Ranjan Wenna Ethi Oba Adahak Kale
hihi u thamai printing mistake ekak
Ranjan Wenna Ethi Oba Adahak Kale
ලෝකල් ශාරුක් ඛාන් යන විරුධාවළියෙන් හදුන්වන මොහු චාටර් ඕල් රවුන්ඩර් කෙනෙක් ය

ඇයි බන් ඕල් රවුන්ඩර් කියන්නේ![]()
ගායනය
රංගනය
නර්ථනය
වගේ තුන් ඉරියවුවෙන්ම දක්ෂතා පෙන්වන අයට කියන්නෙ ඕල් රවුන්ඩර් කියල නොවේද ?



video ekak nedda?![]()




)චිලී
අපේ ගෙදර චිලී රගපාන නාට්ටියක ශූට් වගයක් කලා.. එදා ඈවිත් හිටිය අර සිකුරුහතේ එකේ ඈන්ටන් ජූඩ් එක්ක රගපාන අනික්කෙනා (ප්රියන්ත අනිත් කෑල්ල මතක නෑ) , සරත් චන්ද්රර සිරි, සංජු, මේනකා වගේ ප්රවීන වගෙම නවක කට්ටියත්..
ඔය හෑම දෙනාම අපිත් එක්ක ෆිට් උනා ශූට් නෑති වෙලාවට අපිවත් එක්ක හිනාවෙවී කතාකර කර හිටිය.. විශේසයෙන් සම්පත් ශ්රී රෝහන තමා මේකෙ අද්යක්ශක උනේ.. ඒයත් මාරම හොදයි..
ඒත් මේ චිලී හිටියෙ හරියට උ ලෝකෙ ඉන්න ලොකුම නලුව වගේම.. කාගෙවත් මූන බෑලුවෙවත් නෑ
ඌ හිතන් හියිතන් ඉන්නෙ ඌ ශාරුක් කාන් වගේ කියල... අලි ඔලුව යද්දි ඔක්කෝම අපිට කියල ගියෙ මු එකපාරටම ගියා.. නාට්ටිය කරන අයට විතරක් කියල..
අලි ඔලුවෙන් ඉන්න නරියෙක්


