177 bus route කඩුවෙල - කොල්ලුපිටිය

ahpsampath

Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    යකෝ 177 දාහෙන් සම්පතක්,නිකමට වගෙ 164 සල්මල් උයන - පුරහල නෑගලා බලපන්,උඹට තේරෙයි රගේ,
    උඹ ආයේ මලාටවත් 177 හිමින් යන එකට මුකුත් කියන එකක් නෑහෑ
    sirawata. 177 ta kotanawa neme igillenawa kiyala tirei 164k dawasak giya nam. :lol:

    lankawe hema bus 1kamawage ohoma tama. un oka karanneth salli hoyannane. eth ithin onawata wada kotana eka nawaththan inna eka hoda ne.

    me lagadi dawasak 143 kondekuta bus 1kema minissu ekathu wela allagena gehuwa nawaththagena idala bus 1ka.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ 177 දාහෙන් සම්පතක්,නිකමට වගෙ 164 සල්මල් උයන - පුරහල නෑගලා බලපන්,උඹට තේරෙයි රගේ,
    උඹ ආයේ මලාටවත් 177 හිමින් යන එකට මුකුත් කියන එකක් නෑහෑ

    hehe athdakim atha......
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    යකෝ 177 දාහෙන් සම්පතක්,නිකමට වගෙ 164 සල්මල් උයන - පුරහල නෑගලා බලපන්,උඹට තේරෙයි රගේ,
    උඹ ආයේ මලාටවත් 177 හිමින් යන එකට මුකුත් කියන එකක් නෑහෑ

    siraa kathaawa.. mama inneth bankuwa handiye... baduma thamayi... hamdaama townhall yanakota honda nindak dagena yanna puluwan.... nalawa nalwa.. yanakota kohomada sapa... bahinakota kunu kela preagena bahinne...:D:D:D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    CTB ekak set wunoth goda nathanm itin
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    24656542_9dc2abc7fc_o.jpg

    දන්න කියන බස් එකක් නම් තමා...... ඕක අර කහ පාට බ්‍රිජ් බොඩි බස් එකනේ...... :)

    177 ගැන නම් කතා කරලා වැඩක් නෑ..... :angry: එකේ ඉන්න ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලාත් කාලකණ්ණි ගල් මූසලයෝ..... භාගෙට භාගයක් ගංජා ගහන උන්..... :angry:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    177 රුට් එක මම දන්න තරමින් බස් ඔනාවට වඩා වැඩි..............කොමහරි බස් එක පිට්ටුගලට පහු වෙනකන් යන්නේ පට්ට හෙමින් ඉට පස්සේ ...........එතන ඉදන් මාලබෙට යනකන් හයියෙන් ගිහිල්ලා.......අයේ තලාහෙනට යනකන් හෙමින යනවා.......ඉට පස්සේ ඉතින් ට‍්‍රැෆික්.............කොස්වත්ත,බතරමුල්ල,රාජගිරියට යනකම්ම ඉතින ට‍්‍රැ‍්‍රෆික්, ඉට පස්සේ බොරුල්ල සෙනානයක හනදියෙන් පහු කරලා දවලටනම් ට‍්‍රැෆික් නැහැ........හැබයි උදේ හැන්දැවෙයි පටිට ට‍්‍රැෆික්. කොමහරි ඉතින් එහොට පස්සේ කොහොමත් ට‍්‍රැෆික් කොල්ලුපිටියට යනකම්ම...
     
    මචන් ඔය ට්‍රැෆික් ගොඩක් වෙලාවට උන් පෙන්නන ඒවා. ඒ කියන්නේ ඉන්න ලේන් එක ඉස්සරහට යනවා පේනවා නම් වෙන ලේන් එකකට දානවා. නැත්නම් නවත්තල තියන වාහනයක් පස්සෙන් තියාගෙන හෝන් ගහනව. මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. හිතන්නේ වාහන ගොඩක් තියන හින්දා යන්න බෑ කියලා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹල දන්නෑ 221 ගැන. යකො මං යන බස් එකේ බෙල් එක ගහන්නැතුව බැහැල ඒ බස් එකේම ඉස්සර දොරෙන් නැගලා තියෙනවා. කොහොම කෙටිල්ලක්ද? :growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹල දන්නෑ 221 ගැන. යකො මං යන බස් එකේ බෙල් එක ගහන්නැතුව බැහැල ඒ බස් එකේම ඉස්සර දොරෙන් නැගලා තියෙනවා. කොහොම කෙටිල්ලක්ද? :growl::growl:

    maru maru...... patta scene ekakne..... payinma giyanam mita sepayi.....
     
    255 bus route ekat oya wagema tamai...oita hapan....mama asama na oya root 1ta...
    255 නම් පොඩ්ඩක් බෙර ගන්න පුළුවන් මෙහෙම. කටුබැද්දට යන්න වෙන බස් එකක. එතන ඉඳන් 255 ට නගින්න. සල්ලි වැඩිය ගියත් වෙලාව ඉතුරු වෙනවා ගොඩක්. කොට්ටාවටම යනවා නම් වැල්ලවත්තෙන් 141 කිරුළපනට ගිහින් 138 යන්න.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් ඔය ට්‍රැෆික් ගොඩක් වෙලාවට උන් පෙන්නන ඒවා. ඒ කියන්නේ ඉන්න ලේන් එක ඉස්සරහට යනවා පේනවා නම් වෙන ලේන් එකකට දානවා. නැත්නම් නවත්තල තියන වාහනයක් පස්සෙන් තියාගෙන හෝන් ගහනව. මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. හිතන්නේ වාහන ගොඩක් තියන හින්දා යන්න බෑ කියලා
    ඔව් එ කථාවෙත් ඇත්තක් තියනවා:yes::yes:........................