AL පාස් වෙන්නේ මෙහෙමයි....

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එහෙම හිතන්න ගියාම තවත් එපා වෙනව මචෝ
    පුළුවන් තරමින් මහන්සි වෙයන් මේ කාලේ කොරගත්තොත් අනාගතේ හොදයි.ඒ ලෙවල් හොද ප්‍රථිපලයක් නැතුව සුරංගනා ලෝක මවල වැඩක් නෑ මචන් ප්ලේස් එකක් ගන්න නම් ඒ ලෙවල් ඔනේ,සාමාන්‍ය පෙළත් එහෙමයි.

    මමත් කොමස් බන් කලේ.එකවුන්ට් ඉතින් ක්ලාස්ම ගිහින් තමයි ගොඩ දා ගත්තෙ.ඒකෝන් ක්ලාස් දෙකකට ගියා(සක්‍ය එකෙයි මෙහෙ එකෙක් ගාවටයීදෙන්නම සුපිරි
    බී.එස් නම් හෙන කම්මැලී පාඩම්කරන්න
    ඒකට හොදයි මචන් ආදර්ශ ප්‍රශ්න පාස් පේපර්ස් අරපන්
    අන්න ඒව තමයි ක්‍රම
    උඹ මහන්සි උනොත් උබට හොදයි
    අනිවා මචෝ අපි මහන්සි වෙන තරමට තමා අපිට මට නම් එක සාපෙන් හොදට දැනුන.එකට හිටපු එකෙක් වත නෑ ඔක්කොම වෙන වෙන ඉස්කෝල වලට ගියා
    සමහරු ගෙදර නැවතුන.O/L තාමා බන් ෆන් එකේම හිටියේ.
    මම මචෝ දැනට ඒකෝන් වලට අමරනාත් බටගොඩ ගාවට යනවා
    අකවුන්ට්ස් හේමාල්[සක්‍යා],බීස් වලට සක්‍යා යනවා.මුන් අනික හෙන හිමින් කරන්නේ,ඉස්කෝලේ රේස් නේ යන්නේ.එක නිසා හැම ට්‍ර්ම් එකකටම ලකුණු අඩුයි
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උබට අවුරුද්දකුත් තියනවා මචො ගොඩ දාන්න...:yes:දැන් ඉදන් පාඩම් කරන්න පටන් ගනින්..:yes:
    මමත් ice ගහපු එකේ දුක දැන් විදිනවා:(තව 4 months exam එකට:(පාඩම් කරපන් මචන් එදා දෙන වැඩ එදා ඉවර කරපන් clz වල දෙන:yes:මම වගේ ගොඩ ගහගන්න එපා හතුරෙක් වත් :no:දැන් මට කෙලම වෙලා තියෙන්නෙ..ගෙදර අයටත් දැන් මට බැනල ඇතිවෙලා
    ඔව් මම 2013 A/L කරන්නේ.බීස් හෙම පාඩම් කරන්න හෙම එපා වෙලා තියෙන්නේ,අනික අපේ ඉස්කෝලෙත් මොන රෙද්දක්ද මන්ද හැමදාම වැඩ.සතියේ නිදහසේ ඉනන තියෙන්නේ පීරියෙඩ් 4.එලෝ එලෝ වැඩ කරනවා.

    සැප වැඩි උනාමත් කරන්න බෑ
    අම්මල තාත්තල නැති දවසක උඹට මොකද වෙන්නෙ හිතපන්

    ඔව් බන් මට කියල අඩු දෙයක් නෑ නේ,මට මේක නම් ගෙදර අයත් කියනවා,මුන්ට අඩුවක් කලේ නෑ කියල.එත් කොමුටෙර් දැක්කම එකටමයි හිතයන්නේ බන්.
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    me loke inna hemota dakshatha tiyenawa........:yes::yes::yes:
    itin ubatath ehema wenath dekata gihin hodata dakshayek wenna puluwan...........mama AL karala iwara wenokotawath danne nehe....computer ekak use karanna...attatama mama AL karanakan computer ekak dakalawath tibune nehe....dan kiyai mama maha nakiyek e kale computer tibune nehe kiyala attatama mata 26 i itin e kale mage yaluwonta tibuna...dan matath tiyenawa...un e kale fun aran den kelawila innawa..mama e kale kelawila idal dan satuten innawa (town eke inna godak ewun wada kale nehe) ...kokada hoda kiyala oyalama tiranaya karanna....

    ඔව් බන් A/L exam එකක් කරන එකෙක්ට නොතිබෙන්නම ඕන එවා තමා mobile phone,computer,TV ඔය තුන හතුරො :yes:කාලය කන්න නියම උපාන්ග:yes:මම වෙන මොකක් හරි side එකකින් යන්න හිතාගෙන ඉන්නෙ මචො..:yes:මට A/L නැතුව කරන්න හොද course එකක් කියහන්කො මචො තරහ නැතුව:yes:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    onna itin sati 2kakata elakiriyan yanawo....ehematamai ubalath ekka inna asa unath...jiwithe karanna one wada tiyenawane..........

    tawath ekak mata AL kale kellekuth hitiya....mama duppath mage ammala igenagena nehe kiyala eya mawa amathaka kala...Exam ekata kalin....pass unata passe ayeth set wenna awa mama nam mage BALLATAWATH AYE oya wage kellek set karaganne nehe....dan itin fun eke innawa....duppathma lassana kellek passe set kara gatta,,,issara kellagen passe salli tiyana kello pennanna behe mata..........onna okkotama jaya wewa...aluth health facts ekka awrudhu kale set wemu.............
    mage 3rd thread eka dannam Lamai habba wenna innakota karanna one dewal gena.....
    by SRGDR
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    වැලි ගොව්වා;12377078 said:
    වෙන කොහෙහරි නතර වෙලා(බෝඩිමක වගේ) සිද්දිය නම් මරේ මරු බන්.එතකොට ගෙදර වගේ සැප නැති නිසා ඉගෙනගන්න එකට හොදට හිත යොදවන්න පුලුවන්.එළ එළ.

    මචන් උබේ කටේ රත්තරන් දාන්න ඕන...:yes:A/L කරන්න නියම බොඩිමකට වෙලා පාඩම් කර කර No TV No films,No computer:)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන් උබනන් අදහන්න වටින පුද්ගලයෙක්...:yes:මාත් 2012 Augest A/L Maths කරන්න ඉන්නෙ ඒ උනාට මම ඇත්තටම මුල ඉදලම A/L track එකට වැටුනේ නැ:( ඒක නිසා මට A/L එපා උනා වැඩ ගොඩ ගැහුනා :yes:මාත් computer එකට හොදටම ඇබ්බැහි උනු කෙනෙක් මට A/L second shy එකක් කරන්න අදහසක් නැ...:confused:second shyකරොත් first shy එක කරපු කිසිම දැනුමක් නැති නිසා ඒකත් බොරු වැඩක් වෙයි කියල මට හිතෙන්නේ:baffled:

    me to machan :(
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    onna itin sati 2kakata elakiriyan yanawo....ehematamai ubalath ekka inna asa unath...jiwithe karanna one wada tiyenawane..........

    tawath ekak mata AL kale kellekuth hitiya....mama duppath mage ammala igenagena nehe kiyala eya mawa amathaka kala...Exam ekata kalin....pass unata passe ayeth set wenna awa mama nam mage BALLATAWATH AYE oya wage kellek set karaganne nehe....dan itin fun eke innawa....duppathma lassana kellek passe set kara gatta,,,issara kellagen passe salli tiyana kello pennanna behe mata..........onna okkotama jaya wewa...aluth health facts ekka awrudhu kale set wemu.............
    mage 3rd thread eka dannam Lamai habba wenna innakota karanna one dewal gena.....
    by SRGDR
    ජයවේවා...:yes:සුබ ගමන්:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා මචෝ අපි මහන්සි වෙන තරමට තමා අපිට මට නම් එක සාපෙන් හොදට දැනුන.එකට හිටපු එකෙක් වත නෑ ඔක්කොම වෙන වෙන ඉස්කෝල වලට ගියා
    සමහරු ගෙදර නැවතුන.O/L තාමා බන් ෆන් එකේම හිටියේ.
    මම මචෝ දැනට ඒකෝන් වලට අමරනාත් බටගොඩ ගාවට යනවා
    අකවුන්ට්ස් හේමාල්[සක්‍යා],බීස් වලට සක්‍යා යනවා.මුන් අනික හෙන හිමින් කරන්නේ,ඉස්කෝලේ රේස් නේ යන්නේ.එක නිසා හැම ට්‍ර්ම් එකකටම ලකුණු අඩුයි
    ඉස්කෝල වල එහෙම තමයි අපෙත්
    මගේ ඉස්කොලේ පැමිණීම 43% තිබ්බෙ ක්ලාස් වලට ගිහින් නැත්නම් ගෙදර ඉදන් තමයි වැඩ කලේ.සක්‍ය එක නම් හොද ප්ලේස් එකක් මචන්.බොරු කියන්න ඕනෙ නෑ බන්ඩාර සර් නම් දෙවි කෙනෙක් වගෙයි.මටනම්.අනිත් පිස්සු ගුරුවරු එක බලද්දි.උගන්නන දේ හරියට කරනව.මම ගෘප් ක්ලාස් එකට මාරු උනා කාලයක් යනකොට.පොර ළග අම්බානෙක පරණ පේපර් අනන් මචන් පොර හදපු ප්‍රශ්න එහෙම කරනව.කෙල්ලො මාර්ගයෙන් අපිටත් ඒව හම්බෙනව.ඒවලින් තමයි ගොඩ ගියේ.සත්සර කියල සර් කෙනෙක් ගාවටත් ගියා පොරත් හොදයි මහ බැංකුවෙ උපදේශකයෙක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් බන් මට කියල අඩු දෙයක් නෑ නේ,මට මේක නම් ගෙදර අයත් කියනවා,මුන්ට අඩුවක් කලේ නෑ කියල.එත් කොමුටෙර් දැක්කම එකටමයි හිතයන්නේ බන්.
    ඒක උඹ හදාගන්න ඔනේ
    හිත පාලනය කරගන්න ඕනේ
    මගෙත් කොම්පියුටර් තිබ්බ ඔය කාලේ
    ඒත් කෙල්ල එක්ක පාඩම් කරන්න ගියාම ඕව මතක නෑ
    ඒක නිසා හොදයි ගෙදරත් නෙවෙයි එහෙමයි ගොඩක් වෙලාවට හිටියෙ
    ගෙදර හිටිය නම් මාත් ගේම් ගගහ ඉදී

