⚖️💪නඩුවක් දිනෙවුවා | වශී.. වශී..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අද මගේ ක්ලයන්ට් කෙනෙක් පරදින්නම ගිය නඩුවක් දිනුවා! මටත් පට්ට සන්තෝෂයි :yes:
    සිද්ධිය කියන්නම්.
    දැනට අවුරුද්දකට විතර කළින් කොළඹ පැත්තේ කෝටිපති නෝනා කෙනෙක් ආවා මාව හම්බවෙන්න. එයා ලංකාවේ තියෙන පරණම ප්‍රසිද්ධ construction company එකක වර්තමාන අයිතිකාරි. company එකෙන් වෙච්චි අසාධාරණයක් හේතුවෙන් customer කෙනෙක් එයාලගෙන් වන්දි ඉල්ලලා නඩුවක් දාලා. සාධාරණයක් කරන්නම් නඩුව අයින් කරගන්න කියලා කිවුවත් මිනිහා ඒකට කැමතිවෙලා නෑ. ඉදිරිපත් වෙලා තිබ්බ සාක්‍ෂි එනම් මනං එක්ක බැලුවාම මිනිහා නඩුව දිනන ගානට තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නෝනා මට කිවුවා
    "අනේ මිස්ටර් කොහොම හරි මේ නඩුව දිනන්න වැඩක් කරලා දෙන්න. වන්දි ගෙවන එක අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් නඩුව පැරදුණොත් company එකේ කීර්ති නාමයට ලොකු කැළලක් වෙනවා. business වැටෙන්න ත් ඉඩ තියෙනවා. එහෙම වුණොත් සේවකයෝ සිය ගාණකට jobs නැතිවෙනවා"
    ඉතින් මම ඇහුවා
    "ඔයාලා ඇත්තටම ඔය කියන කෙනාට වරදක් කරලා තියෙනවද?" කියල.
    "company එක පැත්තෙන් අඩුපාඩුවක් වෙලා තියෙන බව මම පිළිගන්නවා. ඒක පුද්ගලික හේතුවක් නිසා හිතා මතා කරපු දෙයක් නෙමෙයි. සේවකයෝ සිය ගානක් වැඩකරන තැනක කෙනෙකුගෙන් දෙන්නේකුගෙන් ඔය වගේ සුළු අතපසු වීම් වෙන්න පුළුවන්. ඒකෙන් customer ට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් බවත් මම දන්නවා. ඒත් මේවා කතාකරලා විසඳගන්න බැරි දේවල් නෙමෙයිනේ"
    කරපු කතාබහෙන් මෙයා කියන දේ යම් සාධාරණ බවක් තියෙන බව තේරුම් ගත්ත නිසා මම වැඩේ බාර අරගෙන කරලා දුන්නා. ඔන්න අන්තිමේ පරදින්න තිබ්බ නඩුව දිනුම්. නෝනට මාරම සතුටුයි :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481

    mata kellek set karaganna one
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලපයටත් ඔය මොකක් හරි කරලා දීපන්කෝ 😪
    ලපයට මොනවා කරන්නද බන්? සීයාට මොනවා හරි කරමු ඕනේ නම්

    Naduwa balawala da dinewwe Bro
    ඒවා නලවන්න අපිට අමාරුයි cudda. කෝටිපති බඩු නොවැ :baffled:
    ------ Post added on Mar 27, 2025 at 6:26 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    ඕවට ජීවම් කරල යවන යක්කු එහෙම ඉස්සර කාලේ ඉදන් තාම ඉන්නවද

    ex: ඔය මහසෝන් පිල්ලියට මහසෝන යවද්දි, උ හෙන ඉස්සර කාලේ ඉදන් ඉන්න යකෙක්නේ.. ඉතින් යක්කු මැරෙන්නැද්ද?
    අනිත් එක ඒ වගේ යක්කු එක්ක කතා කරන්නේ මොන භාසාවෙන්ද?
    උන්ට තව එකෙක්ට වැහෙන්නැතුව හෝ බය කරන්නැතුව physically හානි වෙන විදිහේ දෙයක් කාට හරි කරන්න පුලුවන්ද? (ගහන්න, බෙල්ල කඩන්න වගේ)
     
    • Like
    Reactions: Lovtus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    වශියක් කරල මට සුද්දියෙක් සෙට් කරල දියං
     
    ඔතන "යක්කු" , "යකෙක්නේ" කියන වචන වලින් වැරදි දෙයක් අර්ථකථනය වෙනවා (පුද්ගලාරෝපණය වගේ)

    වශියක් කරල මට සුද්දියෙක් සෙට් කරල දියං
    සිරාවට කරලා දෙන්නම් :yes:
    ------ Post added on Mar 27, 2025 at 6:43 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔතන "යක්කු" , "යකෙක්නේ" කියන වචන වලින් වැරදි දෙයක් අර්ථකථනය වෙනවා (පුද්ගලාරෝපණය වගේ)

    එතකොට එතෙන්දි මොක්කහරි paranormal entity එකක් භාවිතෙන් නෙමෙයිද ඕක වෙන්නේ‍?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද වෙන්නෙ මොකක්ද කියලා, මේවා ගැන තොරතුරු නැහැ internet එකෙන් හොයාගන්න ඒ නිසා දන්න කෙනෙක්ගෙන් අහලා ඇරෙන්න දැන ගන්න විදිහක් නැහැ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එතකොට එතෙන්දි මොක්කහරි paranormal entity එකක් භාවිතෙන් නෙමෙයිද ඕක වෙන්නේ‍?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද වෙන්නෙ මොකක්ද කියලා, මේවා ගැන තොරතුරු නැහැ internet එකෙන් හොයාගන්න ඒ නිසා දන්න කෙනෙක්ගෙන් අහලා ඇරෙන්න දැන ගන්න විදිහක් නැහැ
    ඕක හරියටම වෙන්නේ කොහොමද කියලා විද්‍යාත්මක පිළිතුරක් නම් මගේ ළඟ නැහැ සහෝ. මන්තර පොත් තියෙනවා. ඒවා ජීවම් කරන පිළිවෙල කියලා තියෙනවා. හරිය කෙරුවම ටක්කෙට වැඩේ සිද්ධවෙනවා. ඒක ඇඟට දැනෙනවා. හැබැයි ඔය හුගදෙනෙක් හිතාගෙන ඉන්න ජාතියේ යක්කු නම් මම දැකලම නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    උම්බට කපු මහත්තයා කියන්නෙ නැතුව mister කිව්වුවෙ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕක හරියටම වෙන්නේ කොහොමද කියලා විද්‍යාත්මක පිළිතුරක් නම් මගේ ළඟ නැහැ සහෝ. මන්තර පොත් තියෙනවා. ඒවා ජීවම් කරන පිළිවෙල කියලා තියෙනවා. හරිය කෙරුවම ටක්කෙට වැඩේ සිද්ධවෙනවා. ඒක ඇඟට දැනෙනවා. හැබැයි ඔය හුගදෙනෙක් හිතාගෙන ඉන්න ජාතියේ යක්කු නම් මම දැකලම නෑ.

    Thanks
     
    • Like
    Reactions: Lovtus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔක බොරු/questionable වෙන්නෙ නැද්ද කවුරු හරි කිව්වුවොත් කිම් ජොන් උන් ව චුත කරලා දෙන්න කිව්වුවොත්