අනිවා මචෝ අපි මහන්සි වෙන තරමට තමා අපිට මට නම් එක සාපෙන් හොදට දැනුන.එකට හිටපු එකෙක් වත නෑ ඔක්කොම වෙන වෙන ඉස්කෝල වලට ගියාඑහෙම හිතන්න ගියාම තවත් එපා වෙනව මචෝ
පුළුවන් තරමින් මහන්සි වෙයන් මේ කාලේ කොරගත්තොත් අනාගතේ හොදයි.ඒ ලෙවල් හොද ප්‍රථිපලයක් නැතුව සුරංගනා ලෝක මවල වැඩක් නෑ මචන් ප්ලේස් එකක් ගන්න නම් ඒ ලෙවල් ඔනේ,සාමාන්‍ය පෙළත් එහෙමයි.
මමත් කොමස් බන් කලේ.එකවුන්ට් ඉතින් ක්ලාස්ම ගිහින් තමයි ගොඩ දා ගත්තෙ.ඒකෝන් ක්ලාස් දෙකකට ගියා(සක්ය එකෙයි මෙහෙ එකෙක් ගාවටයීදෙන්නම සුපිරි
බී.එස් නම් හෙන කම්මැලී පාඩම්කරන්න
ඒකට හොදයි මචන් ආදර්ශ ප්‍රශ්න පාස් පේපර්ස් අරපන්
අන්න ඒව තමයි ක්‍රම
උඹ මහන්සි උනොත් උබට හොදයි
සමහරු ගෙදර නැවතුන.O/L තාමා බන් ෆන් එකේම හිටියේ.
මම මචෝ දැනට ඒකෝන් වලට අමරනාත් බටගොඩ ගාවට යනවා
අකවුන්ට්ස් හේමාල්[සක්යා],බීස් වලට සක්යා යනවා.මුන් අනික හෙන හිමින් කරන්නේ,ඉස්කෝලේ රේස් නේ යන්නේ.එක නිසා හැම ට්‍ර්ම් එකකටම ලකුණු අඩුයි
දැන් ඉදන් පාඩම් කරන්න පටන් ගනින්..
තව 4 months exam එකට
දැන් මට කෙලම වෙලා තියෙන්නෙ..ගෙදර අයටත් දැන් මට බැනල ඇතිවෙලා 
second shyකරොත් first shy එක කරපු කිසිම දැනුමක් නැති නිසා ඒකත් බොරු වැඩක් වෙයි කියල මට හිතෙන්නේ
2012 Augest A/L Maths 