`````හොද නරක බලලම ඇතුල් වෙමු``````

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    `````හොද නරක බලලම ඇතුල් වෙමු``````

    "හොද නරක බලලම ඇතුල් වෙමු" මොකක්ද මෙ කුනුහරපෙ කියල හිතුනද :lol: අද මම කියන්න යන්නේ අපි web site එකකට යන්න කලින් ඒ website එක ගැන දැනගන හොදද නරකද එ කියන්නෙ website එක ආරක්ශාකාරීද නැද්ද කියන එක ගැන අදහසක් ඇතුවම ඇතුල් වෙන එක හොදයිනෙ මොකද ඕවට ගිහින් මොන මොනව වෙයිද කියල කවුද දන්නෙ
    කොහොමද ඉතින් මෙක හරියට දැන ගන්නෙ මෙන්න මෙකට නියම විසදුමක් තියනවා WOT (Web of Trust)
    18970.png

    මෙක website adviser එකක් ගොඩක් වෙලාවට kaspresky,Norton,Bitdefender වගෙ internet security use කරන අයට එවගෙන්ම website
    adviserඑකක් දෙනවා නමුත් WOT කියන්නෙ ඕන කෙනෙක්ට භාවිත කරන්න පුලුවන් browser එකත් එක්ක වැඩ කරන add-on එකක්
    හොදයි මුලින්ම firefox භාවිත කරන අය මෙතනින් install කරගන්න
    https://addons.mozilla.org/en-US/firefox/addon/3456


    http://www.elakiri.com/forum/www.mywot.com/en/download/ieමුලින්ම කියන්නම් firefox වල කොහොමද වෙන්නෙ කියලා උඩ ලින්ක් එකෙන් normal add-on එකක් විදියට install කරගන්න browser restart උනාම මෙහෙම අහයි
    wot01.png


    accept කරන්න එතකොට මෙහෙම එකක් එයි මෙතනින් අපිට ඕන security level එක තෝරගන්න පුලුවන්
    wot02.png

    ඉලගට තියන්නෙ
    WOT account හදාගන්න මෙන්න මෙතනින්

    wot03.png


    දැන් ඔයාලට පෙනෙයි බ්‍රොව්සෙර් address bar එකෙ මෙන්න මෙහෙම wot button එක පෙන්නයි
    snap2012032420h22m23s00.png


    එ බටන් එක click කලාම ඔයාලා දැනට ඉන්න website එකට අදාල wot ranking එක ඔයාලට පෙන්නයි මෙන්න මෙ වගෙ
    snap2012032420h23m12s00.png


    ඔක්කොම කොලපාටයි කියන්නෙ wot වලට අනුව site එකෙ කිසිම risk එකක් නැ කියන එකයි එ වගේම අනික් පාට අනුව site එකක ආරක්ශාකාරි බව තිරනය කරගන්න පුලුවන්
    wot16.png


    චාටර් site එකක් නම් මෙහෙම පෙන්නයි
    wot12.png


    දැන් බලමු අනිත් browser වලට මෙක දාගන්න විදිය

    internet explorer කාරයෝ මෙතනින් ගන්න
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පොඩ්ඩක් හිටපල්ලා තාම ඉවර නැ බන්ස්:lol: එල එල තැන්ක්ස් හොදෙ
    හරි
    internet explorer කාරයෝ මෙතනින් ගන්න
    www.mywot.com/en/download/ie

    “End-User License Agreement”
    accept කරලා install කරන්න
    wot06.png

    ඉතුරු ටික පෙර පරිදිමයි හරියට දාගත්තම මෙන්න මෙහෙම එයි google search වලත් ප්යාලට පෙනෙයි link එක ඉස්සරහින් wot rating එක තියනවා
    wot09.png


    opera සහ safari කාරයො මෙතනින් ගන්න
    www.mywot.com/en/blog/wot-bookmarklet-for-safari-and-opera

    මෙ browser වල මෙක ඉන්ස්ටොල් වෙන්නෙ bookmarklet විදියට
    මෙන්න safari වල පෙන විදිය
    wot18.png


    Google chrome වල තාම මෙක පරික්ශන මට්ටමෙ තියන්නෙ
    chrome කාරයොන්ට මෙන්න මෙහෙම කරගන්න ඕන
    Bookmarks Toolbar එකෙ
    right click කරලා “Add page" යන්න
    wot19.png


    මෙකෙ new bookmark එකක් හදාගන්න “WOT" නමින්
    දැන්
    url එකට මෙක දෙන්න
    www.mywot.com/en/blog/wot-bookmarklet-for-safari-and-opera
    දැන් ok කරගන්න එතකොට හරි
    wot20.png

    හෆ්ෆා මහන්සි
    :(:(:(:lol::lol::lol:

     
    • Like
    Reactions: Ereshaz77