Official Thread For Congratz Tharinda67's Wife

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
උඹේ කල්පනාවක් නැද්ද අපේ ක්ලබ් එකට ජොයින් වෙන්න දැංමම...........??:rolleyes:
කුමාරයත් එනවා හෙට අනිද්දට කියල ආරංචියි........:yes::D:cool:;)
අහෝ මොසිල්ලා......!!!!!:dull::dull::baffled:

Pissu Hadei sanda babalei..taama me thanikada aarthike geniya gannawath baruwa iddi dennekta wiyadam karanne kohomei ? thaama podi eka nowe :D

25pahu wenna wath oone ;)
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
බොහොම ස්තුතියි.. !! නවෝද නම් ජස්ට් වගේ නිසා කමක් නෑ ... අර රත්නයා තමා වන වන ඉන්නේ !! :lol::rofl: සතරේ තාම හිතල නැද්ද ? :P

kiuwe?

U wa wedding eken passe dakkewath na :P Diluma bandida dan na okkotama kalin :P
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ...නෑ...රත්නය ඌව ම ප්‍රමෝට් කර ගන්නවා.........:baffled:
    තව මාස 3කින් පසු මමත් මෙසේ වේ කියලා................!!!!:baffled:
    මමත් වැඩට බසිමි කියලා............:rofl:
    මමත් වැඩ කරු වෙමි කියලා.........:P:P
    එතකොට මු වර්ණපාල තියරියද :eek:
    ප*ය තියාගෙන ඇට දෙකෙන් ගහනවද
    :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kiuwe?

    U wa wedding eken passe dakkewath na :P Diluma bandida dan na okkotama kalin :P

    නෑ මල්ලි නවෝද බැඳපු අලුත වගේනේ ඒකයි කිව්වේ ..

    අර රත්නයට දැන් පුත්තලම් බූරුවෙක්ගේ වයසනේ ඌට ගානක් නෑනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry:නැති තැන මඩ ගහන්න එපා හරියැ..මම මෙතන නැහැ..මම පට්ට බිසී අද, හෙට, මේ දවස් වල :angry::angry::angry:
    තෝ ඔන්ලයින් ද නැද්ද කියල චෙක් කරල තමා මඩ ගැහුවේ.............!!!:baffled:
    අපේ නෑ නේ හැංගි හොරා වැඩ........!!!:no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මල්ලි නවෝද බැඳපු අලුත වගේනේ ඒකයි කිව්වේ ..

    අර රත්නයට දැන් පුත්තලම් බූරුවෙක්ගේ වයසනේ ඌට ගානක් නෑනේ
    කොහෙද බං පුත්තලං බූරුවෙක් ගේ..???
    දැන් 30+ නේද?
    ඒ කියන්නේ පුත්තලං බූරුවෝ 6ක ගේ වයස.........!!!!!!ලොල්......!!!!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් ටිකකට කලින් බයික් එකක් ගන්න උණක් ගහල තිබ්බ
    උබට මොන බයික්ද තරියෝ ගනින් ඉම්පාලා ටුක් ටුක් එකක් දැන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද බං පුත්තලං බූරුවෙක් ගේ..???
    දැන් 30+ නේද?
    ඒ කියන්නේ පුත්තලං බූරුවෝ 6ක ගේ වයස.........!!!!!!ලොල්......!!!!

    මේක දැක්ක නම් ගෙදර යනගමන් කැළණි ගඟේ පනී රත්නේ !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ටිකකට කලින් බයික් එකක් ගන්න උණක් ගහල තිබ්බ
    උබට මොන බයික්ද තරියෝ ගනින් ඉම්පාලා ටුක් ටුක් එකක් දැන්

    මොකද්ද බන් ඔය ටුක් ටුක් එක ? උඹේ ඔය භාෂාව මට නොතේරේ !! :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1088798

    බැන්ද එවුන් ඔක්කොම වරෙල්ල
    ටැග් ටිකෙන්ම පේනවා සුන්දරත්වය

    වර්ණපාල (බස් රත්නේ) අදලු දන්නේ මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එකක් තියෙනවා කියල !! ඕකව හම ගහන්න ඕන බන් !! :angry: හිතේ දුක යන්න ඕකේ ටැග් එකක් දාල අපි කොච්චර සැනසුනාද ? :(