`````හොද නරක බලලම ඇතුල් වෙමු``````
"හොද නරක බලලම ඇතුල් වෙමු" මොකක්ද මෙ කුනුහරපෙ කියල හිතුනද
අද මම කියන්න යන්නේ අපි web site එකකට යන්න කලින් ඒ website එක ගැන දැනගන හොදද නරකද එ කියන්නෙ website එක ආරක්ශාකාරීද නැද්ද කියන එක ගැන අදහසක් ඇතුවම ඇතුල් වෙන එක හොදයිනෙ මොකද ඕවට ගිහින් මොන මොනව වෙයිද කියල කවුද දන්නෙ
කොහොමද ඉතින් මෙක හරියට දැන ගන්නෙ මෙන්න මෙකට නියම විසදුමක් තියනවා WOT (Web of Trust)
මෙක website adviser එකක් ගොඩක් වෙලාවට kaspresky,Norton,Bitdefender වගෙ internet security use කරන අයට එවගෙන්ම website adviserඑකක් දෙනවා නමුත් WOT කියන්නෙ ඕන කෙනෙක්ට භාවිත කරන්න පුලුවන් browser එකත් එක්ක වැඩ කරන add-on එකක්
හොදයි මුලින්ම firefox භාවිත කරන අය මෙතනින් install කරගන්න
https://addons.mozilla.org/en-US/firefox/addon/3456
http://www.elakiri.com/forum/www.mywot.com/en/download/ieමුලින්ම කියන්නම් firefox වල කොහොමද වෙන්නෙ කියලා උඩ ලින්ක් එකෙන් normal add-on එකක් විදියට install කරගන්න browser restart උනාම මෙහෙම අහයි
accept කරන්න එතකොට මෙහෙම එකක් එයි මෙතනින් අපිට ඕන security level එක තෝරගන්න පුලුවන්
ඉලගට තියන්නෙ WOT account හදාගන්න මෙන්න මෙතනින්
දැන් ඔයාලට පෙනෙයි බ්රොව්සෙර් address bar එකෙ මෙන්න මෙහෙම wot button එක පෙන්නයි
එ බටන් එක click කලාම ඔයාලා දැනට ඉන්න website එකට අදාල wot ranking එක ඔයාලට පෙන්නයි මෙන්න මෙ වගෙ
ඔක්කොම කොලපාටයි කියන්නෙ wot වලට අනුව site එකෙ කිසිම risk එකක් නැ කියන එකයි එ වගේම අනික් පාට අනුව site එකක ආරක්ශාකාරි බව තිරනය කරගන්න පුලුවන්
චාටර් site එකක් නම් මෙහෙම පෙන්නයි
දැන් බලමු අනිත් browser වලට මෙක දාගන්න විදිය
internet explorer කාරයෝ මෙතනින් ගන්න
අද මම කියන්න යන්නේ අපි web site එකකට යන්න කලින් ඒ website එක ගැන දැනගන හොදද නරකද එ කියන්නෙ website එක ආරක්ශාකාරීද නැද්ද කියන එක ගැන අදහසක් ඇතුවම ඇතුල් වෙන එක හොදයිනෙ මොකද ඕවට ගිහින් මොන මොනව වෙයිද කියල කවුද දන්නෙ කොහොමද ඉතින් මෙක හරියට දැන ගන්නෙ මෙන්න මෙකට නියම විසදුමක් තියනවා WOT (Web of Trust)