මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ යාලුවනේ. උදව් කරනš
කරුණාකරල පිරිමි අය විතරක් බලන්න. මේක මගෙ ලිංගික ගැටලුවක්.
මාව නපුංසකයෙක් හැටියට ගනන් ගන්නෙපා යාලුවනෙ. විහිලු කරන්නත් එපා.
මේක බොරු account එකක්. අනිත් එක මගෙ නමින් තියෙන්නෙ. ඒකයි.
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
මගෙ වයස අවුරුදු 22යි. කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉදල මගෙම උවමනාවට ඒක නවත්තල දැම්ම.
එදායින් පස්සෙ එක කෙල්ලෙක් දිහ ආසාවෙන් බලන්නෙ නෑ මම.
ඒකට හේතුව මගෙ ලිංගය ගොඩක් පොඩියි කියල හිතෙන එක.
මම කිසිම කෙල්ලෙක් එක්ක ලිංගික දෙවල් අද වෙනකන් කරල නෑ මේ නිසා.
අනේ දන්න අයියල මල්ලිල ඉන්නවනම් මේකට උදව්වක් හැටියට මොනවහරි කියන්න.
මගෙ එක සාමාන්යෙන් 3cm වගේ තියෙන්නෙ.
ඒත් ප්‍රානවත් උනාම අගල් 2ක් තියෙනවා.
මහතත් නෑ. normal. කොහොමත් මම ටිකක් කෙට්‍ටුයි.
පෙරසම ගොඩක් තියෙනවා. පිටිපස්සට කරන්නත් අමාරුයි.
කරුනාකරල මට කියන්න මේක ලිංගික ක්‍රියාවක් කරන්න මදි නේද?
පෙරසම පිටිපස්සට නොව්නට ස්වයං වින්දනය කරන්න පුලුවන්.
මේකට කරන්න දෙයක් නැද්ද?
ලොකු කරගන්න බෙහෙත් නැද්ද?
දැන්ම කියන්න එතකොට මගෙ අනාගතේ හදාගන්න පුලුවන්.
කරන්න බැරිනම් බැදල වැඩක් නෑනෙ.
උදව්වක් හැටියට මොකක්හරි කියල යන්න.

වියදම් කරන්න මට සල්ලි නෑ.
අපි ගොඩක් දුප්පත්. වාසනාවට ගෙවල් ලග අයිය කෙනෙක් මේ කම්පියුටර් එක දුන්නා.
මේකත් නැත්තම් මේවා කියන්න කවෘත් නෑ. මට මං ගැනම ලැජ්ජයි.
උදව්