pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නවෝදයෝ ..... අඩෝ මොන පටිරෝලද බන් අපි පරාදවෙලානේ ජිනීවා රිසලුෂන් එක ඕයි....

    මම දන්නවා මචන්... උඹ මාත් එක්ක හිටපු හින්ද මම දන්නවා උඹ එකපාර කලබල වෙන්නේ නෑ කියල ඒකයි මෙහෙම කියන්නේ මම. හරියටම දන්නවද LLRC එකේ මොනවද ඉදිරිපත් කලේ කියල UN එකට. එකේ මොනවද තියෙන්නේ අපි කොරනවයි කිව්ව? මේක ඉස්සරවෙලාම හොයාගෙන ඉන්න ඕනා මොකද දැන් වැඩේ වෙලා ඉවරයිනේ මචන් එක ගැන අපි කෑගහල වැඩක් නෑ. මොකක්ද ඊළගට වෙන්නේ කියන එක හොයමු :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඒක නේන්නම් බන්... අපිට කෙලවෙන්නෙ නැත්නම් ඕන එකක්... අයියෝ... මන්දන්නෙ නෑ... හැබැයි ඒ වෙලාවෙ කතාකරපු මුස්ලිම් රටවල් ටික උන්ගෙ කතාවලදි දුන්න මචන් ඇමෙරිකාවෙ රෙදි ගැලවිලා දුවන්න... වැඩේ තියෙන්නෙ ඉතින් ඇමෙරිකන් කාරයො රෙදි නැතිවනේ මේව කරන්නෙ... උන්ට ගානක් නෑ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒක නේන්නම් බන්... අපිට කෙලවෙන්නෙ නැත්නම් ඕන එකක්... අයියෝ... මන්දන්නෙ නෑ... හැබැයි ඒ වෙලාවෙ කතාකරපු මුස්ලිම් රටවල් ටික උන්ගෙ කතාවලදි දුන්න මචන් ඇමෙරිකාවෙ රෙදි ගැලවිලා දුවන්න... වැඩේ තියෙන්නෙ ඉතින් ඇමෙරිකන් කාරයො රෙදි නැතිවනේ මේව කරන්නෙ... උන්ට ගානක් නෑ...

    මම දැන් ගෙදර යනවා මචන් ගිහිල්ල කොමෙන්ටුවක් දාන්නම්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක නේන්නම් බන්... අපිට කෙලවෙන්නෙ නැත්නම් ඕන එකක්... අයියෝ... මන්දන්නෙ නෑ... හැබැයි ඒ වෙලාවෙ කතාකරපු මුස්ලිම් රටවල් ටික උන්ගෙ කතාවලදි දුන්න මචන් ඇමෙරිකාවෙ රෙදි ගැලවිලා දුවන්න... වැඩේ තියෙන්නෙ ඉතින් ඇමෙරිකන් කාරයො රෙදි නැතිවනේ මේව කරන්නෙ... උන්ට ගානක් නෑ...

    :yes::yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒක නේන්නම් බන්... අපිට කෙලවෙන්නෙ නැත්නම් ඕන එකක්... අයියෝ... මන්දන්නෙ නෑ... හැබැයි ඒ වෙලාවෙ කතාකරපු මුස්ලිම් රටවල් ටික උන්ගෙ කතාවලදි දුන්න මචන් ඇමෙරිකාවෙ රෙදි ගැලවිලා දුවන්න... වැඩේ තියෙන්නෙ ඉතින් ඇමෙරිකන් කාරයො රෙදි නැතිවනේ මේව කරන්නෙ... උන්ට ගානක් නෑ...

    කතාව නම් සහතික ඇත්ත අපේ හමුදාවට සාමානය ජනතාවට දුකක් කරදරයක් වෙන්නේ නැතුව කරන දෙයක්. නැද්ද තාම කිසි අදහසක් මොකක්ද මේ LLRC කියන්නේ කියල
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    කතාව නම් සහතික ඇත්ත අපේ හමුදාවට සාමානය ජනතාවට දුකක් කරදරයක් වෙන්නේ නැතුව කරන දෙයක්. නැද්ද තාම කිසි අදහසක් මොකක්ද මේ LLRC කියන්නේ කියල
    උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම.... The Lessons Learnt and Reconciliation Commission
    මෙන්න විස්තර... http://www.elakiri.com/forum/showthread.php?t=1382511
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල කොල්ලෙක් නේ මම මේක කියවල බලන්නම් මචන් :yes:

    පුතේ ඒ වගේම වැදගත් ඉඩ තියෙන වේලාවක මෙන්න මේක බලපන්... ඔන්න නියම පැහැදිලි කිරීමක් තියෙනව මේ වීඩියෝ එකේ.... http://vimeo.com/38969820
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පුතේ ඒ වගේම වැදගත් ඉඩ තියෙන වේලාවක මෙන්න මේක බලපන්... ඔන්න නියම පැහැදිලි කිරීමක් තියෙනව මේ වීඩියෝ එකේ.... http://vimeo.com/38969820

    ස්තුත්යි මේකත් බලන්නම් මේවා අපි මුලින් ත්රුම් අරගෙන ඉන්න ඕනා මොක කරන්නත් කලින් :yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    sri-lanka-lion-wallpaper.jpg
     
    • Like
    Reactions: sudeewa

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පුතේ ඒ වගේම වැදගත් ඉඩ තියෙන වේලාවක මෙන්න මේක බලපන්... ඔන්න නියම පැහැදිලි කිරීමක් තියෙනව මේ වීඩියෝ එකේ.... http://vimeo.com/38969820

    දැන් මේ ඔක්කොවන්ගේම තියෙන හැටියට අන්තිම එකේ තමා අවුල තියෙන්නේ උන්ට ඕන වෙලාවක අත දාන්න පලුවන් කියන එක. මේක ගොඩක් පරපතල කාරණාවක් කොල්ලෝ:angry: