මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ යාලුවනේ. උදව් කරන&#353

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඩොක්ටර් කෙනෙක්ට කියන්නත් ලැජ්ජයිනෙ.
    jivitha kaletama hithin dhuk vidinawata wada hoda nadda doketa kiyala beheth aran oka hada gaththoth:) e nisaa dokata kiyanna lajja wenna epa ban
    aniwaryenma hetama hamba weyan salli walin onnam mamath puluwan vidiyata ubata udu karannam :)
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම වගේ වෙන කවුරුත් මෙහෙම ඉපදිලා නැතුව ඇති.
    mary කරපු දාක නිකන් වෙලාවක කෙල්ල දැක්කොත් ලැජ්ජාවෙ බෑනෙ.
    චූටි ලම්යින්ගෙ ඒවත් ඒවෙලාවට මගෙ එකට වඩා ලොකුඉ. :(

    Ehema hitanna epa. ohoma nemei, mokutma natuwa ipadena ayat innawa.
    a atin balanakota uba lucky machan. api kiyanawata 1 paarak doc kenek meet weyan. owata wenama doctrsla innawa. ehema kenekwa meet wenna. aniwa ubata kiyai mokadda karanna one kiyala. hitha haiya karaganin machan.........
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඩොක්ටර් කෙනෙක්ට කියන්නත් ලැජ්ජයිනෙ.

    doc lagawata yanna lajja wenna oni na ban.. e gollo ehema ubawa cha karanna .. baya nathuwa palayan.. widawanna epa.. hama dema hariyai.. uba hetama doc kenek hamba weyan.. oya eka eka ewa ganna epa.. owa side effect.. ube pera same aulakuth tiyanawa.. enisa hodama de hetama doc kenek gawata palaya. lajja wenna kisima hethuwak na machan.. minissu oita wada duk widinawa dewal tiyanawa.. ewata wisadumak tiyanawa. baya wenna epa kollo.. owa ohoma thamai.. hamadema hodin wisadei:):)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිංහල බෙහෙත් බඩු කඩේකින් හස්තිරාජ තෛලය හොයාගෙන ගාපන්. :yes:
     
    උත්තර තියෙන ප්‍රශ්නෙකට උත්තර නැහැ කියලා බොරුවට දුක් වෙන්න එපා මචෝ.දොස්තර කෙනෙක් හම්බ වෙයන්.උබට ඔය ප්‍රශ්නෙට ඉක්මනට විසදුමක් හම්බවෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    gayankuwait - hari mama ikmaninma yannam. salli nam hoyaganna puluwan kohomahari.
    godak pin a wachaneta. budu saranai. mama den yanawa.
    11.gif
    :) gn kolla suba gaman:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕක මචන් සාමාන්‍ය දෙයක්..හැමෝටම ඔහොම හිතෙනවා..අපි කව්රුත් මිනිස්සුනේ බං..ලැබූ දෙයකින් සතුටු වෙන්නේ නෑනේ..අනික උඹ දැන් ඕක දිහා බලන්නෙත් හිතින් හිතාගෙන නේ..මේක පොඩි..මගේ ඒක පොඩි මට මොකුත් කර ගන්න බෑ කියල හිතාගෙන නේ..මට පෙන්නේ මේක දැන් උඹට මානසික වදයක් වෙලා කියල..එහෙම හැමවෙලේම ඕක ගැන හිතන්න එපා බං..මම දන්නා විදිහට ගැහැණියෙක් සතුටු කරන්න ඇත්තටම ප්‍රමාණය වැදගත් වෙන්නේ නෑ..අඟල් 2 ක් කියන්නේ ඕනෑවටත් වැඩි කියල තමා මම නම් දන්නේ..ලිංගිකව එකතු වෙන්න කලින් කරන ක්‍රියාකාරකම් තමා වැඩියෙන් බලපාන්නේ..එ කියන්නේ ඔය කිස් කරන ඒවා මිරිකන ඒවා දන්නේ නැද්ද ඉතින්..අන්න ඒවායින් තමා ලිංගික උත්තේජනය ලැබෙන්නේ..ඒවා කරන්නේ නැතුව ඇතුලට දාලා ගැහුවට ගෑනියෙක් සතුටු වෙන්නේ නෑ බං..උඹට ඕක ඔච්චරටම ප්‍රශ්නයක් නම් ඩොක් කෙනෙක් මීට් වෙයන්..උඹ කොහෙද ඉන්නේ..ඩොක් කෙනෙක් මීට් වෙන්න ලැජ්ජයි වගේ නම් මම අදුරන ඩොක් කෙනෙක් සෙට් කරලා දෙන්නම්..කැමති නම් ඉන්නේ කොහෙද කියල මට pm එකක් දාපං..:):)
     

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    Mama ahala thiyena widiyata machan wade karanna diga prashnayak na machan......

    Badu enawanam ubata karadarayak nathiwa pramprawa hadanna puluwan......

    mama hithanne ubata thiyenne sex walata bayak....ooka nathi karagattanam wade goda.............................................................(mama mekathawa ahuwe dawasak tv eke giya helth program ekakin machan...)
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    2ක් ඇති කොල්ලො. ඕකෙන් කරන්නෙ වැඩ දෙකයි තුනයි නෙ.
    අනිත්වා දෙන්නෙ අතින් කටින් නෙ. :yes: ඔය මදැයි. හමේ අවුලට Doc meet වෙන්න. :)