ල0කාවේ chater ම නලුවා කව්ද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    hihi u thamai printing mistake ekak :D
    11.gif
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගායනය
    රංගනය
    නර්ථනය
    වගේ තුන් ඉරියවුවෙන්ම දක්ෂතා පෙන්වන අයට කියන්නෙ ඕල් රවුන්ඩර් කියල නොවේද ?

    එහෙයි..එහෙයි !!!
    පීචන් ඕල් රවුන්ඩර්..:lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    චිලී

    අපේ ගෙදර චිලී රගපාන නාට්ටියක ශූට් වගයක් කලා.. එදා ඈවිත් හිටිය අර සිකුරුහතේ එකේ ඈන්ටන් ජූඩ් එක්ක රගපාන අනික්කෙනා (ප්‍රියන්ත අනිත් කෑල්ල මතක නෑ) , සරත් චන්ද්‍රර සිරි, සංජු, මේනකා වගේ ප්‍රවීන වගෙම නවක කට්ටියත්..

    ඔය හෑම දෙනාම අපිත් එක්ක ෆිට් උනා ශූට් නෑති වෙලාවට අපිවත් එක්ක හිනාවෙවී කතාකර කර හිටිය.. විශේසයෙන් සම්පත් ශ්‍රී රෝහන තමා මේකෙ අද්යක්ශක උනේ.. ඒයත් මාරම හොදයි..

    ඒත් මේ චිලී හිටියෙ හරියට උ ලෝකෙ ඉන්න ලොකුම නලුව වගේම.. කාගෙවත් මූන බෑලුවෙවත් නෑ

    ඌ හිතන් හියිතන් ඉන්නෙ ඌ ශාරුක් කාන් වගේ කියල... අලි ඔලුව යද්දි ඔක්කෝම අපිට කියල ගියෙ මු එකපාරටම ගියා.. නාට්ටිය කරන අයට විතරක් කියල..

    අලි ඔලුවෙන් ඉන්න නරියෙක්
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    normal_sarangadisasekara13.jpg

    ඇයි බන් මූ??? :angry:
    මට පේන්න බැරි තව එකෙක් තමයි මූ :dull: ගෑනු හොඳයි :baffled:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මුන් නළුවෝද බන්? මම නම් මුන් ඉන්න එක ෆිල්ම් එකක්වත් බලල නෙ. සිරාවටම කියන්නෙ. දැකල හරි තියෙන්නෙ අර media වලින් මුන්ව බලෙන් පුම්බන හින්ද.:angry:

    (දේශපාලන කට්ටිය මේකට අදාල නැත. මොකද උන් කොහොමත් රගපැමනේ කරන්නෙ.:eek:)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    චිලී

    අපේ ගෙදර චිලී රගපාන නාට්ටියක ශූට් වගයක් කලා.. එදා ඈවිත් හිටිය අර සිකුරුහතේ එකේ ඈන්ටන් ජූඩ් එක්ක රගපාන අනික්කෙනා (ප්‍රියන්ත අනිත් කෑල්ල මතක නෑ) , සරත් චන්ද්‍රර සිරි, සංජු, මේනකා වගේ ප්‍රවීන වගෙම නවක කට්ටියත්..

    ඔය හෑම දෙනාම අපිත් එක්ක ෆිට් උනා ශූට් නෑති වෙලාවට අපිවත් එක්ක හිනාවෙවී කතාකර කර හිටිය.. විශේසයෙන් සම්පත් ශ්‍රී රෝහන තමා මේකෙ අද්යක්ශක උනේ.. ඒයත් මාරම හොදයි..

    ඒත් මේ චිලී හිටියෙ හරියට උ ලෝකෙ ඉන්න ලොකුම නලුව වගේම.. කාගෙවත් මූන බෑලුවෙවත් නෑ

    ඌ හිතන් හියිතන් ඉන්නෙ ඌ ශාරුක් කාන් වගේ කියල... අලි ඔලුව යද්දි ඔක්කෝම අපිට කියල ගියෙ මු එකපාරටම ගියා.. නාට්ටිය කරන අයට විතරක් කියල..

    අලි ඔලුවෙන් ඉන්න නරියෙක්

    හුවක් දාන්න එපෑ....:angry::angry::angry: