හරියට හරි.අර ටෙක්සාස් බාබකිව් ද මොකද්ද හුත්ත හදන්න පැය 18ක් විතර ස්මෝක් කරන්න ඕනි,බලපන් චීස්,වයින්,හැම් වගේ ඒවා කොච්චර ඒජ් කරනවද කොලිටි එක ගන්න....උබලා බලන්නේ නැද්ද යූ ටියුබ් කියලා එකක් තියෙනවා ඒකෙන් අනිත් රටවල් විස්තර එහෙම.එක එකා කනින් කොන්න් කිය්න ඒවා විතරක් අහන් ඉන්නේ...උබලා ලංකාවේ ඉන්න මනුස්සයෝ වේගෙන් උයනවා දැක්ලා නෑ බන්..පැයෙන් මාලුව 3ක් එක්ක රයිස් කුකර් එකේ බත් එක ගහලා කන්න හදන අයත් ඉන්නවා.සම්බෝලෙයි බතුයි හදන්න පැය 2,3 ගන්න වුනුත් ඉන්නවා,,ඒක බැරි කම මිසක් වෙන එකක් නෙමෙයි
කරි දෙකයි මස් හරි මාළු හරි උයල බත් එහෙකුත් ගහන්න පුලවන් පැයෙන්