ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?
මචන් අපි ඉන්දියාවට කෑ ගහනවා, ඈමරිකාවට කෑ ගහනවා, උන්ගේ බඩු ප්‍රතිශේප කරමු කියනවා.. මේවා ප්‍රායෝගිකද ? මම මට දෑනෙන දේ කියලා ඔන්න රෙප් කපාගන්නයි යන්නේ
ආන්ඩුව
මචන් අපි 1948 ඉදන් තට්ටු මාරු ක්‍රමේට මේ දේශපාලු ප#$යන්ට බලය දෙනවා, උන් මාරුවෙන් මාරුවට රට කනවා. ඉගෙනගත්ත දේශපාලුවෝ කීයෙන් කීදෙනාද ඉන්නේ? අඩුමගානේ උසස් පෙල සමත් උන් කීයෙන් කීයද ඉන්නේ? අපිත් මෝඩයෝ වගේ මුන්ට චන්දේ දෙනවා නේද? රටවටේට අල්ලපු වේස නිලියො කීදෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවද?කුඩාම ඒකකය පවුල් ජීවිතේ හරියට ගෙනියන්න බෑරි බෑල්ලියො රට පාලනේ කරනවා, ඊයේ පෙරේදා රටට බෑහෑපු අනර්කලීලා තමයි අපේ නායිකාවෙ. ක්‍රිකට් ගහපු පලියට, නලුවෙක් වෙච්ච පලියට මොකක්ද දේශපාලනය කරන්න සුදුසු කම?ඉතින් බන් එහෙම වේසියොයි ගනිකාවොයි ජෝකර්ලයි කුඩ්ඩොයි ගන්ජාකාරයොයි දාලා හදපු පාලන ඒකකයකට ජාත්යන්තරයක් පිලිගෑනීමක් ලෑබෙයිද බන්? මුන්ට පුලුවන්ද බන් අර්තවත් විදිහට හඩක් නගන්න අපේ රට වෙනුවෙන්? ඉතින් මුන්ව පාර්ලිමේන්තු යෑව්වේ ඉන්දියාවද? ඈමෙරිකාවද? අපිම නේද? විපක්ශයක් කියලා කුම්බාන්ඩයො සෙට් එකක් ඉන්නවා උන් ගෑන කතාකරලත් වෑඩක් නෑ. ජෙප්පො නම් දෑන් දියවෙලා ගිහින්නේ, උන්ව ඈරලා කතා කරමු.අපිමනේද බන් ඈරගත්තේ?ඈයි බන් අපි යූඑන්පී කාරයො ජේවීපී කාරයො සන්දාන කාරයො උනේ? ඕක උප්පෑන්නේ තියෙන එකක්ද? ඈයි අපිට බෑරි පාට කන්නාඩි ගලවලා ලෝකේ දකින්න? මොකා කලත් මටනම් හොද දේ හොදයි නරක දේ නරකයි
ඉන්දියාව
උන් කලේ ක@#$ වෑඩේ බව ඈත්ත. ඒත් බන් අපිට උන්ගෙන් ගන්න දේවලුත් තියෙනවා. බලපන් උන්ට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. එක පක්ශෙකින් පාරක් හෑදුවොත් ඊලගට එන පක්ශේ ඒක එතන ඉදලා හදන් යනවා. ඒකට අපේ උන් කරන්නේ කලින් එකාට බෑන බෑනා මුල ඉදන් හදනවා. බලපල්ලා උන්ගේ තාක්ශනික අද්යාපනේ. අද්යාපනේ කොලිටි නෑති උනාට වෑඩක් කරගන්න බෑරි උනාට උන් ලෝකේ පුරාම හොදට හම්බ කරනවා. උන් උන්ගේ උන්ට උගන්වලා ප්‍රමෝට් කරලා යවනවා. අපේ උන් කීයෙන් කී දෙනාද දන්නේ ලංකාවේ HND NDT TTI NDES TEC කියලා අද්යාපන ආයතන රජයෙන්ම කරනව කියලා.මේවා අපේ වෑරදි බන්... බලපල්ලා ඉන්දියාවට ගේමක් ආවහම උන්ගේ හම්බයයි හින්දුවයි ක්‍රිස්තියානියයි සික් කාරයයි සේරම එකතුවෙලා ගේම ඉල්ලපු එකාට ගහනවා. ගහලා ඊට පස්සේ තමා උන් ආයේ රට ඈතුලේ ගහගන්නේ, අපේ රටේ බලපන් .. අපේ හම්බයො ටික ඉස්සෙල්ලම මෑච් වලදි පාකිස්තාන් කොඩිය වනනව වගේ රෑව්ල අතගාල උස්සනවා පාකිස්තානෙට,සමහර දෙමලු අල්ලනවා උන්ගේ උන්ට, හෑබෑයි මචන් සමහර දෙමල කොල්ලො අසීමිතව අපිට අපේ රටට ආදරෙයි, අද්දෑකීමෙන් කියන්නේ, සමහර යොහෝවගේ ගෝලයෝ අවස්තාවෙන් ප්‍රයෝජන අරන් උන්ගේ වෑඩේ කරගන්නවා. ඔන්න අපේ ජාතීන් අතර සමගිය.ඉන්දියාවට විවෘත ආර්තිකේ එනකොට උන් ඒක හෙමීට ඈතුල් කලේ.. විවුර්ත ආර්තිකේ වතුරපාර ගහගෙන එනකොට පොඩි වියාපාරිකයො නිශ්පාදකයෝ හෝදන් යන්න දුන්නේ නෑ, උන්ව බලවත් කරලයි වතුර පාර එව්වේ. උන් එතකොට ඒකත් එක්ක හෑප්පෙන්න ශක්තිමත්.. උන් ඒ වතුරෙන්ම වගා කරලා දියුනු උනා. ඒත් ලන්කාවට එනකොට හෝස් ගාල ඈරිය සොරොව්වම.. අපේ සේරම නිශ්පාදකයෝ හෝදන්ම ගියා අදටත් උන්ට ගොඩ ඒමක් නෑ.CTB එකට ඉන්දියාවේ TATA LEYLAND එක නොදා දවසෙන් දෙකෙන් දිරන චීන බස් ගේන්නද? ජපන් බස් දාලා දුවන්න පුලුවන්ද? ඔන්න ඕවගේ ප්‍රශ්න ගොඩාක් එනවා මචන්. අපේ පරයො මේකට විසඩුමක් දෙනවද? දේශීය නිශ්පාදකයන්ට තෑනක් දෙනවද? බලපන් අපිට කියලා තිබ්බ මයික්‍රො එක බෑසිලා අත දාලා දෑන් මොකද කරන්නේ? තනිකරම තිරු බදු වන්චාවක්නෙ බන්. චීනෙන් කෑලි ගෙනත් මෙහෙ ෆිට් කරනවා. ඕක බෝට්ටුවෙන් ගෙනත් මීගමුවෙත් හොරට වෙනව බන්.ඔකට කොම්පෑනි ඔනේ නෑ. කෑලි ටික දුන්නනම් මමත් ෆිට් කරලා දෙන්නම්
ඈමෙරිකාව
මචන් ඈමෙරිකාව කියන්නේ සුද්දවත් කලුවවත් තම්බියවත් පාප් වහන්සේවත් මොකෙක්වත් නෙමේ. මේ මුලු ලෝකෙම ඉන්න සියලුම මිනිස්සුන්ගෙන් හෑදිච්ච රටක්. උන් කරන්නේ පජාති වෑඩ බව ඈත්ත. ඒත් මචන් උන්ගෙන් ඉගෙනගන්න බොහෝම හොද දේවල් තියෙනවා. බලපන් උන්ගේ දේශපාලුවෝ සේරම උගත්තු. ඒ ඒ විශය පිලිබද ප්‍රවීනයො. ඒකයි උන් දියුනු වෙන්නේ. අපේ පඩත්තර දේශපාලුවන්ට වගකියන්න ඔනේ ඈමෙරිකාවද බන්? අපිම නේද?
