ටාසන් & බ්රාවෝ
මෙය මීට පෙර අසාපු, කියවාපු හෝ දැකපු කස්ටිය සිටීනම් සමාව භාජනයකට දාලා භජනය කරත්වා......

ඕං ඉතින් දැනට අවුරුදු ගණනාවකට ඉස්සර රජයෙන් එක එක ගම් හදලා උදාගම්, පහත්ගම, රද්දොළුගම, රන්පොකුණගම, මාවතගම (ආහ් එක අයිති නෑනේ.....) වගේ ඒවා මිනිසුන්ට, හිතවතුන්ට, පාක්ෂිකයින්ට සුළු මුදලකට හෝ නොමිලේම බෙදලා දුන්නා.....
ඊට පස්සේ අබුද්දස්ස කාලේ, ඒ කිව්වේ දැන් කාලේ එක එක සමාගම් විසින් සිටි හදලා ( මිලේනියම් සිටි, මිලියන් සිටි, තව්සන් සිටි, රොක් සිටි, ෆුඩ් සිටි) මිනිසුන්ට දෙනවා ලාවට සොච්චම් ලාබයකුත් තියාගෙන..... 
මේ ක්රම දෙකෙන් වඩාත් සාධාරන මොකක්ද මන්දා හැබැයි..... 
(වෙන වැඩ නැතුවටද... ඒක අපි වෙන වෙලාවක හොයමුකෝ.....
)
ඔන්න ඉතින් එක කොම්පැනියක් ඔය වගේ සිටි එකක් විශාල රබර් වත්තක් එලි කරලා නිම කලාලු..... අපි ඉතින් රබර්වත්ත නිසා ඒකට "ඉලාස්ටික් සිටි" කියමුකෝ..... (ඒක කියන්න අමාරු අය ඔට්ටපාළු සිටි කියල කිව්වාත් ඔන්න මගෙනම් තුං හිතකවත් අමනාපයක් නෑ.....
) ඔය සිටි එකෙත් එක එක තත්වයේ අය නිවාස මිලට ගෙන සතුටින් සමාදානෙන් පදිංචි උනාලු.....
ඒ අතර මිස්ටර් දනපාල කියලා විශ්රාම ගිය මහතෙකුත් තම බිරිඳ සමග පදිංචි වෙලා හිටියා..... මේ දෙන්නාගේ දරු මුනුපුරෝ සේරම විදෙස් ගතවෙලා ගෙදර ඉන්නේ මේ ජෝඩුව විතරමයි මිනිස් පරාණ හැටියට..... මේ යුවල පාළුව මකාගන්න දැන් ඉතින් බල්ලෙක් හදනවාලු..... හෆ්ෆා එයාට මොනාද ඉතින් රජ සැප වලිගෙටත් උඩින්.....
නිකන් එසේ මෙසේ බල්ලෙක් නෙමේ පෙළපතක් එහෙම තියෙන බලු මහත්තයෙක්..... අපේ බල්ලන්ට ඉතින් පෙළපත් නැහැනේ ඉලපත් නේ.....
මේ බල්ලාගේ නම බ්රාවෝ..... බ්රාවෝ ඉතින් මිස්ටර් දනපාල එක්ක පාරේ මෝනිං & එවිනිං වෝක් එහෙම යනවා උදේට හවසට.....
ඔය සිටි එක හදපු රබර් වත්ත අසල ගමේ හිටිය ගුණපාල කියල අයියා කෙනෙකුත්..... උන්නැහේටත් හිටියා ටාසන් කියලා හොඳ ලෝකල් දඩෝරියෙක්..... එයත් හොඳ පට්ට වැඩ කාරයෙක්.....

දවසක් මිස්ටර් දනපාල බ්රාවෝත් එක්ක මෝනින් වෝක් එක යනකොට ගුනපාලව පාරේදී මීට් උනාලු..... දනපාල මහතත්යා ගුණපාලට බ්රාවෝ ගැන පොර ටෝක් එකක් දුන්නා මෙයා හරිම දක්ෂ බල්ලෙක් හොඳ බුද්දියක් තියෙනවා, හැමදෙයම තේරනවා, වගේ දේවල් කෝටියයිලූ.....
එහෙම කියලා ඒවා පෘව් කරනන්ත් එක්ක කීවාලු ඔන්න බලන්න මම මෙයාට මේ බැග් එක දීලා සල්ලිත් ඒකට දැම්මම මෙයා කඩේට ගිහින් මට පත්තරෙත් අරන් සිගරට් පැකට් එකකුත් අරගෙන එනවා කියලා..... ඉතින් ඒ කීවා වගේම බ්රාවෝ බැග් එකත් කටින් එල්ලාගෙන කඩේ දෙසට හුරේ රන් එකේ ගියාලු..... ඔය අතරතුර ටාසනුත් වටේ කැරකි කැරකි ඉදලා තව කොහේ හරි ගියා හොර කොටුවක් පනින්න ලෑස්ති වෙන එකෙක් වගේ..... 
ටික වෙලාවක් ගියාම බ්රාවෝ පත්තරෙත්, සිගරටුත් බැග් එකේ දමාගෙන මිස්ටර් දනපාල ලඟට ආවා හරියට නිකන් ආණ්ඩුවට කඩේ යන එකෙක් වගේම.....
මිස්ටර් දනපාලටත් ඉතින් ආතල් කන් දෙකෙන් බේරෙනවා අයි ඉතින් බල්ලා තමුන්ගේ කාඩ් එක කුඩු කලේ නෑනේ ..... 

