AL පාස් වෙන්නේ මෙහෙමයි....

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    uba meka liwe hoda chethanawen anunta udaw karana adahasin ne,, bohoma sathuthiyi ..ubata suba pathanawa lankawe 50 dena atharata awa nam uba sirama dial ekak :)
    good job machan ..congratulations !!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා කියනව ඒව අහන්න එපා බන්z. ඌට මහ මොන්ගල් අදහස් තියෙන්නේ. අර ජිනීවා කේස් එකේ උගෙ කමෙන්ටු බලපුහාම තේරෙනවා. මචන් A/L fail නම් අත ඇරපන් බන් ඔය ලබ්බ. ආයිත් කරන්න එපා. උබට වියදම් කරන්න පුලුවන් නම් Pvt uni එකකින් Degree එකක් කරපන්. ඒක තමා හොදම දේ. කොහොමත් උබට campus යන්න අදහසක් නැත්නම් කරන්න එපා කොල්ලෝ.
    මේ කොමෙන්ට් එක දැක්කම උඹේ මොලේ තියෙනවද ප්‍රශ්නය මට හැගෙනවා
    ජිනීවා කේස් එකේ අදහස් උඹලට දරා ගන්න අමාරුයි නේද රිදුන නේද ඒත් ඇත්ත ඒක තමයි

    ඕයි මිනිස්සුන්ව වලට ඇදල දාන්න එපා
    ඇත්ත කියල දීපන් බොරු සුරංගනා ලෝක මවන්න එපා
    පස්සෙ පසු තැවෙන්න වෙනව
    පොඩ්ඩක් මිනිස්සු එක්ක කථා බහ කරල බලපන්
    ගුරුවරුන්ගෙන් අහපන්
    ඔය ප්‍රයිවෙට් යුනිවර් සිටී වලට එන සේරම එන්න ඒ ලෙවල් නොකරද
    ගොබ්බය ගොන් කථා කියන්න එපා
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    machan,
    umba sudu hadawathak tiyena supiri kollek.

    umbage mey honda hithata, mulu jeewitha kaalema saarthakathwayakata pathwewa kiyala mama prarthana karanawa.
     
    Mar 19, 2012
    251
    19
    0
    මල් බබා කියනව ඒව අහන්න එපා බන්z. ඌට මහ මොන්ගල් අදහස් තියෙන්නේ.

    2026258.jpg
     
    • Like
    Reactions: MihiCherub

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    yako ශිෂ්‍යත්වෙව kiyanne, awurudu 10 ka podi ekekta dara ganna bari tharan deyak! ithin uba ශිෂ්‍යත්වෙවත් පාස් නැද්ද කොහෙද kiyala kiyanne, hariyata kaden baduwak gannawa wage lesiyen ne :lol:

    "Educationists and psychologists in Sri Lanka criticize the examination calling it an extreme stress to 10-year-old children".
    http://studentlanka.com/2011/06/29/grade-5-scholarship-examination/

    පේනව පේනව
    උඹේ පෝස්ට් දැක්කම හි හි
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    man mata hithena deth kiyannam
    aniwaryen al waladi balapanne kochchara meteryak da kiyala neme..wada karana ekatai thana thiyenne ..u i metere wenne..wada nokara idala meteren kawadawath goda yanna ba

    namuth wada kirimeth seemawak thiyenna ona..manussayek anthimata pissek wena tharamata path wenawa nam padam karala eken athi wadak na..ksima samaja athdakimak nathuwa anthimata al witharak goda daganna wa nam uta samaje pawathinna tikak amarui
    awankawama machan paya 15 kathawa nam wadi..paya 15k api al walata thiya me campus ekediwath wada karan na..al lan unama paya 8k dawasata ..eka subject ekata paya 3 gane kala nam samnyen athi mage athdakim wala hatiyata

    kohomath eka ekage padam karana widi wenas..api mehema karai kiyala wena kenekta eka e widihata karanna bari wenna puluwan..samaharunta puluwan ekathu unama wada karanna.samaharu kamathi thaniyen thamange padam karaganna..kohoma unath hoda yaluwek inna ona kiwa ekanam sampurna aththa

    monawa unath machan al karanawa kiyala poth gullek wena eka nam sahena aparadayak..ehema nowi al goda dagaththa un ona tharam innawa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    මේ කොමෙන්ට් එක දැක්කම උඹේ මොලේ තියෙනවද ප්‍රශ්නය මට හැගෙනවා
    ජිනීවා කේස් එකේ අදහස් උඹලට දරා ගන්න අමාරුයි නේද රිදුන නේද ඒත් ඇත්ත ඒක තමයි