    වැඩ කරන්න කරන්න ආස හිතෙනව බන්
    මම නම් ඒ කාලෙට හෙන ආසයි
    ආයේ එන්නෙ නෑ ඒ කාලේ
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    අවුරුද්දක් හොදටම ඇති හොද ඉහල ප්‍රථිපලයකට යන්න
    උඹටත් මාස 4ක ඇතුළත හැම තත්පරයක්ම භාවිත කොලොත් නරකක් වෙන එකක් නෑ.උත්සහය තියෙනව නම් බැරි දෙයක් නෑ

    වැඩේ තියෙන්නේ මචො මම බූරුව වගේ මේ january ඉදන් clz යන එකත් නැවත්තුව..note එහෙම බලල තෙරුම් ගන්න බැ බන්...තෙරුම් ගන්න පුලුවන් දේවල් චුට්ටයි තියෙන්නේ note බලලා..අහගන්න කවුරුත් ඇත්තෙත් නැ..:(දැන් ඉතින් අඩන්න තමා තියෙන්නේ:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩේ තියෙන්නේ මචො මම බූරුව වගේ මේ january ඉදන් clz යන එකත් නැවත්තුව..note එහෙම බලල තෙරුම් ගන්න බැ බන්...තෙරුම් ගන්න පුලුවන් දේවල් චුට්ටයි තියෙන්නේ note බලලා..අහගන්න කවුරුත් ඇත්තෙත් නැ..:(දැන් ඉතින් අඩන්න තමා තියෙන්නේ:(
    ඕකට කියන්නෙ මෝඩ කම
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ
    උඹල මොලෙන්ද වැඩ කරන්නෙ කියල හිතාගන්න බෑ මට නම්
    දැන් තව ටික දවසකින් කියයි දෙවනි පාර කරල ගොඩ දානව අරකයි මේකයි ලොකු ටෝක්ස්.වැඩක් නෑ එතකොට
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මෙන්න මගේ පෝස්ට් පුලුවන් වෙලාවක කියවපල්ලා................

    1 උපත් පාලන කරන්නේ මෙහෙමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1340824

    2 පිරිමි වඳ වෙන්න හේතුවක් (18 +)
    http://www.elakiri.com/forum/showthread.php?t=1342567

    3 පිරිමි වැඩියන් ඇසුරැ කරන අය( කාන්තාවන්) බල#
    http://www.elakiri.com/forum/showthread.php?t=1357805

    4 කැසිල්ලට පිලියම්(18++++)
    http://www.elakiri.com/forum/showthread.php?t=1379170

    5 කොල්ලා කෙල්ලට චොකලට් දෙන්නේ ඇයි??
    http://www.elakiri.com/forum/showthread.php?t=1381308

    6 දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ කල යුŞ
    http://www.elakiri.com/forum/showthread.php?t=1380167

    7 2 කොටස දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1383423
     
    Last edited:
    • Like
    Reactions: tas and foxrulz99

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මෙන්න මගේ පෝස්ට් පුලුවන් වෙලාවක කියවපල්ලා................

    1 උපත් පාලන කරන්නේ මෙහෙමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1340824

    2 පිරිමි වඳ වෙන්න හේතුවක් (18 +)
    http://www.elakiri.com/forum/showthread.php?t=1342567

    3 පිරිමි වැඩියන් ඇසුරැ කරන අය( කාන්තාවන්) බල#
    http://www.elakiri.com/forum/showthread.php?t=1357805

    4 කැසිල්ලට පිලියම්(18++++)
    http://www.elakiri.com/forum/showthread.php?t=1379170

    5 කොල්ලා කෙල්ලට චොකලට් දෙන්නේ ඇයි??
    http://www.elakiri.com/forum/showthread.php?t=1381308

    6 දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ කල යුŞ
    http://www.elakiri.com/forum/showthread.php?t=1380167

    7 2 කොටස දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ
    2 කොටස දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ

    මචන් උබ යන්න කලින් A/L නොකර කරන්න හොද course එකක් කියපන්කො plzz.:confused: