එකනේ මම කියන්නේ උබලට කිසිම දේශපාලන දැනුමක් නෑ කියල,මම ඔය සිංහල,දෙමල කතාව කියුවේ 2005 පස්සේ රටේ ජනතාව කොහොමද හැසිරුනේ කියන්ඩ. 2005 වෙද්දී කරුණ,පිල්ලෙයාන් කොහෙද හිටියේ ?එතකොට උන් කොටි අතැරලා,kp අපේ ආණ්ඩුව කුදලන් අපු එකෙක්නෙ,
අනික ඔය සිංහල,දෙමල කියල තියෙන්නෙත් ජන වර්ගයක් මුලික කරගෙන නෙමේ ඊට වැඩිය හොද අරුතක් තියෙනවා , මගේ කතාවේ තේරුම හරියට තෙරුනෙනේ නැ උබට,එකට මොලයක් තියෙන්ඩ ඕනේ එක තේරුම ගන්ඩ. නවනීතම්පිල්ලෙට ලංකාවට එන්ඩ දෙනවද නැද්ද කියනදේ දැනට තීරණය කරලා නැ.ඒකිට අන්තිම මොහොතේ බොහෝවිට විසා කැන්සල් කරීමේ ලකුණු තියෙනවා, උබල දන්නා දේශපාලනේ,තොපිල දන්නේ සුද්දගේ දෙමලුන්ගේ ලොවන්ඩ විතරයි.![]()
උඹත් කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරගන්නවා නේද? මෙතනත් ඕකම තමයි උඹ කියන්නේ. හිනා යනවා බන් උඹ ගැන.



මොන පිස්සුද? වීසා කැන්සල් කරන්නේ මොකටද? තව පුකේ අමාරුවටද? ඔය ආණ්ඩුවමනේ ඒකිට මෙහෙට එන්න කියන්නේ. හි හි.