    ඕයි මිනිස්සුන්ව වලට ඇදල දාන්න එපා

    ඇත්ත කියල දීපන් බොරු සුරංගනා ලෝක මවන්න එපා
    පස්සෙ පසු තැවෙන්න වෙනව
    පොඩ්ඩක් මිනිස්සු එක්ක කථා බහ කරල බලපන්
    ගුරුවරුන්ගෙන් අහපන්
    ඔය ප්‍රයිවෙට් යුනිවර් සිටී වලට එන සේරම එන්න ඒ ලෙවල් නොකරද
    ගොබ්බය ගොන් කථා කියන්න එපා

    බලන්න අමුතු දෙයක් නෑ. මම ඔය කලින් කියල තියෙන්නේ.. මම වැඩ තුනම A/L Fail. ඉතින් දැන්මේ ශෝක් එකට Degree එක කරගෙන ආතල් එකේ ඉන්නෙ. මගේත් එක්ක A/L කරල Engineering Faculty ගියපු උන් තාමත් Faculty යේ ඉගෙන ගන්නව. අපි උන්ව ඉස්සරකරල සෑහෙන් කල් කොල්ලෝ.
     
    broker

    Member
    Jul 29, 2011
    68
    4
    0
    machan

    ehema ekak nehe ...attatama first attempt eke 3 S gattu ekkanek next time 3 A aran medicine giya api apita awanka nam .....wada karanawanam.....papaers karanawa nam.....campus nathin machan...........:yes::yes::yes:

    උබට මම උත්තරේ දෙන්නම් ... මම ඉස්සෙල්ලම කලේ 2009 .මම 5 වසර ශිශ්‍යත්ව විභාගයෙන් ලකුනු 190ක් අරගෙන ලන්කාවෙ ජනප්‍රියම ඉස්කොලෙකට ගියා.O/L වලින් A 9යි B එකයි ගත්තා.A/L කරන්න පටන් ගත්තා කලේ commerce .මුල් කලේ හොදට වැඩ කලා ඒත් පහු වෙනකොට උනන්දුව නටි උනා. මොකද මම computer ඒකට ඇබ්බැහි වෙලයි හිටියේ.දවසම facebook,internet,games,.. පලවෙනි පාර A/L වලට CSF (accounts -F) .මට මාවම එප උනා මම computer එක නිසා ජිවිතේ නාස්ති කරගත්තා. මගේ යාලුවො ඔක්කොම පාස් සමහර අයට campus ගියා . grade 5 schlorship,O/L හොදට පාස් උන මට A/L fail උනාම ගොඩක් අය මට හිනා උනා. නෑදෑයො එහෙම. මගේ දෙමවුපියො සල්ලි තියෙන අයත් නෙවේ මම එයාලගේ බලාපොරොත්තු විනාසකලා නේද කියල හිතුනා. මම ආයෙත් ජිවිතේ පටන් ගන්න හිතුවා .ආයෙත් class ගිය හොදට වැඩ කලා.hard disk format කරල computer එක කෑලි වලට ගලවල තිබ්බා. දෙවෙනි පාර 2010 AL වලට මට A3 ක් තිබුනා .මම දැන් ජ .පුර Management 1st year . උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙන්න මගේම කොපියක්ද කොහෙද :D:rolleyes:
    සිරාවටම මචෝ මේ හෙට අපේ ට්‍ර්ම් ටෙස්ට් පටන් ගන්නවා මම එළකිරියේ
    මෙහෙම ගිහින් මට ආත්මයක් නැති වෙයි කියල හැමෝම කියනවා අනේ මන්ද බන් එත මට මේකමයි කරන්න හිතෙන්නේ.

    මම ගෙමෙස්‌ නම් ගහන්නේ නෑ,එත් දවසම නෙට් එකේ,ෆිල්ම් බලනවා,ෆේස්බුක් යනවා,Microworkers කරනවා.ඕවා තමා දවසම.

    +rep
    11.gif
    උඹට උසස්පෙල පාස් වෙන්න ඕනෙ නම් ඔය නෙට් කනෙක්ශන් එක විසිකරලා දාපන් :yes::yes:

    මටත් හෙට term test මචො:yes:ලියන්න මෙලෝ දෙයක් දන්නේ නැ..:yes:හැම වාරෙම ඔක්කොම විශයන්ට 10 අඩුයි..:yes:බොරුනෙමේ:yes:සමහර term test cut කලා:yes:scl එකේ missla අපිව අතැරල දාලා තියෙන්නෙ:frown:මම හරියට scl ගියෙත් නැ..:yes:මම මේ අවුරුද්දේ exam එක ලියන්නේ 52%තියෙන්නේ ලියන්න දෙයිද කියන එකත් ප්‍රශ්නයක්:yes:
    උඹට වැඩ බැරි කමක් නෙමෙයිනෙ බන් තියෙන්නේ, :frown: උනන්දුවක් නැතිකම :yes:
    නෝට් ටික කාගෙන්හරි පොටොකොපි ගහගෙන පාස් පේපර්ස් බලහන් :yes:
    කරන්න පුලුවන් කියලා හිතෙන පාඩම් ටික සුපිරියටම කරගනින්, ඔක්කොම පාඩම් කරගන්න කාලෙ මදිනේ. ඒ ටික කරන්න මාස 4 හොඳටම ඇති. :):yes:
    මම 12 වසරේ පලවෙනි වාරෙන් පස්සෙ ඉස්කොලේ ගියේ නෑ :lol:

    උබත් කොමස කරපු එකෙක් ද,මට නම් බීස් එහෙම එපා වෙලා තියෙන්නේ බන්,කොහෙන් පාඩම් කරනවද කියල හිතාගන්න බෑ.එකොන් නම් අල්ලන යනවා,අකුන්ට්ස් එහෙම අනාතයි.මෙහෙම ගිහින් මොන AL ද කියල හිතෙනවා බන් වෙලාවකට.
    ඔක්කොම එකපාර බදාගන්න යන්නෙ නැතුව කොනකින් පටන් අරන් පාඩම් කරපන් :yes:
    උවමනාව තියෙනවා නම් බැරි නෑ :frown:

    මම නම් අම්මයි තත්තායි කෑගහන නිසා ගියා බන්:yes:,මම අද හිතාගෙනම හිටිය කොම්පුටරේ දන්නේ නෑ කියල:),එත් ගෙදර අය එලියට ගිය ගමන දා ගත්තා:D.මෙහෙම ගිහින් මොනවා වෙයි ද කියල හිතාගන්න බෑ බන්:(.
    ඔක්කොටම කලින් ඔය මගුල විසිකරලා දාපන්, ඒ ඕනෙත් නෑ
    තමන්ගේ වැඩේ ගැන හිතපන් :frown:
    ඒ උනාට මට මේපාර www තුනෙත් ලකුනු 10 අඩු w එන්නෙ බන්:(හිතේ දුකට දැන් මම films
    බලනවා:yes:සින්දු අහනව:yes:මට හිතෙනවා දැන් පාඩම් කරාට වැඩක් නැ කියල:no:මගේ මුලු ඔලුවම අවුල් වෙලා A/L නිසා:(
    ඕකට කියන තනි වචනෙ කම්මලිකම :(
    උබට අවුරුද්දකුත් තියනවා මචො ගොඩ දාන්න...:yes:දැන් ඉදන් පාඩම් කරන්න පටන් ගනින්..:yes:
    මමත් ice ගහපු එකේ දුක දැන් විදිනවා:(තව 4 months exam එකට:(පාඩම් කරපන් මචන් එදා දෙන වැඩ එදා ඉවර කරපන් clz වල දෙන:yes:මම වගේ ගොඩ ගහගන්න එපා හතුරෙක් වත් :no:දැන් මට කෙලම වෙලා තියෙන්නෙ..ගෙදර අයටත් දැන් මට බැනල ඇතිවෙලා
    ඌට බණ කිය කිය ඉන්න වෙලේ උඹත් පාඩමක් කරගත්තා නම් නරකද? ? ? :frown:
    මාස 4ත් හොඳටම ඇති විබාගේ පාස් කරගන්න :yes::yes:
     
    • Like
    Reactions: su1993

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    උබට මම උත්තරේ දෙන්නම් ... මම ඉස්සෙල්ලම කලේ 2009 .මම 5 වසර ශිශ්‍යත්ව විභාගයෙන් ලකුනු 190ක් අරගෙන ලන්කාවෙ ජනප්‍රියම ඉස්කොලෙකට ගියා.O/L වලින් A 9යි B එකයි ගත්තා.A/L කරන්න පටන් ගත්තා කලේ commerce .මුල් කලේ හොදට වැඩ කලා ඒත් පහු වෙනකොට උනන්දුව නටි උනා. මොකද මම computer ඒකට ඇබ්බැහි වෙලයි හිටියේ.දවසම facebook,internet,games,.. පලවෙනි පාර A/L වලට CSF (accounts -F) .මට මාවම එප උනා මම computer එක නිසා ජිවිතේ නාස්ති කරගත්තා. මගේ යාලුවො ඔක්කොම පාස් සමහර අයට campus ගියා . grade 5 schlorship,O/L හොදට පාස් උන මට A/L fail උනාම ගොඩක් අය මට හිනා උනා. නෑදෑයො එහෙම. මගේ දෙමවුපියො සල්ලි තියෙන අයත් නෙවේ මම එයාලගේ බලාපොරොත්තු විනාසකලා නේද කියල හිතුනා. මම ආයෙත් ජිවිතේ පටන් ගන්න හිතුවා .ආයෙත් class ගිය හොදට වැඩ කලා.hard disk format කරල computer එක කෑලි වලට ගලවල තිබ්බා. දෙවෙනි පාර 2010 AL වලට මට A3 ක් තිබුනා .මම දැන් ජ .පුර Management 1st year . උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ.
    උබේ කතාව ඇහුවම මටත් නිකන් මොකක්ද උනා වගෙ...:yes:උබ නියම කොල්ලෙක් නේ:)
    උඹට උසස්පෙල පාස් වෙන්න ඕනෙ නම් ඔය නෙට් කනෙක්ශන් එක විසිකරලා දාපන් :yes::yes:

    උඹට වැඩ බැරි කමක් නෙමෙයිනෙ බන් තියෙන්නේ, :frown: උනන්දුවක් නැතිකම :yes:
    නෝට් ටික කාගෙන්හරි පොටොකොපි ගහගෙන පාස් පේපර්ස් බලහන් :yes:
    කරන්න පුලුවන් කියලා හිතෙන පාඩම් ටික සුපිරියටම කරගනින්, ඔක්කොම පාඩම් කරගන්න කාලෙ මදිනේ. ඒ ටික කරන්න මාස 4 හොඳටම ඇති. :):yes:
    මම 12 වසරේ පලවෙනි වාරෙන් පස්සෙ ඉස්කොලේ ගියේ නෑ :lol:

    ඔක්කොම එකපාර බදාගන්න යන්නෙ නැතුව කොනකින් පටන් අරන් පාඩම් කරපන් :yes:
    උවමනාව තියෙනවා නම් බැරි නෑ :frown:

    ඔක්කොටම කලින් ඔය මගුල විසිකරලා දාපන්, ඒ ඕනෙත් නෑ
    තමන්ගේ වැඩේ ගැන හිතපන් :frown:

    ඕකට කියන තනි වචනෙ කම්මලිකම :(

    ඌට බණ කිය කිය ඉන්න වෙලේ උඹත් පාඩමක් කරගත්තා නම් නරකද? ? ? :frown:
    මාස 4ත් හොඳටම ඇති විබාගේ පාස් කරගන්න :yes::yes:
    මට මේක එපාම වෙලා තියෙන්නේ..:dull:පොත ගත්තම නිකන් නයාට අදුකොල වගේ:baffled:දැන්නම් මුලු ඔලුවම විකාර වෙලා..:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් මම 2013 A/L කරන්නේ.බීස් හෙම පාඩම් කරන්න හෙම එපා වෙලා තියෙන්නේ,අනික අපේ ඉස්කෝලෙත් මොන රෙද්දක්ද මන්ද හැමදාම වැඩ.සතියේ නිදහසේ ඉනන තියෙන්නේ පීරියෙඩ් 4.එලෝ එලෝ වැඩ කරනවා.
    උඹ ඉස්කොලේ වැඩ වැඩිලු... :lol::lol:
    වැඩ කියන එක බන් උඹ උඩට යන්න යන්න වැඩි වෙනවා
    මිසක් අඩු වෙන්නෙ නෑ..., කැම්පස් ආවම තේරෙයි යකො ඉස්කොලේ අපි කලේ මොනාද කියලා :baffled::baffled:

    ඔව් බන් මට කියල අඩු දෙයක් නෑ නේ,මට මේක නම් ගෙදර අයත් කියනවා,මුන්ට අඩුවක් කලේ නෑ කියල.එත් කොමුටෙර් දැක්කම එකටමයි හිතයන්නේ බන්.
    :(:(:(
    ඔව් බන් A/L exam එකක් කරන එකෙක්ට නොතිබෙන්නම ඕන එවා තමා mobile phone,computer,TV ඔය තුන හතුරො :yes:කාලය කන්න නියම උපාන්ග:yes:මම වෙන මොකක් හරි side එකකින් යන්න හිතාගෙන ඉන්නෙ මචො..:yes:මට A/L නැතුව කරන්න හොද course එකක් කියහන්කො මචො තරහ නැතුව:yes:

    පිස්සුද බන් දෙවෙනි පාර කලත් ඔච්චරයි...:(ඔහොම කියන්න එපා බන් ඇඩෙන්න වගේ:(මම A/L නොකර course එකක් කරන්න කියල බැලුවේ:yes:හැබයි කරන්න හොද course එකකුත් නැ A/L නැතුව:confused:
    උවමනාව තියෙනවා නම් ඕවා තිබ්බ කියලා කාලේ කකා ඉන්නෙ නෑ මචන් :no::no:
    මේක කරගන්නේ නෑතිව කෝස් එක උඹ උනන්දුවෙන් කරයිද? ? ? :rolleyes:
    ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරලා හරියන්නෙ නෑ, ඔක්කොටම කලින්
    උඹේ තියෙන අඩුපඩුව අඳුනගනින්... ඊට පස්සෙ මොකක් කලත් උබට හරියනවා :):)
    බලන්න අමුතු දෙයක් නෑ. මම ඔය කලින් කියල තියෙන්නේ.. මම වැඩ තුනම A/L Fail. ඉතින් දැන්මේ ශෝක් එකට Degree එක කරගෙන ආතල් එකේ ඉන්නෙ. මගේත් එක්ක A/L කරල Engineering Faculty ගියපු උන් තාමත් Faculty යේ ඉගෙන ගන්නව. අපි උන්ව ඉස්සරකරල සෑහෙන් කල් කොල්ලෝ.
    ඇත්ත, ඒත් ඒ උඹ උනන්දුවෙන් උවමනාවෙන් කල නිසානේ බන්.... :):):)
    ප්‍රයිවට් කරන උන්ගෙ බැච් එකක කීදෙනාද උවමනාවෙන් ඒක කරන්නෙ? ? ? :shocked::shocked:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මල් බබා කියනව ඒව අහන්න එපා බන්z. ඌට මහ මොන්ගල් අදහස් තියෙන්නේ. අර ජිනීවා කේස් එකේ උගෙ කමෙන්ටු බලපුහාම තේරෙනවා. මචන් A/L fail නම් අත ඇරපන් බන් ඔය ලබ්බ. ආයිත් කරන්න එපා. උබට වියදම් කරන්න පුලුවන් නම් Pvt uni එකකින් Degree එකක් කරපන්. ඒක තමා හොදම දේ. කොහොමත් උබට campus යන්න අදහසක් නැත්නම් කරන්න එපා කොල්ලෝ.
    මේ කතාවට මාත් එකගයි :lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට මේක එපාම වෙලා තියෙන්නේ..:dull:පොත ගත්තම නිකන් නයාට අදුකොල වගේ:baffled:දැන්නම් මුලු ඔලුවම විකාර වෙලා..:(

    අනික් දේ මචන් තමන් ඉගෙනගන්න දේ ගැන ආසාවෙන් ඉගෙනගන්න ඕනේ....:yes::yes::yes:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    :(:(:(
    උවමනාව තියෙනවා නම් ඕවා තිබ්බ කියලා කාලේ කකා ඉන්නෙ නෑ මචන් :no::no:
    මේක කරගන්නේ නෑතිව කෝස් එක උඹ උනන්දුවෙන් කරයිද? ? ? :rolleyes:
    ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරලා හරියන්නෙ නෑ, ඔක්කොටම කලින්
    උඹේ තියෙන අඩුපඩුව අඳුනගනින්... ඊට පස්සෙ මොකක් කලත් උබට හරියනවා :):)

    ඔයා කියන කතාවත් ඇත්ත course එක හරියට කරගත්තෙ නැත්නම් මට හිගාකන්න තමා වෙන්නේ:confused:
     
    • Like
    Reactions: yasiru2k