නවෝදයෝ ..... අඩෝ මොන පටිරෝලද බන් අපි පරාදවෙලානේ ජිනීවා රිසලුෂන් එක ඕයි....
මම දන්නවා මචන්... උඹ මාත් එක්ක හිටපු හින්ද මම දන්නවා උඹ එකපාර කලබල වෙන්නේ නෑ කියල ඒකයි මෙහෙම කියන්නේ මම. හරියටම දන්නවද LLRC එකේ මොනවද ඉදිරිපත් කලේ කියල UN එකට. එකේ මොනවද තියෙන්නේ අපි කොරනවයි කිව්ව? මේක ඉස්සරවෙලාම හොයාගෙන ඉන්න ඕනා මොකද දැන් වැඩේ වෙලා ඉවරයිනේ මචන් එක ගැන අපි කෑගහල වැඩක් නෑ. මොකක්ද ඊළගට වෙන්නේ කියන එක හොයමු



keep it up 