මේ අතරතුර ටාසන් ගිහින් සිටි එකේ වෙන ගෙදරක හිටපු ලංසි නෝනා කෙනෙකුගේ පොමනේරියන් බැල්ලියෙකුට සෙට් වෙලා.....
(පෙනේද මුංගේ විලි ලජ්ජා නැතිකමේ හැටි විතරක්.....
) නෝනා මේක දැකපු ගමන් ෆයර් වෙලා එක්දාස් ගාණට.....
හරියට නිකන් හිලරි ක්ලින්ටන් වගේ..... උදේ පාන්දර නිසා නෝනා හිටියේ නයිට් ඇඳුම පිටින් බාගෙට නිරුවතින්.....
(පෙනෙන නොපෙනෙන දුරක ඉදං බැලුවාත් ඕන ඒවා පෙනෙනවා..... ) නෝනා ටාසන් පස්සේ පන්නන්න ගත්තා බැල්ලි බේරාගැනීමේ පරම පවිත්ර චේතනාවෙන්..... නෝනාට බයවුණ ටාසන් බැල්ලිත් ඇදගෙන තම එකම අතිජාත ගැලවුම්කාරයා වන ගුණපාල සොයාගෙන දුවගෙන එනවා.....
නෝනා පස්ස නටවා නටවා ටාසන් පස්සේ පන්නනවා, ටාසන් ගුණපාල ඉන්න දිහාට දුවගෙන එනවා..... අලි ජංජාලයයි.....
මේක දැකපු ගුණපාල මිස්ටර් දනපාල මහතත්යා දිහාට හැරිලා කියපි, "අන්න බලන්න දනපාල මහත්තයෝ කවුද වැඩකරු කියලා.....
මගේ ටාසන්..... ඌ ගිහින් ඌටත් වැඩක් කරගෙන, හිස් අතින් එන්නේ නැතුව මටත් එකක් අරගෙනම එනවා" 

ගත්තේ මෙතනින්...... ටාසන් ඇන්ඩ් බ්රාවෝ by raman © Thelastrow.net
මෙය මීට පෙර අසාපු, කියවාපු හෝ දැකපු කස්ටිය සිටීනම් සමාව භාජනයකට දාලා භජනය කරත්වා......

ඕං ඉතින් දැනට අවුරුදු ගණනාවකට ඉස්සර රජයෙන් එක එක ගම් හදලා උදාගම්, පහත්ගම, රද්දොළුගම, රන්පොකුණගම, මාවතගම (ආහ් එක අයිති නෑනේ.....) වගේ ඒවා මිනිසුන්ට, හිතවතුන්ට, පාක්ෂිකයින්ට සුළු මුදලකට හෝ නොමිලේම බෙදලා දුන්නා.....
ඊට පස්සේ අබුද්දස්ස කාලේ, ඒ කිව්වේ දැන් කාලේ එක එක සමාගම් විසින් සිටි හදලා ( මිලේනියම් සිටි, මිලියන් සිටි, තව්සන් සිටි, රොක් සිටි, ෆුඩ් සිටි) මිනිසුන්ට දෙනවා ලාවට සොච්චම් ලාබයකුත් තියාගෙන..... 
මේ ක්රම දෙකෙන් වඩාත් සාධාරන මොකක්ද මන්දා හැබැයි..... 
(වෙන වැඩ නැතුවටද... ඒක අපි වෙන වෙලාවක හොයමුකෝ.....
) ඔන්න ඉතින් එක කොම්පැනියක් ඔය වගේ සිටි එකක් විශාල රබර් වත්තක් එලි කරලා නිම කලාලු..... අපි ඉතින් රබර්වත්ත නිසා ඒකට "ඉලාස්ටික් සිටි" කියමුකෝ..... (ඒක කියන්න අමාරු අය ඔට්ටපාළු සිටි කියල කිව්වාත් ඔන්න මගෙනම් තුං හිතකවත් අමනාපයක් නෑ.....
) ඔය සිටි එකෙත් එක එක තත්වයේ අය නිවාස මිලට ගෙන සතුටින් සමාදානෙන් පදිංචි උනාලු.....
ඒ අතර මිස්ටර් දනපාල කියලා විශ්රාම ගිය මහතෙකුත් තම බිරිඳ සමග පදිංචි වෙලා හිටියා..... මේ දෙන්නාගේ දරු මුනුපුරෝ සේරම විදෙස් ගතවෙලා ගෙදර ඉන්නේ මේ ජෝඩුව විතරමයි මිනිස් පරාණ හැටියට..... මේ යුවල පාළුව මකාගන්න දැන් ඉතින් බල්ලෙක් හදනවාලු..... හෆ්ෆා එයාට මොනාද ඉතින් රජ සැප වලිගෙටත් උඩින්.....
නිකන් එසේ මෙසේ බල්ලෙක් නෙමේ පෙළපතක් එහෙම තියෙන බලු මහත්තයෙක්..... අපේ බල්ලන්ට ඉතින් පෙළපත් නැහැනේ ඉලපත් නේ..... මේ බල්ලාගේ නම බ්රාවෝ..... බ්රාවෝ ඉතින් මිස්ටර් දනපාල එක්ක පාරේ මෝනිං & එවිනිං වෝක් එහෙම යනවා උදේට හවසට.....
ඔය සිටි එක හදපු රබර් වත්ත අසල ගමේ හිටිය ගුණපාල කියල අයියා කෙනෙකුත්..... උන්නැහේටත් හිටියා ටාසන් කියලා හොඳ ලෝකල් දඩෝරියෙක්..... එයත් හොඳ පට්ට වැඩ කාරයෙක්.....

