⚖️💪නඩුවක් දිනෙවුවා | වශී.. වශී..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඔක බොරු/questionable වෙන්නෙ නැද්ද කවුරු හරි කිව්වුවොත් කිම් ජොන් උන් ව චුත කරලා දෙන්න කිව්වුවොත්
    නෑ :no:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    හූ සුරසෙන එනවො, මහා සොනා එනවො හූ
    WLhChNu.png
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,356
    113
    මම ආසම නාට්ටියක්, මහා සොනා කැල්ල නම් හොන්දටම මතකයි..මාරයි.එ කාලෙ නාට්ටි වල කොලටිය. මෙකප් නැ නලුවොන්ට, ෆුල් නැචුරල්. දෙබස් නියමයි, හොන් විහිලු නැ, නාට්ටියෙ පනිවිඩයක් දෙනවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,356
    113
    කොහොමහරි සල්ලිවලට යට වෙලා අසාධාරණයට ලක් උන එකාටම ඇරියා නේද?
    එක තමයි මාත් ඉගෙන ගත්තෙ ඔක කියවලා, යකො අරු නීතිය ගැන විස්වාසෙ දීලා එ පැත්තෙන් සාදාරනෙ ඉල්ලන්නෙ. මුන් එකතු වෙලා මන්තර ගුරුම්
     
    • Like
    Reactions: supun_sg

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    කොහොමහරි සල්ලිවලට යට වෙලා අසාධාරණයට ලක් උන එකාටම ඇරියා නේද?
    නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. එයාල පොරොන්දුවෙලා තියෙන්නේ ඒ මනුස්සයාගේ building එක reconstruct කරලා දෙන්න

    Lol...........lawyrs la mkatada? me wage kattadiyek alla gaththama hari. pachoris... :P
    ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා බන්
    ------ Post added on Mar 27, 2025 at 7:37 PM
     
    • Like
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ඇයි? :unsure:
    ඇයි ඈපීල් දාලා ඕක වැරදි තීන්දුවක් කියල වෙන නඩුකාරයෙක් තීන්දු කරොත් මුල් කෙනාට හොඳ නෑනේ. ඔව්ව මම දන්න විදියට ලකුණු සිස්ටම් එකක් වගේ යන සීන් එකක් තියෙනවා.
     
    • Wow
    Reactions: Lovtus