Travel Sri Lanka

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ප්‍රිය මිතුර

    මම ඉෂානි සදුනිකා

    දීර්ඝ කාලයක ඉදලා මගේ හිතේ තිබුණු අදහසක් තමයි ලංකාවේ ගැන සියලුම විස්තර තියන වෙබ් අඩවියක් ගොඩනගන එක, ඉතින් ඒ අබියෝගය මම මම පටන් ගත්තා. එහි ප්‍රතිපලයක් විදියට තමයි " ශ්‍රී ලංකා" www.ceylonlanka.info බිහි වෙන්නේ තොරතුරු සොයා ගන්න එක මෙහිදී මට ලබනු ලොකුම අබියෝගය. ඉතින් ඔයාලට පුලුවන්නම් ඔයාලගේ ගමේ ප්‍රදේශයේ තියෙන බලන්න යන්න පුළුවන් වැදගත් ස්ථාන ගැන මට පහත දාල තියෙන විස්තර එවන්න [email protected]

    ස්ථානය හා එහි වැදගත්කම කෙටියෙන් (වචන 20-30)

    එහි ලගා විය හැකි අකාරය
    නැරබීමට පැමිණිය හැකි කාල වේලාවන් ( උදා: පෙ.ව 8.00 ප.ව 4.00 දක්වා)
    වාහන නැවැත්වීමේ පහසුකම
    අදාළ ස්ථානය දුරකථන අංකයක් ඇත්නම් එය
    චායාරූප 2-3 ක්

    ඒ වගේම ඔයාලට පුලුවන්නම් ඔයාලගේ බ්ලොග් අඩවියේ පහත සදහන් කෝඩ් එක ඇතුලත් කරලා මට සහයෝගයක් දෙන්න

    <a href="http://www.ceylonlanka.info/"><img border="0" height="93" src="http://1.bp.blogspot.com/-jK9Kl-CoH-...+lanka+flg.jpg" width="150" /><b> </b></a>
    <a href="http://www.ceylonlanka.info/">
    </a>
    <a href="http://www.ceylonlanka.info/"><b>We are Sri Lankans</b></a>
    <a href="http://www.ceylonlanka.info/">www.ceylonlanka.info</a>

    දර්ශනය වන අකාරය

    We are Sri Lankans
    www.ceylonlanka.info

    ස්තුතියි

    [email protected]

    Sri Lanka
    www.ceylonlanka.info

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම සංචාරක ක්‍රෙශත‍්‍රයේ නියැළි සිටින කෙනෙක්.....ඇත්තටම මෙ වාගේ වෙබ් සයිට් එකක් ගොඩක් වටිනවා..අපේ රට ගැන ගොඩක් දෙවල් ලොකයටම කියන්න පුළුවන්.....:yes:

    මම පොඩි අදහක් දෙන්නම් ඔබට පුළුවන්නම් ඔබේ වෙබ් අඩවිය විකි පිඩියා වගේ අඩවියක් කරන්න...ඔබේ වෙබ අඩවිය තෙරතුරු අප්ඩේට් කරන්න පහසු වෙනවා විතරක් නෙවෙයි...එම පළාතේ යුස්ර් කෙනෙකුට පුළුවන් ලොග් වෙලා තොරතුරු අප්ඩේට් කරන්න....දැන් ඔනේ තරම් විකි එන්ජින්ස්
    (Wiki Engines) තියනවා ඔපන් සොර්ස්...එතකොටත් ඔබටත් ලෙසි.......... :D

    අදහසක් විතරයි....
    :D
     
    අදහස ගොඩාක් හොදයි මමත් ඒ ගැන හිතුවා
    ඉදිරියේදී ඒ පිලිබදව කටයුතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ.