අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,197
    2,070
    113
    in Helll
    අර ටෙක්සාස් බාබකිව් ද මොකද්ද හුත්ත හදන්න පැය 18ක් විතර ස්මෝක් කරන්න ඕනි,බලපන් චීස්,වයින්,හැම් වගේ ඒවා කොච්චර ඒජ් කරනවද කොලිටි එක ගන්න....උබලා බලන්නේ නැද්ද යූ ටියුබ් කියලා එකක් තියෙනවා ඒකෙන් අනිත් රටවල් විස්තර එහෙම.එක එකා කනින් කොන්න් කිය්න ඒවා විතරක් අහන් ඉන්නේ...උබලා ලංකාවේ ඉන්න මනුස්සයෝ වේගෙන් උයනවා දැක්ලා නෑ බන්..පැයෙන් මාලුව 3ක් එක්ක රයිස් කුකර් එකේ බත් එක ගහලා කන්න හදන අයත් ඉන්නවා.සම්බෝලෙයි බතුයි හදන්න පැය 2,3 ගන්න වුනුත් ඉන්නවා,,ඒක බැරි කම මිසක් වෙන එකක් නෙමෙයි
    හරියට හරි.
    කරි දෙකයි මස් හරි මාළු හරි උයල බත් එහෙකුත් ගහන්න පුලවන් පැයෙන්
     
    • Like
    Reactions: Lionzzz

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,137
    1
    5,940
    113
    TrapHouse
    අර ටෙක්සාස් බාබකිව් ද මොකද්ද හුත්ත හදන්න පැය 18ක් විතර ස්මෝක් කරන්න ඕනි,බලපන් චීස්,වයින්,හැම් වගේ ඒවා කොච්චර ඒජ් කරනවද කොලිටි එක ගන්න....උබලා බලන්නේ නැද්ද යූ ටියුබ් කියලා එකක් තියෙනවා ඒකෙන් අනිත් රටවල් විස්තර එහෙම.එක එකා කනින් කොන්න් කිය්න ඒවා විතරක් අහන් ඉන්නේ...උබලා ලංකාවේ ඉන්න මනුස්සයෝ වේගෙන් උයනවා දැක්ලා නෑ බන්..පැයෙන් මාලුව 3ක් එක්ක රයිස් කුකර් එකේ බත් එක ගහලා කන්න හදන අයත් ඉන්නවා.සම්බෝලෙයි බතුයි හදන්න පැය 2,3 ගන්න වුනුත් ඉන්නවා,,ඒක බැරි කම මිසක් වෙන එකක් නෙමෙයි
    gordan ramsay kitchen nightmares eke cheflawa knockout karana hati dekkanam me ganu dawai :P
    kochchara skill ekak onada western kema ekak hariyata hadanna

    හරියට හරි.
    කරි දෙකයි මස් හරි මාළු හරි උයල බත් එහෙකුත් ගහන්න පුලවන් පැයෙන්
    ape amma udeta geniyanna bath uyala curry 2y pala wargekui hadala tawa monawahari maluwak hadala denne 30min walin.. api dennama awadi wenne 6.30ta.. mama wash ekak dagena enakota kema uyala lunch box ekata dalath iwarai
    ------ Post added on Apr 13, 2023 at 6:52 PM
     
    • Like
    Reactions: Kodiya97

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,785
    1
    41,590
    113
    මේක ඇත්ත. හැමදාම කන එකට පැය ගනං උයන්න කාලෙ නාස්තිකරන එක අපරාදේ. සරල කෑම වලට හුරුවෙන තරමට හොඳයි.
     
    • Like
    Reactions: siri_ayya

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,597
    1
    1,308
    113
    Earth
    මේ කියලා තියෙන කතන්දරේ ජාතික මට්ටමෙන් කරන්න ඕන කියලා දෙයක් නෑනෙ. තමං හිතනවානම් මේවගෙ ආහාර රටාවකට යන්න ඕන කියල, එක කරන්න. අනික හුගක් රටවල් වල, දවස ගානෙ කෑම හදන්නෙ නෑ. සතියට උයන තියරි එක තමයි තියෙන්නෙ. ලංකාවෙත් සමහර වයාංජන දවස් කිපයකට හදලා Refrigerate කරනවා. මගේ දැනුම අනුව මුල ඉදලා බතකුයි, තව එළවළු දෙකක් වගේ පැයක් ඇතුලත හදාගන්න පුලුවන්.
     
    • Haha
    Reactions: king solomon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,057
    35,997
    113
    සේදවත්ත
    පක තමා සුද්දෝ අපේ කෑම කන්නේ කදුලු පෙරාගෙන සෙම පෙරාගෙන රසයි රසයි කිය කිය මොකටද එනම්. යුරොපේ ඒම එශියන් කඩවලට ෆුඩ් වලට තියන ඩිමාන්ඩ් එක බලන්න ඕනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,474
    23,211
    113
    මේකේ ඉන්න ඕන එකෙක්ට චැලෙන්ජ් කරනවා තොපි එකෙක්ට වත් මන් තරම් ස්පීඩ් උයන්න බෑ රසට උයන්නත් බෑ.
    හැබැයි දර ලිපේ
    Pulsar rider ge haaaali
    Lol
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,197
    69,678
    113
    මට දකුණු ආසියාතික මනුස්සයෙක් විදිහට වෙලාව ඇරගෙන කෑම කාල අංශක 25හේ ප්‍රශස්ත උෂ්නත්වෙට වැඩිය රත්වෙවී ඉදලා සාර්තක වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. Don't try to micromanage me bitch.
    උබ අද දවසෙ කිරියෙන් ආව නිගමන ටික ඕකද? :rofl: :rofl:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,143
    5,088
    113
    ඔය උබ දිලා තියෙන උදාහරන දාපු රටවල කුකින් විදියො ටිකක් බලපම් සහමර කැම දවස් ගනන් හදනවා, ලන්කාවෙ තමා ලොකෙ කම්මැලිම කම්මලි විදියට කැම හදන්නෙ,, මෙහෙ හැත්ත හරියකට හදන් කන්නත් කම්මැලි. පාන් පිටි මොලියක් අනන්න, නුඩ්ල්ස් කුරු හදන්න වෙනම ගෙමක් දෙනවා උන්,, මෙකෙ කොහෙද හරි හමන් පාන් ගෙඩියක් ගන්න තියෙන්නෙ,,

    ගෙවල් වල ඩෙලි උයන් කන්න කම්මැලිද? එහෙනම් කෙලින්ම සල්ලි කාපම් වැඩෙ ඉවර නෙ!
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,782
    1,594
    113
    මෙච්චර කාලය ඉතුරු කරලා ඕකුන් කරන පලදායි වැඩ කියාන්කෝ බලන්න.
    ඒකනේ බං. අඩුගානේ අපේ උන් මැරෙන්න කලින් හිත පිරෙන්න කාල හරි තියේ
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,057
    35,997
    113
    සේදවත්ත
    @Don GasCan ට නම් ඔය ප්‍රශ්න නෑ.. ඌ ලැට් වලක් ඉහගත්තා කෑවා..
    ඔව් උබ ඉන්නේ මගේ ලැට් වලේ
    මගේ බොග දාන වලේ ඉන්න සක්කිලිය උබ
    එක ඉහගෙන කන්නෙත් උබ
    ලැට් වලේ ගූ නැති උනාම ෆයර් වෙලා පිස්සෙක් වගෙ හසිරෙන්නෙත් උබ