Interview Tips - Choose Your Career :: Part 2

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ත්‍රෙඩ් එක දාන්න නොසැහෙන්න මහන්සි වේලා තියෙන බව පෙනවා....;)
    ඔන්න එහෙමනම් මගේ මුල්ම +5 එක උබට දෙනවා..
    3.gif
    ටයිප් කරන්න ගියාමනම් එපා වෙනවා තමයි බන්.මේකෙන් ප්‍රයෝජනයක් වෙනවනම් කාටහරි එක ලොකු දෙයක් නේ.උබත් දැන් +5 වෙලා නේද.එල එල.:yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    රෙප් දුන් සැමට නැවත කෘතගුණ සැලකුවෙමි.දැන් නම් ඉවරයි,පුළුවන් උන ගමන් අනිත් අයට සලකන්නම්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    ටයිප් කරන්න ගියාමනම් එපා වෙනවා තමයි බන්.මේකෙන් ප්‍රයෝජනයක් වෙනවනම් කාටහරි එක ලොකු දෙයක් නේ.උබත් දැන් +5 වෙලා නේද.එල එල.:yes:

    ඔව්..දැන් ටිකකට කලින්..:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අන්නමචන් සුපිරි ත්‍රෙඩ් එක
    කියන්න කණගාටුයි අපේ තරුණ පිරිස මේ ඉන්ටවිවු ගැන ගොඩක් බියකින් ඉන්නවා මට තියෙන අත්දැකීම් එහෙම මේ ත්‍රෙඩ් එකට එකතු කළාට ප්‍රශ්නයක් නැද්ද

    මටත් ඉන්ටවිවු 5හක වගේ අත්දැකීම් තියෙනව
    හොදට
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අන්නමචන් සුපිරි ත්‍රෙඩ් එක
    කියන්න කණගාටුයි අපේ තරුණ පිරිස මේ ඉන්ටවිවු ගැන ගොඩක් බියකින් ඉන්නවා මට තියෙන අත්දැකීම් එහෙම මේ ත්‍රෙඩ් එකට එකතු කළාට ප්‍රශ්නයක් නැද්ද

    මටත් ඉන්ටවිවු 5හක වගේ අත්දැකීම් තියෙනව
    හොදට
    කිසිම අවුලක් නැහැ මචන් දාපන්.:)
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කිසිම අවුලක් නැහැ මචන් දාපන්.:)
    Thanks

    ඉන්ටවිව් එකකට යන්න කලින් අපි ඉදිරිපත් කරපු ඇප්ලිකේශන් එකට අදාල සියලු විස්තර සනාථ කරන්න පුළුවන් සහතික ආදිය රැගෙන යන්න ඔනේ

    බොරු හොර සහතික ඉදිරිපත් කිරීම හදවතට එකග වැඩකුත් නෙවෙයි.ඒක තව කෙනෙකුට කරන අසාධාරණයක්.එහෙම දේවල් වලින් වැළකිලා ඉන්න
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ තමයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ,හිටපිය දෙන්නම් උබට.:frown:

    බස් කාරයා ත්‍රෙඩ් එක වළඳලා වගේ !! ඔන්න මම නම් අහිංසකයා !! :rofl: