
    :lol::lol::lol::lol::lol::lol: ඔක්කොම බස්, බඩු අදිනන ලොරි, බයික්,පරිප්පු, සාරි, සරම හදන්නේ ඉන්දියාවේ විතරද උලමෝ.:angry::angry::angry::angry::angry: තොපිල ලංකාවට කෙලින්ඩ හදන ඕනේ එකෙක්ගේ ලොවනවා නේද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by polwattacom
    දේශද්‍රෝහී බත් ගොට්ටන් ඉන්න රට නිදහස් කරගෙන මහින්ද කරේ ලොකු වරදක් මහත්වරුනි.. කලින් ආපු උන්දලා වගේම ඒ නාට්ටියම පෙන්නලා පිටරට බැංකු වලට සල්ලි කන්දක් ගොඩ ගහගෙන මාරුවෙලා ගියානම් අද මේ ටික වෙන්නේ නැහැ. රටක් විදිහට නිදහස්ව පැවතෙන්න නොදී බාහිර මැදිහත්වීම් වලට ආරාදනා කරේ අපේ රටේ ඉන්න කාලකන්නි බත් ගොට්ටන් සහ සිංහ හම පොරෝවගත්තු කොටි උදවියයි. සුද්දට කලින් පෘතුගීසි , ලන්දේසි මේක අල්ලන් ඉද්දිත් මේකේ හිටපු බත් ගොට්ටෝ කරේ පිට එකෙකුගෙන් බේරගන්න තවත් පිට එකෙකුගෙන්ම පිහිට ඉල්ලපු එක. ඊටපස්සේ ඒ පිහිටට ආපු එකා මේක අල්ලගත්ත. ඒ සේරෝම අලකලංචි වෙලා අන්තිමේ සුද්දෝ මේක දාල ගියායින් පස්සේ මේක අල්ලගන්න පොර කාපු කොටි ටිකත් එලෝලා මේක යන්තම් ගලවගත්ත විතරයි මෙන්න කොටි ගැන හිත අමාරුවේ අපේ බත් ගොට්ටන්ට කිරි එරිල. දැන් ඉතින් බලපල්ලා මොකද වෙන්නේ කියල. රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ??? උඹලගේ හිත්වල ඇතිවෙන මේ කාලකන්නි සන්තෝසේ තමුන්ගේම අම්ම මැරෙන්න යනකොට සන්තෝස වෙනවා වගේ කියල දැනගනිල්ලා .... උඹල වගේ එවුන්ට බත්ගොට්ටෝ කියන නමත් හොඳ වැඩියි. උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... උඹලගේ ඇගවල් ඇතුලේ ඉන්නේ බල්ලොන්ටත් අන්ත සත්ව කොට්ටාශයක්....... පපුවට තට්ටු කරලා අහපල්ලා මේ කියල තියෙන්නේ මටද කියල... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........
    :yes::yes::yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol::lol::lol::lol: ඔක්කොම බස්, බඩු අදිනන ලොරි, බයික්,පරිප්පු, සාරි, සරම හදන්නේ ඉන්දියාවේ විතරද උලමෝ.:angry::angry::angry::angry::angry: තොපිල ලංකාවට කෙලින්ඩ හදන ඕනේ එකෙක්ගේ ලොවනවා නේද.

    උඹල වගේ රටට ආදරේ කරන එවුන් ඉන්නකම් බත් ගෝට්ටන්ට හිතේ හැටියට රට පාවල දෙන්න වෙන්නේ නැහැ. අපි ජිනිව වලදී පරාද උන එකට හිත ඇතුලෙන් ආතල් සුවයක් ගන්න උදවිය දන්නේ නැහැ උන්ගේත් රට මෙක කියල. උන් මෙහෙ ජිවත් උනාට හිතෙන් ඉන්නේ සුරංගනා ලෝකවල.

    ශ්‍රී ලංකා මාතාවට ජයවේවා....:love::love::love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹල වගේ රටට ආදරේ කරන එවුන් ඉන්නකම් බත් ගෝට්ටන්ට හිතේ හැටියට රට පාවල දෙන්න වෙන්නේ නැහැ. අපි ජිනිව වලදී පරාද උන එකට හිත ඇතුලෙන් ආතල් සුවයක් ගන්න උදවිය දන්නේ නැහැ උන්ගේත් රට මෙක කියල. උන් මෙහෙ ජිවත් උනාට හිතෙන් ඉන්නේ සුරංගනා ලෝකවල.

    ශ්‍රී ලංකා මාතාවට ජයවේවා....:love::love::love:

    :love::love::love::love: