Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    :love::love: Official Thread For Congratz Tharinda67's Wife on her pregnancy....!! :):D:yes:


    congrat1om4.gif



    අපි කවුරුත් දන්න අපේ තරින්ද67 අංකල් දෙවනි වතාවටත් තාත්තා කෙනෙක් වෙලා කියන එක, හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්.....!! ;);):yes::yes:


    ඉතින් මේ ත්‍රෙඩ් එක, අපේ තරි අංකල්ට සුභ පතන්න නෙවේ...... :no: :P මේ ත්‍රෙඩ් එක, අපේ තරි අංකල්ගේ වයිෆ්, රුවනිකා අක්කාට සුභ පැතීම සදහා වේ.....!! :yes::D:):love:

    images


    එහෙනම් අපේ තරි අංකල්ගේ වයිෆ් රුවනිකා අක්කාට අපේ එළකිරියේ සාමාජික සමාජිකාවන්ගේ උණුසුම් සුභ පැතුම්..... :) :yes: :D


    624374_enlrg.jpg



    අපේ තරි අංකල්ගේ ජූනියර් 67 Number 1 පුතෙක්...... :yes: ලස්සන කොලු පැටියා.... අපේ තරි අංකල් වගේමයි..... :yes: ලගදිම එලකිරි User Name එකකුත් පුතු පැටියට හදලා තියෙනවා කියලා තරි අංකල් මට කිව්වා.... :yes: එතකොට පුතු පැටියා ලොකු වෙනකොට, හොද Rep Power එකකුත් තියෙයි නිසාලු, දැන්ම හදලා තියන්නේ EK User Name එකක්..... :D :P :lol:


    ඉතින් අපි තවම දන්නේ නෑ නේ, ජූනියර් 67 Number 2 පුතෙක්ද, දුවෙක්ද කියලා...... :rolleyes: දැන ගත්ත ගමන්, අපි තව ත්‍රෙඩ් එකකින්, අපේ තරි අංකල්ට සුභ පතමු......:yes::yes: නෑ නෑ තරි අංකල්ගේ වයිෆ්, රුවනිකා අක්කාට සුභ පතමු..... :yes::cool::love: තරි අංකල්ට ඉතින් අපි හැමදාම සුභ පතනවනේ තරි අංකල්ගේ ත්‍රෙඩ් එකක් එහෙම කාලා......!! :lol: :P :D


    94d8a2f32b22e038a99b66ad37e03e.jpg


    P.S. :- මම දැක්කා තරි අංකල් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා, යුරාජ්ට බබෙක් !! කියලා.... :D :) ඒ ත්‍රෙඩ් එකේ නම සංශෝධනය වෙන්න ඕනා යුරාජ්ගේ වයිෆ්ට බබෙක් කියලා..... :yes: ඒත් මම කියන්න කැමතියි, තවම එහෙම සීන් එකක් නෑ..... :no: හේතුව, ඔන්න අපේ ලගදි බදින්න ඉන්න කොල්ලන්ට එක්කයි මේ කියන්නේ (Kumara456,Djram,bolt,nadeera84,chamikawp,BC_Dilum and etc..) මචන්ලා, බදින්න ඉන්න කෙල්ලගෙන් අහපන්, රුබෙල්ලා එන්නත විදලාද කියලා..... මොකද ඒක විදගන්න උවමනාම බෙහෙතක්..... :yes: ඒක විදලා මාස තුනක් යනකම්, ප්‍රෙග්නන්ට් වෙන්න හොද නෑ..... :no: සාමානයයෙන්, ගෑණු ලමයින්ට ඉස්කෝලේ යන කාලෙදි, ඉස්කෝලෙටම ඈවිත් විදිනවා ඒ බෙහෙත..... :yes: ඒත්, ඒක හරියට විදගෙනද කියලා අහලා බලපල්ලා..... :D මගේ :love: එක ඒ බෙහෙත විදිද්දි දගලලා(ඉස්කෝලෙ යන කාලෙ විසේ නේ...:P ), බෙහෙත අහක ගිහින් :sorry:, ඉතින් මේ ලගදි අපේ දොස්තර හම්බවෙන්න ගිය වෙලාවේ ඕක කිව්ව ගමන්, ඉක්මනට බෙහෙත විද ගන්න කිව්වා..... :yes: ඉතින් ඒක විද්දේ මේ ලගදි නිසා, අපේ තරි අංකල් කියන කතාව ඈත්ත නෙවේ.......!! :no::no: කතාව ඈත්ත වුන ගමන්, අපේ තරි අංකල් වගේ බොරු කියන්නේ නැතුව, ඔක්කොටම කියනවා මම නම් ...... :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ පැතුම් තරින්ද අන්කල්
    මට සැකයි මේ වයසටත් මෙහෙම වැඩ කරන්න පුලුවන් ද කියල.....
    ඇත්තටම සැකයි... අඩුම ගානේ ....එක්කො ඕනි නැහැ...කොහොම හරි වැඩේ වෙලානන් එච්චරනෙ:baffled::baffled::baffled:

    සුබ පැතුම් අන්කල්

    (නිකරුනේ කොල්ලන්ට මඩ ගැසීමෙන් වැලකියන් අන්කල්):angry::angry::angry::angry:
     
    • Like
    Reactions: tharinda76

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කොහුවල අනාතයා මාර වැඩ්ඩෙක් නේ... :rolleyes:
    ඔහොම යන් ඔහොම යන්.. දිගින් දිගටම දරු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :rofl: :P

    ඒක නෙවෙයි බස් මාමේ.. මම මම නම් ලඟකදි බඳින්න අදහසක් නෑ ඕන් :baffled:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඒ ගමන බබා අරූගෙලු..අනේ මන්දා තොපි දෙන්නා..
    කොහොමහරි ඔන්න තරියටත්,
    මාගේ උණුසුම් සුභ පැතුම්!!!
    ඉපදෙන පොඩි එකා උඹ වගේ,
    ගොන් තකතීරු ඔලමොට්ටලයෙක් නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!
    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    images


    මම නම් කාරණය කලින් ම දැන සිටියෙමි. ඒ තරින්ද මහතා මා හට ඒ බව දැන් වූ බැවිනි. නමුත් එය අතිශය පෞද්ගලික කරුණක් සේ සළකා නිහඩව ම සිටියෙමි.
    සුභ පැතුම් තරින්ද සොයුරාණෙනි!!!!!! ඔබටද, බිරින්දැ හටද, නිදුක් නිරෝගි වාසනාවන්ත පැට්ටෙක් ලැබේවායි පතමි.


    දැන් ඉතිං මේ ත්‍රෙඩ් එකත් කාපියව්........!!!!!!:growl::growl::dull:


    කිඹුල් අයියා විසින්, සැකයකින් තොරවම, තරි අංකල්, දෙවැනි වතාවටත්, තාත්තා කෙනෙක් වී ඈති බව ඔප්පු කර ඈත.......!! :yes:


    තරින්ද මහතාණෙනි, මේ ඔබේ වාරයයි.... අනුන්ට මඩ ගහන්නේ නැතුව, දැන්වත් ඈත්ත කියපන්.......!! :yes::yes:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ මන්ද බබා කාගේද කියල හිතා ගන්න අමාරුයි උබේද තරින්ද ගේද :angry::angry::angry:
    කොහොම උනත් තරින්ද අන්කලුත් අප්පච්චි කෙනෙක් වෙන්න යනවා වගේ:P:P
    කට්ටිය වැඩ පෙන්නනකොට පෝලිමේ පෙන්නනවනේ:P:P
    මු තරින්ද අන්කල් නිසා උපරිම ළමයි 3ක් වගේ හදයි:rolleyes::rolleyes::rolleyes:එතනින් එහාට අපේ සහයෝගය ඕන වෙයි වගේ:yes::yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ මට පේන විදියට මුන් දෙන්නම දන්නෙ නෑ... ළමය කාගෙද කියලා... මාර කෙලියක්නෙ බන් මේක...:shocked::shocked::shocked:

    අපිට බබා හම්බවෙනවා මේව බලනකොට :growl::growl::growl:

    කොහොම උනත් නමක් දාන්නත් එපායැ... ඉදහන් ඉදහන් මතක් කරනකල් ටොප් නමක්...