මම package එක මාරු කරපු පළවෙනි දවසෙ මට ආවේ ඔහොම තමයි....![]()
call එකක් දීල බැන්න විතරයි පැය තුන හතරකට පස්සේ normal speed එක ආවා....![]()
සමහර වෙලාවට ඔහොම තමයි......![]()
![]()
math dan katha karala hodin kiwwa bn. un kiwwa report ekak dannam. chek karala balala kiyannam kiyala. mun hadaida speed eka?