ඉන්දියානු නිශ්පාදන ප්‍රතික්ශේපය
මචන් අපි ඉන්දියානු නිශ්පාදන වියාපාර අත හෑරිම කියන්නේ අපේ ආර්තිකේ ලොකු කොටසක් නරක බලපෑමකට යටවෙනවා කියන එක. ඒක හිතන තරම් ලේසි නෑ.දෑන් බලපන් ඉන්දියාවෙ බස් නෑත්නම් CTB එකට දුවන්න බස් නෑ. ඒ මොකද ලන්කාවේ මයික්‍රො එකෙන් කරන්නේ බෑසිලගේ තීරු බදු වන්චාවක් විතරයි.. නෑති කරල..ඕක ගෑන මම මුලින් කිව්වනේ
උබල අපිට AX1, HORNET JADE පදින්න පුලුවන්ද වෑඩට යන්න? බෑ. බජාජ් ,TVS, හිරෝ හොන්ඩා නෑතුව බෑ. ඈයි? , අපේ නිශ්පාදකයො නෑ.
මරුටිය ඈල්ටො නෑතුව ගන්න අඩුමිල කාර් කෝ? මයික්‍රො එකෙන් ගේන තීරු බදු වන්චා ඈසෙම්බල් චීන පෑන්ඩා ගන්නද?අරන් අනාත වෙන්නද? බෑ.
අල ලූනු කොහෙන්ද එන්නේ? මොකෝ ලන්කාවේ වෑවෙන්නේ නෑතුවද?
IOC නොදා කෝ අපට ඔයිල්, අතේ ගහලා ඈන්ජිමට දාන්නද? ඒ මොකො? අපේ ලංකා ඔයිල් කොම්පෑනිය ශක්තිමත් නෑ. තියෙන ඔයිල් වලටත් ඩීසලුයි හෑම මගුලම දාල කවලම් කරනවා විකුනනවා උනුත්
අනිත් දේවල් වලටත් මේ ටිකම තමා. අපි කන්නේ අදින්නේ යන්නේ ඉන්දියාවේ පිහිටෙන්.. මේකයි ඈත්ත කතාව
ඉතින් අපිමනේ බන් උන්ගේ වහල්ලු වෙලා ඉන්නේ? අපි හිතනතරම් ලේසියෙන් අපිට උන්ගේ බඩු ප්‍රතික්ශේප කරන්න බෑ අපේ සමහර ප්‍රශ්න වලට ඉන්දියාවෙන් හෑරෙන්න විකල්ප නෑතිවෙන වෙලාවල් තියෙනවා. අනික අපි නෑ කියලා ඉන්දියාවට දශමයක් වත් පාඩුවක් නෑ. ඉතින් බන් මම නම් කියන්නේ මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ තම්බියා සිංහලයට කරන සෙල්ලෙමම තමා. උඩින් හොද මූන පෙන්නන් යටින් හීනියට ගේම දෙන්න ඔනේ. දීලා අපේ ගමන අපි යන්න ඔනේ. අන්න ඒකටයි ඔලුවක් තියෙන දේශපාලකයො ඔනේ වෙන්නේ. එහෙම උන් අපිට නෑ
මචන් අපිමයි අපිට වරද්දන් තියෙන්නේ
ඒ නිසා අපි මෙහෙම කියමු
ලන්කාවේ පර දේශපාලුවෝ භන්ග වෙලා උගතුන් පාර්ලිමේන්තු යත්වා!!!
ඒවගේ එවුන්ට විතරක් චන්දේ දෙන්න හරක් අපිට මොලේ පහල වේවා!!!!
ඊට පස්සෙ කියමු
අපිව වනසන්න අගේ ඉදන් කන කන ඉන්දියාව ඈමෙරිකාව බලාගනින් අපි අපේ හයියෙන් ගොඩ එනවා, අපි හෑම අතින්ම ස්වයන්පෝශිත වෙනවා!!!! කියලා
අන්න එදාටයි අපි නියම හෙලයෝ, නියම සිංහයෝ වෙන්නේ.....
බලන් ගියහම අපිමයි බන් අපේ ශිශ්නය දෙකට නමලා අපේ අදෝ මාර්ගයේම ගහගෙන තියෙන්නේ. ඒ මදිවට අපි තව කෑත් ගහනව වෙන උන් අපිට ගුද සන්සර්ගය කරන්න එනවා කියලා(ඔන්න සභ්ය බාශාවෙන්ම කිව්වා)
REP දෙන එක කපන එක උබලගේ වෑඩක්.. ඔන්න මෑරුවත් කියන්න ඔනෙ දේ කිව්වා.බනින්න ඕනේ උන් මට බෑනපල්ලා අම්මට බනින්නේ නෑතුව

Last edited: