ඇයි දැක්කෙ නැද්ද තව තිබුනා උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඕනි කියලා. ඒ වගේම පළාත් වලට බලය බෙදන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා. දැන් ඒවත් ඔන්න ඔහේ කරන්න කියලද කියන්නෙ? UNP එකත් ඉන්නෙ බලය බෙදන්න ඕනි කියන මතයෙ බව තමුන් දන්නේ නැද්ද? මේ ඊයෙ පෙරේදා අර කිරිඇල්ල ද මොකාද එකා කියල තිබ්බේ ඇමරිකාව දැන් කියන්නෙ UNP ඒක 2005 ඉඳන් කියපුව කියලා. අන්න එහෙම තමයි UNP කුක්කො මේකට සම්බන්ධ වෙන්නෙ. හැමෝම නෙමෙයි හැබැයි. සමහරක්.
අනිත් එක, ආණ්ඩුවෙන්ම හදපු LLRC report එක ක්‍රියාත්මක කරන්න විතරක්නම් ඇමරිකාවට කහනවද මෙච්චර ගේමක් දෙන්න. එතකොට Channel 4 එක කරන වැඩ මේ ඔක්කොගෙන්ම ස්වයත්තද? සමහරක් UNP කුක්කො බලන් ඉන්නෙ ඉතින් සේරම ආණ්ඩුවට පටවන්නනේ. උන්ට එතනින් එහා තියෙන 'ලොකු පින්තුරෙද' මොකද්ද එක පේන්නෙ නෑ. අර ජයලත් ද මොකාද එකා වික්‍රමබාහුවත් එක්ක ගිහින් කොටියොත් එක්ක එකට හිටගන්නවා හරියට ලංකාවෙ නියෝජිතයා වගේ. ඒවට කටක් හොල්ලන්නෙ නෑ. රටේ පව තමයි ඉතින් මෙහෙම විපක්ෂයක් ලබන්න.
ඕවට උත්තර දෙන්න කවුරුත් නැහැ


දේශද්‍රෝහී බත් ගොට්ටන් ඉන්න රට නිදහස් කරගෙන මහින්ද කරේ ලොකු වරදක් මහත්වරුනි.. කලින් ආපු උන්දලා වගේම ඒ නාට්ටියම පෙන්නලා පිටරට බැංකු වලට සල්ලි කන්දක් ගොඩ ගහගෙන මාරුවෙලා ගියානම් අද මේ ටික වෙන්නේ නැහැ. රටක් විදිහට නිදහස්ව පැවතෙන්න නොදී බාහිර මැදිහත්වීම් වලට ආරාදනා කරේ අපේ රටේ ඉන්න කාලකන්නි බත් ගොට්ටන් සහ සිංහ හම පොරෝවගත්තු කොටි උදවියයි. සුද්දට කලින් පෘතුගීසි , ලන්දේසි මේක අල්ලන් ඉද්දිත් මේකේ හිටපු බත් ගොට්ටෝ කරේ පිට එකෙකුගෙන් බේරගන්න තවත් පිට එකෙකුගෙන්ම පිහිට ඉල්ලපු එක. ඊටපස්සේ ඒ පිහිටට ආපු එකා මේක අල්ලගත්ත. ඒ සේරෝම අලකලංචි වෙලා අන්තිමේ සුද්දෝ මේක දාල ගියායින් පස්සේ මේක අල්ලගන්න පොර කාපු කොටි ටිකත් එලෝලා මේක යන්තම් ගලවගත්ත විතරයි මෙන්න කොටි ගැන හිත අමාරුවේ අපේ බත් ගොට්ටන්ට කිරි එරිල. දැන් ඉතින් බලපල්ලා මොකද වෙන්නේ කියල. රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ??? උඹලගේ හිත්වල ඇතිවෙන මේ කාලකන්නි සන්තෝසේ තමුන්ගේම අම්ම මැරෙන්න යනකොට සන්තෝස වෙනවා වගේ කියල දැනගනිල්ලා .... උඹල වගේ එවුන්ට බත්ගොට්ටෝ කියන නමත් හොඳ වැඩියි. උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... උඹලගේ ඇගවල් ඇතුලේ ඉන්නේ බල්ලොන්ටත් අන්ත සත්ව කොට්ටාශයක්....... පපුවට තට්ටු කරලා අහපල්ලා මේ කියල තියෙන්නේ මටද කියල... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........
+




