pati roll පටි රෝල් mega thread

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    253.png

    :baffled::frown:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මෙන්න එහෙනම් මේ සතියේ දොර ලොක් හෝල්ම් කට්ටිය හොදට අහන්නකො Youtube ඒක පුළුවන් ඉක්මනින් දෙන්නම් හොදේ. :yes::yes:
    පුල් කොලිටි මෙතනින්

    ඔන්න එහෙනම් සුපුරුදු පරිදි කස්ටිය පටිරෝල් අහන්න ලෑස්ති වෙන්නකෝ. :lol::rofl::rofl::rofl:

    මෙන්න පුල් කොලිට් එක

    අඩෝ පොඩ්ඩක් පරක්කු උන ගමන් උඹල කෑගහනවනේ ඉවසපල්ලා ඉවසපල්ලා :lol: මෙන්න එහෙනම් පටි රෝල අහන්නකො කට්ටියත් එක්කම :P:P:P
    පපුල් කොලිටි මෙතනින්

    ඉතින් කොහෙද මේ පොත් දෙක තුනකුත් අතේ තියා ගෙන??:confused::rolleyes:
    තාම ස්කොලයේ යනවාද ඇ??:baffled::shocked:
    මේ වතුර බොතලයකුත් එල්ලගෙන:D
    ආ මං ගියා මේ මිස්ටර් සුරන් පුතාගේ ශිෂ්‍යත්ව පංති නේ:cool::)
    ආ.......:lol::lol::D:D
    පුතාට අද සනිප නැති නිසා,පාඩම් ටික අල්ලගන්න මං පංතියට ගිහින් වාඩි උනා:(:sorry:
    ආ.......:cool::lol::baffled:
    ඔව් අනේ:):(:yes:

    ස්තුති යාළුවා:):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මේවා තමා යාළුවා සිම්පල් ඒත් මැක්සා විහිලු කියන්නේ :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එළකිරියට ඇතුල් වන්නෙ http://www.elakiri.com නෙමෙයි දැන්:no::no:

    මෙන්න මෙකෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1350618:yes::yes:

    ඔක තමා බුක්මාර්ක් කොර ගෙන ඉන්නෙ:love::yes::yes::):)

    තැන්කු තැන්කු ලබන සතියේ ඉදල වැඩේ පොඩ්ඩක් අමාරුයි :( මොකද වෙනස පැය 4.30 වෙනවා හෙට ඉදන් එතකොට හරියටම දවල් අහාර වේලාවෙන් බාගයක් අහු වෙනවා. මම සාමානයෙන් පස්වරු එකටනේ යන්නේ පටි රෝල් ඉවර වෙන්නේ 12.30 ඔය විනාඩි 30ට තමා මම ඕක හදල දාන්නේ ලබන සතියේ ඉදන් පටිරෝල් ඉවර වෙන්නේ 1.30 :( බලමුකෝ මොනවා හරි කොරන්න ඒත් හැබැයි දානකොට නම් පොඩ්ඩක් පරක්කු වෙයි :sorry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    තැන්කු තැන්කු ලබන සතියේ ඉදල වැඩේ පොඩ්ඩක් අමාරුයි :( මොකද වෙනස පැය 4.30 වෙනවා හෙට ඉදන් එතකොට හරියටම දවල් අහාර වේලාවෙන් බාගයක් අහු වෙනවා. මම සාමානයෙන් පස්වරු එකටනේ යන්නේ පටි රෝල් ඉවර වෙන්නේ 12.30 ඔය විනාඩි 30ට තමා මම ඕක හදල දාන්නේ ලබන සතියේ ඉදන් පටිරෝල් ඉවර වෙන්නේ 1.30 :( බලමුකෝ මොනවා හරි කොරන්න ඒත් හැබැයි දානකොට නම් පොඩ්ඩක් පරක්කු වෙයි :sorry:

    අනේ බොල හොරෝ.... මම නොදන්න එකෙක්ද උඹ... ස්ලිට් මුල්ම කාලෙ ටයිප් කරන්න දීපු ඩොක් එක ෆ්ලොපියක් දාල (ඒකාලේ හැටියට එය පට්ට ගේමකි) මට දීපු එකා උඹ... නිකන් වැඩ නොදා හැමදාම අපිට පටිරෝල් දීපිය කෙලෝගන්නේ නැතිව :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara

    තැන්කු තැන්කු ලබන සතියේ ඉදල වැඩේ පොඩ්ඩක් අමාරුයි :( මොකද වෙනස පැය 4.30 වෙනවා හෙට ඉදන් එතකොට හරියටම දවල් අහාර වේලාවෙන් බාගයක් අහු වෙනවා. මම සාමානයෙන් පස්වරු එකටනේ යන්නේ පටි රෝල් ඉවර වෙන්නේ 12.30 ඔය විනාඩි 30ට තමා මම ඕක හදල දාන්නේ ලබන සතියේ ඉදන් පටිරෝල් ඉවර වෙන්නේ 1.30 :( බලමුකෝ මොනවා හරි කොරන්න ඒත් හැබැයි දානකොට නම් පොඩ්ඩක් පරක්කු වෙයි :sorry:

    සහෝ ඔක ඔයාගේ එදිනදා වැඩ කටයුතු වලට නන් බාධාවක් කර ගන්න එපා:no:,වෙලාව තියන පරිදි හැකි අයුරින් දාන්න:yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    සහෝ ඔක ඔයාගේ එදිනදා වැඩ කටයුතු වලට නන් බාධාවක් කර ගන්න එපා:no:,වෙලාව තියන පරිදි හැකි අයුරින් දාන්න:yes::yes:

    නෑ නෑ දාන්න පුළුවන් හැබැයි වෙනදට වඩා පොඩ්ඩක් විතර පරක්කු වෙනවා :yes:

    අනේ බොල හොරෝ.... මම නොදන්න එකෙක්ද උඹ... ස්ලිට් මුල්ම කාලෙ ටයිප් කරන්න දීපු ඩොක් එක ෆ්ලොපියක් දාල (ඒකාලේ හැටියට එය පට්ට ගේමකි) මට දීපු එකා උඹ... නිකන් වැඩ නොදා හැමදාම අපිට පටිරෝල් දීපිය කෙලෝගන්නේ නැතිව :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry:

    උඹ මගේ ගම කන්නේ නැතුව ඉන්නවද?:angry:

    90.png
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ බොල හොරෝ.... මම නොදන්න එකෙක්ද උඹ... ස්ලිට් මුල්ම කාලෙ ටයිප් කරන්න දීපු ඩොක් එක ෆ්ලොපියක් දාල (ඒකාලේ හැටියට එය පට්ට ගේමකි) මට දීපු එකා උඹ... නිකන් වැඩ නොදා හැමදාම අපිට පටිරෝල් දීපිය කෙලෝගන්නේ නැතිව :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry:

    ඒ ඒ මොකක්ද බන් ඒ සීන් කෝන් එක??? :rolleyes::rolleyes::P:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    සහෝ මට දැන් මේ ඔලුවට අයිඩියා එකක් ආවා,නරකද පටි රොල් වලට බ්ලොග් එකක් ඇරියොත්,ඔයා රෙකොර්ඩ් කරන/කරපු ඔක්කොම ෆයිල්ස් දාන්න බ්ලොග් එකක්...
     
    ela wadak