Official Thread For Congratz Tharinda67's Wife

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඔන්න ඉතින් අහක ඉන්න අපිටත් මඩ ගහනවා.............:baffled::baffled:

    උඹ බැන්ද නම් දිලුමෝ මම සයිස් ළමයි ඉන්නවා සිරාවට !! උඹල එහෙමට උන් !! :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    බොහොම ස්තුතියි.. !! නවෝද නම් ජස්ට් වගේ නිසා කමක් නෑ ... අර රත්නයා තමා වන වන ඉන්නේ !! :lol::rofl: සතරේ තාම හිතල නැද්ද ? :P
    පෙරේරාට ඕව හිතන්න වෙලාවක් නෑ......කෝච්චියක කොහේ හරි යන්න තියෙනවා නං ලමය් ඕනෙත් නෑ පෙරේරාට..........:confused::confused:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උඹ බැන්ද නම් දිලුමෝ මම සයිස් ළමයි ඉන්නවා සිරාවට !! උඹල එහෙමට උන් !! :rofl:
    අපි ගැන වැරදි ප්‍රතිරූපයක් නේ තරිඳ අය්යට තියෙන්නේ............දුන්නත් ගන්නේ නැති තරමට නිමිල ඉන්නේ අපි............. :eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ගැන වැරදි ප්‍රතිරූපයක් නේ තරිඳ අය්යට තියෙන්නේ............දුන්නත් ගන්නේ නැති තරමට නිමිල ඉන්නේ අපි............. :eek::eek:

    අනේද කියන්නේ ? :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකද්ද බන් ඔය ටුක් ටුක් එක ? උඹේ ඔය භාෂාව මට නොතේරේ !! :eek:

    සිරාවටම බන් ඔකේ නම ඉම්පාලා ටුක් ටුක් (ත්‍රි වීලර් එකක්) :lol:


    වර්ණපාල (බස් රත්නේ) අදලු දන්නේ මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එකක් තියෙනවා කියල !! ඕකව හම ගහන්න ඕන බන් !! :angry: හිතේ දුක යන්න ඕකේ ටැග් එකක් දාල අපි කොච්චර සැනසුනාද ? :(
    ඕකගේ බොරු වෙන්න ඇති :eek:
    අර ගමේ ලැයිසා ල පොලොස් දන්නේ නැහැ
    බබී ජැක් දන්නවා වගේ :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම බන් ඔකේ නම ඉම්පාලා ටුක් ටුක් (ත්‍රි වීලර් එකක්) :lol:



    ඕකගේ බොරු වෙන්න ඇති :eek:
    අර ගමේ ලැයිසා ල පොලොස් දන්නේ නැහැ
    බබී ජැක් දන්නවා වගේ :baffled:


    මම හිතුවේ ටක් ටික් ටුක් එකක් කියල :rofl:

    ඔව් බන් බොරු වෙන්න ඇති !! දයාවතී වගේ ත්‍රෙඩ් ගානේ බඩ ගාන එකනේ ඕකගේ වැඩේ !! :angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    A_Mother_Father_and_Their_2_Children_Royalty_Free_Clipart_Picture_100912-005219-881053.jpg


    father-with-children-in-sunset2.jpg

    congratulations_newborn-992.gif

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    හිකි හිකි.. මුන් දන්නේ නෑ ඒ උනාට උබට දැනටත් ළමයි 4 ඉන්නවා කියලා :rolleyes::rolleyes::P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    A_Mother_Father_and_Their_2_Children_Royalty_Free_Clipart_Picture_100912-005219-881053.jpg


    father-with-children-in-sunset2.jpg

    congratulations_newborn-992.gif

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    හිකි හිකි.. මුන් දන්නේ නෑ ඒ උනාට උබට දැනටත් ළමයි 4 ඉන්නවා කියලා :rolleyes::rolleyes::P:P

    මොකද්ද අලුගුත්තෙරුවෝ ඒ කතාවේ තේරුම ? තෝව කනවා මම !! :angry: උඹ උඩම දාල තියෙන ෆොටෝ එකේ තාත්තව දැක්කම මට බය හිතෙනවා බන් !! :baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මොකද්ද අලුගුත්තෙරුවෝ ඒ කතාවේ තේරුම ? තෝව කනවා මම !! :angry: උඹ උඩම දාල තියෙන ෆොටෝ එකේ තාත්තව දැක්කම මට බය හිතෙනවා බන් !! :baffled:

    අර අර.. කතාව බන් :P:P

    අෆ්ෆා ෆොටෝ එකේ තව හොඳයි උබ බලපන්කො බබා හම්බඋනාම :D:D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    congrats004.gif


    (අද කාලෙ හැටියට මොකට මෙච්චර ළමයි හදනවද මන්ද :rolleyes:)

    හිතලා වෙච්චි දෙයක් නෙමේ බන් පවු අසරණයා :lol::lol:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    බබා කාගේද කියලා පැහැදිලි නැහැ තමයි.:nerd: ඒත් ඉතින් මගෙන් සුබ පැතුම්. කාගේ උනත් පොඩි එකෙක්නෙ. :rolleyes::rolleyes::rolleyes:

    Congratz​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නම් හිතන්නේ ඒකට ඊට වඩා කල් යයි කියලා.............!!!!
    උඹ මේ මඩ ගැහිල්ල නවත්තලා තරින්ද ගෙන් සහ මගෙන් උපදෙස් ගනින්...........!!!!වැඩේ ඉක්මනට ගොඩ දාගන්න ඕන නම්......!!! ඉන්දික උනත් යමක් කමක් කියල දෙයි.........ඔය උඹ ලැප් වල කෑලි ගලවලා ආයෙ හයිකරනව වගේ නෙවෙයි මේ වැඩ, බොහොම බරපතල, බැරෑරුම් දේවල්........තේරුණාද?????

    කිඹුලගෙන් උපදෙස් අරන් බබා හම්බෙන්ඩ කලින් දත්ටික එලියට එයිද දන්නේ නෑ...