Dont know about ambuluwawa, at least still i havent been their...


Yup Great Work sis.....!!!!!
Apita puluwan widiyakata help karannamko...!!!!



මම සංචාරක ක්රෙශත්රයේ නියැළි සිටින කෙනෙක්.....ඇත්තටම මෙ වාගේ වෙබ් සයිට් එකක් ගොඩක් වටිනවා..අපේ රට ගැන ගොඩක් දෙවල් ලොකයටම කියන්න පුළුවන්.....
මම පොඩි අදහක් දෙන්නම් ඔබට පුළුවන්නම් ඔබේ වෙබ් අඩවිය විකි පිඩියා වගේ අඩවියක් කරන්න...ඔබේ වෙබ අඩවිය තෙරතුරු අප්ඩේට් කරන්න පහසු වෙනවා විතරක් නෙවෙයි...එම පළාතේ යුස්ර් කෙනෙකුට පුළුවන් ලොග් වෙලා තොරතුරු අප්ඩේට් කරන්න....දැන් ඔනේ තරම් විකි එන්ජින්ස්(Wiki Engines) තියනවා ඔපන් සොර්ස්...එතකොටත් ඔබටත් ලෙසි..........
අදහසක් විතරයි....![]()