SLT Home Pac. OR Web Family ????

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මම package එක මාරු කරපු පළවෙනි දවසෙ මට ආවේ ඔහොම තමයි....:angry: :angry:
    call එකක් දීල බැන්න විතරයි පැය තුන හතරකට පස්සේ normal speed එක ආවා.... :lol: :lol:



    සමහර වෙලාවට ඔහොම තමයි......;) :D

    math dan katha karala hodin kiwwa bn. un kiwwa report ekak dannam. chek karala balala kiyannam kiyala. mun hadaida speed eka? :eek::eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    math dan katha karala hodin kiwwa bn. un kiwwa report ekak dannam. chek karala balala kiyannam kiyala. mun hadaida speed eka? :eek::eek:

    හෙට දවල් වෙනකන් බලලා හරි ගියේ නැත්තන් ආයි call එකක් දාලා බැනපන්.....
    එතකොට අනිවා හදනවා......:yes: :D
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    thankyou wewa.... mama change kara gaththa....

    1856121563.png


    :nerd::nerd::nerd::nerd:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    මෙන්න මගේ Web Family connection එක, ඇයි බන් මගේ uploading speed එක අඩු ?

    1856417154.png