දවසක් මිස්ටර් දනපාල බ්රාවෝත් එක්ක මෝනින් වෝක් එක යනකොට ගුනපාලව පාරේදී මීට් උනාලු..... දනපාල මහතත්යා ගුණපාලට බ්රාවෝ ගැන පොර ටෝක් එකක් දුන්නා මෙයා හරිම දක්ෂ බල්ලෙක් හොඳ බුද්දියක් තියෙනවා, හැමදෙයම තේරනවා, වගේ දේවල් කෝටියයිලූ.....
එහෙම කියලා ඒවා පෘව් කරනන්ත් එක්ක කීවාලු ඔන්න බලන්න මම මෙයාට මේ බැග් එක දීලා සල්ලිත් ඒකට දැම්මම මෙයා කඩේට ගිහින් මට පත්තරෙත් අරන් සිගරට් පැකට් එකකුත් අරගෙන එනවා කියලා..... ඉතින් ඒ කීවා වගේම බ්රාවෝ බැග් එකත් කටින් එල්ලාගෙන කඩේ දෙසට හුරේ රන් එකේ ගියාලු..... ඔය අතරතුර ටාසනුත් වටේ කැරකි කැරකි ඉදලා තව කොහේ හරි ගියා හොර කොටුවක් පනින්න ලෑස්ති වෙන එකෙක් වගේ..... 
ටික වෙලාවක් ගියාම බ්රාවෝ පත්තරෙත්, සිගරටුත් බැග් එකේ දමාගෙන මිස්ටර් දනපාල ලඟට ආවා හරියට නිකන් ආණ්ඩුවට කඩේ යන එකෙක් වගේම.....
මිස්ටර් දනපාලටත් ඉතින් ආතල් කන් දෙකෙන් බේරෙනවා අයි ඉතින් බල්ලා තමුන්ගේ කාඩ් එක කුඩු කලේ නෑනේ ..... 

මේ අතරතුර ටාසන් ගිහින් සිටි එකේ වෙන ගෙදරක හිටපු ලංසි නෝනා කෙනෙකුගේ පොමනේරියන් බැල්ලියෙකුට සෙට් වෙලා.....
(පෙනේද මුංගේ විලි ලජ්ජා නැතිකමේ හැටි විතරක්.....
) නෝනා මේක දැකපු ගමන් ෆයර් වෙලා එක්දාස් ගාණට.....
හරියට නිකන් හිලරි ක්ලින්ටන් වගේ..... උදේ පාන්දර නිසා නෝනා හිටියේ නයිට් ඇඳුම පිටින් බාගෙට නිරුවතින්.....
(පෙනෙන නොපෙනෙන දුරක ඉදං බැලුවාත් ඕන ඒවා පෙනෙනවා..... ) නෝනා ටාසන් පස්සේ පන්නන්න ගත්තා බැල්ලි බේරාගැනීමේ පරම පවිත්ර චේතනාවෙන්..... නෝනාට බයවුණ ටාසන් බැල්ලිත් ඇදගෙන තම එකම අතිජාත ගැලවුම්කාරයා වන ගුණපාල සොයාගෙන දුවගෙන එනවා.....
නෝනා පස්ස නටවා නටවා ටාසන් පස්සේ පන්නනවා, ටාසන් ගුණපාල ඉන්න දිහාට දුවගෙන එනවා..... අලි ජංජාලයයි..... මේක දැකපු ගුණපාල මිස්ටර් දනපාල මහතත්යා දිහාට හැරිලා කියපි, "අන්න බලන්න දනපාල මහත්තයෝ කවුද වැඩකරු කියලා.....