⚖️💪නඩුවක් දිනෙවුවා | වශී.. වශී..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113
    ඇයි ඈපීල් දාලා ඕක වැරදි තීන්දුවක් කියල වෙන නඩුකාරයෙක් තීන්දු කරොත් මුල් කෙනාට හොඳ නෑනේ. ඔව්ව මම දන්න විදියට ලකුණු සිස්ටම් එකක් වගේ යන සීන් එකක් තියෙනවා.
    හ්ම්ම්.. මේ කේස් එකේදී නම් ඇපිල් කරන එකක් නෑ. එහෙම වුනොත් මිනිහට කවදාවත් building එක හදාගන්න වෙන්නේ නෑ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නඩුවෙ තීන්දුව ඉතිං එදා දෙන එකක් නෙමෙයිනෙ කාලයක් නඩුව අහලා සිස්ටම් එකකට දෙන තීන්දුවක්නෙ. ඔය කියන විදියට නඩුකාරයා ලොකු අමාරුවක වැටෙන්නෙ . 😂😂.
     
    • Haha
    Reactions: supun_sg